Kai po che! (2013) | අරමුණ කරා… [සිංහල උපසිරසි සමඟ]
2013 පෙබරවාරි 13 ලොව පුරා තිරගත වීම ඇරබුණු, ගුජරාටි බාශාවෙන් කර ඇති kai po che නිර්මාණය වෙලා තියෙන්නේ චේතන් බගත් නම් නවකතා කරුවාගේ නවකතාවක් වන “The 3 Mistakes of My Life” (මා ජීවිතයේදී කල අත්වැරදීම් 3) යන කෘතිය පාදක කරගනිමින්. මෙහි අධ්‍යක්ෂණය අභිෂේක් කපූර් (Rock On!) විසිනුත්, සංගීතය අමිත් ත්රිවේදී ( Wake up sid, Udaan, No one killed jessica, Ishaqzaade, English Vinglish, Aiyyaa) විසිනුත් කර ඇත. තව ඔයාලා 3 idiot බලල තියේනම් (ඒක බලල නැත්තේ කවුද නේද..) ඒ චිත්‍රපටය හදපු අයම තමයි මෙම Kai po che චිත්‍රපටය හදල තියෙන්නෙත්. මෙම චිත්‍රපටයට රංගනයෙන් නම් දායක වෙලා තියන්නේ අලුත් පිරිසක් උනාට ඒ අය නියමට එයාලගේ කාර්යය කරලා තියෙනවා. ඒ වගේම මෙය imdb හි 7.7 අගයක් ලැබිලා තියෙනවා.
අහ්මෙදාබඩ් කියන ගමේ සිටින තරුණයන් තුන් දෙනෙකු ගැන තමයි මෙම චිත්‍රපටය පුරා දිවයන්නේ. හොදම යාළුවන් වන මේ තිදෙනාගෙන් ඉශාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩා කර ගෙදරට වී නිකන් සිටින්නෙක්. ගෝවින්ද් කුඩා ළමුන්ට ගණිත අතිරේක පන්ති කරමින් අනාගතය සාර්ථක කර ගැනීමට සිහින දකින්නෙක්. ඕමි තම මාමාගේ දේශපාලන කටයුතු වලට උදව් දෙමින් සිටින්නෙක්. මොවුන් තිදෙනාගේම එකම අරමුණ ක්‍රීඩා බාන්ඩ සාප්පුවක් දමා පාසල් වල සිටින ළමුන් හට ක්‍රිකට් ක්‍රීඩා උපදේශන ලබා දීමයි. මේ අතර ඔවුන් හට මුණ ගැහෙනවා ඉතාමත් දක්ෂ ලෙස පන්දුවලට පහර දෙනුලබන මුස්ලිම් දරුවෙක් වූ අලි ව. ඉශාන් උත්සහා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අලිව හැකිතාක් ඉහල තලයට රැගෙන යන්නයි. ඒ අතර මොවුන් තිදෙනා ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම් උදෙසා ඕමි ගේ මන්ත්‍රී මාමා වන බිට්ටු ජෝෂි ගෙන් ලක්ෂ 5 ක ණයක් ගෙන සාප්පු සංකීර්ණයක් මිලට ගන්නවා. ඉන්පසු සිදුවන භූමි කම්පාවකින් විශාල මිනිසුන් පිරිසක් මිය යන අතර ඔවුන් අරගනු ලැබූ සාප්පු සංකීර්ණයද කඩා වැටෙනවා. භූමි කම්පාවෙන් පසු කුඩා මුස්ලිම් ගමක සිටින අලි සහ අනෙකුත් අය හින්දු වරුන් විසින් කොන් කරන අතර අලි වෙනුවෙන් පෙනී සිටීමට ඉශාන් ඉදිරිපත් වෙනවා, එය සාර්ථක නොවීම නිසා ණයට ගනු ලැබූ ලක්ෂ 5 න් ඉතිරිව තිබූ 40,000 ක මුදල ඉශාන්, අලි සහ අනෙකුත් මුස්ලිම්වරුන් වෙනුවෙන් වියදම් කරනවා. එම ක්‍රියාව නිසා විරසක වන මෙම යහළුවන් තිදෙනා…..?????
ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්නේ කෙසේද? ණයට ගත් ලක්ෂ 5 පියවන්නේ කෙසේද? ඕමි, ඉශාන් සහ ගොවින්ද් නැවත මිතුරු වෙයිද? අලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් කොතරම් දුර යයිද? ආගම් බේද හා දේශපාලනය මැදිහත් වෙන මොවුන්ගේ මිතුදම කෙසේ අහවර වෙයිද ? ඉෂාන් ගේ මරණය….???????? ඇත්තටම අවසානය හිතා ගන්න බැරි විදියටයි සිදු වෙන්නේ ( මගේ ඇගත් හිරිවැටිලා ගියා)!!!!
ඉතින් මෙව්වට උත්තර දැක ගන්න චිත්‍රපටය බලන්න කියා ඉල්ලා සිටිනවා… ජය වේවා!!!
අහ්හ්…මෙහි එන ක්‍රිකට් වචන හා විස්තර විකාශයන් සබ් ගැන්වීමට අපේ විමා සහෝ ලොකු උදව්වක් මට කරා… ඒ ගැන මම ඔහුට බොහොම තුති පුදනවා.
7465 downloads
Thank you..
Thanks for the subtitle. Keep it up the good work.
Thanx saho.cricket gana kathawk nm ithin blnnma oona.jaya wewa digtm sub demu..
උපසිරැසියට බොහොම ස්තූතියි..
hiks……
mama danuy ganne godak parakku nene….
තැන්කූ සහෝ
පට්ට සහෝ.වෙලාවක් තිබ්බොත් බලන්නම්.ෆිල්ම් ගොඩ ගැහිලා බලන්න 🙂
උපසිරැසියට බොහොම ස්තූතියි ..
Tnkxxxxxxx a lot (Y)
අද තමයි බැලුවෙ………
සිංහල දුන්නු කොල්ලො දෙන්නට ම තුති.
බලන්න තරම් වටින තවත් එක නිර්මාණයක් විදිහට තමයි අවසානෙ දි හඳුනගත්තෙ.
thanks macho
පොතේ හැටියට මැරෙන්නේ ඉෂාන් නෙමෙයි..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ලස්සනයි වගේ… 🙂
අමුතු කතා කොහොමත් හොදයි
ඔයාල මහන්සිවෙලා කරන මේ සේවයට ස්තුත්යි සහෝදරයා
හින්දිනම් හේවා අයිය ….. හේවා අයියනම් හින්දි තමා… :ඩ්
බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද සිංහල උපසිරැසියක් අරගෙන ආවේ? ජය෴෴ 😛 😛
සිරා ෆිල්ම් එකක් . පට්ට storyඑක . .
බොහොම පින් යාළුවා ඔයාට
ටිකක් වෙනස් කතාවක් වගේ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
බලමු කොහොමද කියල.. බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා෴
ස්තූතියි.ලස්සන කථාවක් වගේ.
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
හේවා පට්ට හොදේ. මමත් බැලුව. යාලුවගේ අතින් අන්තිමට ඉෂාන් මැරෙන තැන තමයි දුක් සීන් එක. කොහොම හරි බොරැවට ජාති ආගම් බේද මවාගෙන ගහ මරා ගන්න අයට ඒ පිල්ම් එකන් හොද පණිවුඩයක් දෙනව
මේකට කොමෙන්ටුවක් කොටන්න අමතක වෙලානේ. ඔන්න එහෙනම් කෙටුවා. හින්දි හේවා දැන් පහු බැහැල වගේ ඉස්සර නම් ඔහොම නැහැ. සතියට දෙසැරයක් වත් මූණත් තහඩුව දානවා බයිස්කෝප් එකට. නැවත ඒ වේගයම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ස්තුතියි පොඩි එකාට සබ් එකක් කරලා දුන්නට.
එල එල 🙂
ස්තුතිවි ලුණුවිල සහෝ උපසිරැසියට.
sub ekata thanks
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
කාලෙකින් හින්දි එකක් බලන්නත් බැරි වුනා මේකනම් සුපිරි ස්ටොරියක් වගේ එහෙනම් ඔන්න මාත් ගන්නවා
අනිවා බලනවා
මාත් හුග කාලෙක ඉදන් හොද කොපියක් එනකන් බලන් හිටපු කතාවක්… බලපු නැති කට්ටියත් කියන්නෙ අනිව බලන්න කියල වෙලාව යනව තෙරෙන්නෙවත් නෑ.. සබ් එකට ස්තූති සහෝ
ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්…අවසානය නම් මාරම දුක හිතෙනවා 🙁 🙁 🙁
ස්තුතියි සබ් එකට සහෝ…තව අලුත් හින්ඳි මුවි වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා
math film wadiya balanne na eth mekanm baluwe nathtam wadak na kiyala hitenwa ..thanx hewa…
godak lassanai film eka balanna asa hithenawa oyage words hodata match wenawa…all the best
අයියෝ හේවා,
කොමෙන්ට් කරන්න පමා වූවා,
කමා කරන සේක්වා!
උබ දෙන ඒවා,
දෙකක් නෑ සුපිරිම ඒවා,
මම බලනව අනිවා,
මේකත් මම කලින්ම බැලුවා,
දැන් ආයෙ බලනවා,
තව දෙන්න මේවා,
මම උදව් කරනවා,
සබට තුති හේවා
උබට ජය වේවා!!!! 😀
එසේම වේවා!!!
නියමයි හේවා අයියා මරු කථාවක් නෙව තියෙන්නේ
මෙකේ ඔන්න එහෙනම් අපිත් බැවා!
ජය වේවා
පට්ට පට පට…… සුපිරි ෆිල්ම් එක හොදේ…
ෆිල්ම් එකටම සෙට් වෙන නියම sub එක…
ආයේ ඉතින් කියන්න දෙයක් නැනේ ඔයා sub එකක් දැම්මොත්…
ඉෂාන් මැරෙන එක තම අවුල… ෆිල්ම් එකේ ඉන්න නියම පොර…
කොහොම හරි අන්තිමේට Ali සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා….
3 Idiot වගේම තමයි…..
නියම යාලුවෝ තුන්දෙනා…..
ක්‍රිකට් පිස්සෝ ටිකක්..
Good Luck Bro……!!!!!!
බොල, ඔයයිගේ කොම්පියුටරේන් කොමන්ට් දාද්දි මගේ ඊ මේල් එක අයින් කරලා ඔයයිගේ ඊ මේල් ඒකෙන් දානවා…බලනවකෝ, මේ කොමන්ට් එකත් මගේ නමින් වැටිලා තියෙන්නේ….
බෝල සොරි වෙන්න ඕනි…
එක අවුලක් නැ..
කොහොම උනත් පට්ට ෆිල්ම් හොදේ…
machan patta puluvannam me tikatath sub eka dendako
NAUTANKI SAALA
Mirchi
Main Krishna Hoon (2013)
I me aur main
Jolly LLB
Chasme Baddoor me tikatath dendavanm hodai macho puluvan vidiyata denda
Thnx bro… 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
ගොඩක් ස්තුතියි සහෝ.සමහර ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් සති,මාස ගනන් බලන්නෙ නැතුව තියන් හිටියට හින්දි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා දවසකින් දෙකකින් කොහොමහරි මොනතරම් වෙලාව නොතිබුනත් බලලා ඉවර කරනවා.සමහර විට අපේ අසල්වැසි රට නිසා චිත්‍රපටියේ කතාව අපේ හිතට දැනෙනවා වැඩි ඇති
ජය වේවා…..
THANK U වේවා….
මේක අනිවා බලන්න අවසානය කිව්වත් වගේ ඇඟ හිරිවැටෙනවා, මේකේ බාගෙකට විතර සබ් දාලා ඇහුවාම කිව්වා මේක වෙනින් කෙනෙක් බාරගෙන කියලා………… පට්ට ෆිල්ම් 1ක් අන්තිමේදී ඇඩෙන්න එයි.
සිසිත සහෝ…ඔයත් මේක කරන්නද හිටියේ..අපරාදේ කලින් කියන්න තිබ්බනේ..එහෙනම් දෙන්නම බාගේ බාගේ කරනවා නේ…දැන් මොනවා කරන්නද නේද…ඔව්..මේක සබ් කරද්දී අන්තිම ටිකේ මමත් මාර අවුලෙන් හිටියේ…හිතුවේ නැ අවසානය එහෙම වෙයි කියලා….
Thank you bro 🙂
Thanks
අම්මෝ මේක දෙනකම් උන්නෙ
පට්ට පහරක්නෙ මේක ආපු දිනවලම
තව ෆිල්ම් කිපයක්ම අළුතින් ආවා
I me aur main
Jolly LLB
Nautanki Saala
Chasme Baddoor
David
පුළුවන්නම් ඒවටත් දෙන්නකෝ සහෝ
ඔබට ජය
අන්න හරි ඔය ටික මමත් කියන්න හිටියේ…තව සයිෆ් අලි ඛාන්ගේ go goa gone කියන එකෙත් හොඳ කොපියක් ඇවිත්ලු.
නියමයි හේවා……..
හෙමීට බාගෙන බලන්නම්.
thnxz
niyama ekak wage
එලස්… 🙂 බොහෝ පින්
PATTA SAHO
🙂 thnxz 🙂
නියමයි සහෝ මාත් බානවා
jayen jaya!!
ජයම වේවා….
තවත් හොද හින්දි ඒවාට සබ් දාල දෙන්න මචං
elazzz thnxzzz
very GOOD film
නියමයි ඔන්න දැන්ම බාන්න දැම්ම . තුති
බොහොම පින් හේවා දිගටම සබ් දෙන්න හොදේ
maxxa kollaa niyama wadak 😀
එළකිරි මේක දෙනකම් උන්නේ..සුපිරි ෆිල්ම් එකක්
Thnaks
පට්ට මචෝ දිගටම සබ් දෙන්න 🙂
හින්දි හේව තවත් එකක් ගෙනත්…!
අද නම් දෙනවා දෙනවා සීමාවක් නැහැ…
ඔන්න එහෙනම් බාන්න දානවා…
බොහොම ස්තුතියි…
thanks
තෑන්ක්ස් වේවා!
wow… maru 😀
menna 400mb direckt link eka
http://ashan3d.blogspot.com/2013/05/kai-po-che-2013-dvdrip-400mb-direct.html
thanks for the Direct link
keep it up
Superb film.
ela machan godak thankz
thnxxxxxxxxxxxxxxxxxxxx
3 idiot කරපු කට්ටියගේ ෆිල්ම් එකක් නොබලා කොහොමද පට්ට පට්ට
patta
thanks bro
patta patta machan
fatta fatta..thanks lot