You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / All / Kali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]

Kali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 42 votes.
Please wait...

Kali (2016)සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං මගෙ පළමු උපසිරැසියට (charlie 2015) ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තූතිය හිමිවෙනවා. උපසිරැසියක් කරලා පල උනාම දැනෙන සතුටනම් මාරයි. මේ තමා මගේ දෙවනි උපසිරැසිය. යාලුවන්ගේ අදහස් උදහස් ගොඩාක් අගය කරනවා. හරි අපි සිනමා පටය දෙසට හැරෙමු.

Kali (2016) සිනමා පටය තිරගත කිරීම ඇරැඹුණේ 2016 මාර්තු 26 දිනයි. මෙය අයිති වන්නේ ත්‍රාසයජනක , කොමඩි හා ආදර කතා ගනයටයි. මෙහි ප්‍රධාන නලුවා ලෙස Dulqer Salmaan නුත් ප්‍රධාන නිලිය ලෙස Sai Pallavi තම ර0ගනයෙන් දායකත්වය ලබාදෙනවා. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sameer Thahir විසිනුයි. මෙහි ස0ගීතය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Gopi Sundar විසිනි. මෙහි IMDb අගය 7.1 ක් තරම් ඉහල අගයක් ගන්නවා.
සිද්ධාත් කියන්නේ ඉක්මනට තරහ යන කොල්ලෙක්. මෙයා කැම්පස් යන කාලේ යාලු උන ගෑනු ළමයා තමයි අන්ජලී කියන්නේ. කැම්පස් එකෙන් පස්සේ දෙන්නා බඳිනවා. සිද්ධාත් වැඩ කරන්නේ බැංකුවක. මිනිහට පොඩි දේවල් වලටත් මල පනිනවා. කොහොමත් එයාට ගහලා කතා කරනවාට කොහොමත් කැමතී නෑ. දවසක් බැංකුවේ වාර්ෂික පාටි එක දවසේ පොඩි අවුලක් වෙනවා මෙයත් එක්ක වැඩකරන කෙනෙක්ට ගහලා. මෙහෙම ගියොත් මුලු කතාවම කියයි මම. සිනමා පටය රස විඳ ඔබගේ වටිනා අදහස් ලබා දෙනමෙන් මම ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට ජය වේවා!!!!!!!!
සැ. යු :- විශේෂයෙන්ම අපේ ඉක්මනට තරහ යන අයියලා මල්ලිලා මේ සිනමා පටය නරඹන්නට කියා මම ආරාධනා කරනව.

Charlie (2015) on IMDb

 

 

 

ලබා දී ඇති මෙම උපසිරසි DVD පිටපතට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ටෙරන්ස් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

50 comments

  1. Thanks saho sub ek

  2. thanks machan

  3. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  4. sub ekta thanks

  5. Mihiranga Dilshan

    thanks saho…Bs.

  6. Machan fidaa 2017 telugu ekata sub denna barida

  7. බොහෝම ස්තූතියි සහෝ

  8. pubudu yasantha

    Daringbaaz Aashiq (Kutty) 2016 Full Hindi Dubbed Movie _ Dhanush, Shriya Saran, Sameer Dattani me film ake subaka danako…

  9. තැන්ක්ස් සහෝ උපසිරසියට…
    පලවෙනි එක නම් බැලුවේ නෑ.
    ඒ නිසා සුබපතන්න උනෙත් නෑ.
    දිගටම කරගෙන යමු.
    ජයවේවා!!!

  10. thnks saho..puluwannam webrip sub 1 upload karapn….

  11. Oyalage site eka apita loku udauwak karanne.api eka hemadama hite tiyagannawa.issara films ekka trnt link ekath dunna.den denne ne eka nam aththatama godak ketha wedak.athe agili ganatath wada mama danna godak aya den biscop enne nehe.link nthi nisa.wisesayen girlslata hoyaganna amarui.peya ganak aran sub ekak karana oyala link ekak danna thawa winadi ganak weyakarala danawanam loku udauwak

  12. patta film ekak……………

  13. sub එකේ අඩුපඩුකම් ගොඩයි ..spacing එහෙම full අවුල් ..ඊලග සැරේ හරියට කරමු මචං

  14. sub eka waeda karan na ban

  15. උපසිරැසියට තුති… 🙂

  16. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. ගොඩාක් ස්තූතියි!!!

  18. camer copy nam wadak na

  19. නියමයි සහෝ
    ෆිලුම නම් බාලා තියෙන්නේ
    සබ් එක වෙනුවෙන් බලා සිටියේ
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    දිගටම දෙමූ
    ජයෙන් ජයම වේවා !!!

  20. patta lassana film ekak meka , thanks hoda cpoy ekak awa gaman sub dunnata , baiscope eke film ekak dunna kiyanne supirima thamai,api wenuwen karana me sewayata godak sthuthi,,jayen jayama wewa kattiyatama,

  21. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  22. Thejitha Eranda Wmalasena

    Hash tag eka

    90EAB86CC0425D4A71D3A171BC1BE7109157299D

  23. Thank saho…!!

  24. Ela machan…thanx sub ekata. Aniwa balanawa meka…ilaga ekath ikmanatama denna..jaya wewa..

  25. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  26. Chinthaka Silva

    thanks bro

  27. machan good work sub genawata, keep going. all the best. meke hash tag eka denna puluwanda

  28. enakan bln hitye saho… hoda rip ekak awata passe ikmanin sub eka dunnata godaaak ස්තූතියි!
    🙂

  29. menna machan direct link eka.maru film ekak wage.sub ekata thanks saho

    http://300mbmovies4u.net/tamil-movie/kali-2016-malayalam-dvdrip-x264-697-05-mb/

  30. niyanai bro…

  31. hei macn koo link eka nane.kalin thibuna widiha hodai kiyala man hithanwa.puluwan link eka e widihata denda.

  32. niayamai…aniwa bamak thama.thanks NUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. desmond jacobson

    where is the torrent link??

  34. huree mama eka 😀 තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

error: Alert: Content is protected !!