Wednesday , March 3 2021
Breaking News

Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 17 votes.
Please wait...

Kanithan (2016)

මම මුලින්ම බාර ගත්ත සබ් එක නම් මේක නෙමෙයි වෙන ෆිලුමක් ඒත් සබ් එක ඉක්මනට දෙන්ඩ කියලා ගොන් වැඩක් කරා එක හින්දා ආය ශාන් සහෝට කියලා කියලා තමයි මේක ඉල්ලා ගත්තේ කොහොම උනත් මේක මගේ 1 වෙනි සබ් එක මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වැරදි අඩු පාඩු හදාගෙන දිගටම සබ් අරගෙන එන්ඩ තව දෙයක් කියන්ඩ ඔනී කොහොමරි ස්තුති කරන්ඩ ගොඩාක් ය ඉන්නවා මට මේක FB එකෙන් කොහොමහරි නම් හොයාගෙන බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා 3 න් දෙනෙක් ඒ කිවේ ශාන් සහෝ (විමා) හේවා සහෝයි තරිදු සහෝයි උදව් කරා සබ් එක හොදට කරන්ඩ තව බයිස්කෝප් එකට සබ දෙන සිරාජ් සහොත් උදව් කරා ඒ ඔක්කොටම ස්තුති කරන්ඩ ඔනී. Adfly කරන කෙනෙක් ඉන්නව නම් පහලින් පොඩි comment එකක් දාන්ඩ එයාගෙ FB ලින්ක් එක කියලා මට පොඩි විස්තර ටිකක් දැන ගන්ඩ ඔනී.

හරි දැන් වල් පල් නැතුව ෆිලුම ගැන කියන්නම් මේ ෆිලුමේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ T.N. Santhosh විසින් ඒ වගේම මේකේ ප්‍රධාන නළුවා විදියට Atharvaa Murali ගෞතම් ගේ චරිතය නිරුපනය කරනවා ප්‍රධාන නිළිය විදියට Catherine Tresa අනුගේ චරිතය නිරුපනය කරනවා මේ ෆිලුමට IMDb අගය 6.0 ක් හිමි වෙලා තියෙනවා.

ෆිලුමේ කතාව ගත්තොත් ගෞතම් ට තියෙනවා BBC එකේ වාර්තාකාරයෙක් වෙන්ඩ සිහිනයක් එයාගෙ හීනෙ විතරක් නෙමෙයි එයාගෙ තාත්තගේත් හීනෙ ඉතින් ගෞතම් ඔහොම ඉද්දි හොර සහතික ඉදිරිපත් කරලා අධ්‍යාපනයක් ගත්තා කියලා නඩුවකට අහු වෙනවා ඉතින් මේකෙන් ගෞතම්ගේ හැම සහතිකයක්ම රාජසන්තක වෙනවා ඉතින් ගෞතම් මේකට සම්බන්ද ය හොයන කතාව තමයි යන්නේ ඉතා කතාවා කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැතුව යනවා.

මම බොහොම අමාරුවෙන් සබ කෙටුවෙත් ඉතින් මේ ලිපිය ලියනඩ ගියාම මට පිස්සු හදුනා බොහොම අමාරුවෙන් ලිපිය කෙටුවේ ලිපියෙත් වැරදි ඇති ඒවා ගණන් ගන්ඩ එපා ඉතින් ෆිලුම බලලා අනිවරෙන් comment එකකුත් ඇවිල්ලා දාලා යන්ඩ.

Kanithan (2016)on IMDb

 

 

400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

13A964DE78BDE6AAC36D4D2228500B1D82CD8469

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2C7A6A0C0BFD087F669217C366F3F18282EFAA1D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කවිදු ෂෙහාන් රත්විට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Namak Halaal (1982) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් පස්වන උපසිරසි නිර්මාණය” යි. අමිතාබ් භච්චන්ගේ …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. Prabodha Jayakody

    Thanks…

  2. Thankx bro

  3. thanks sahooo

  4. thanx saho

  5. Phambhu sattay tamil film eke sub dennako..

  6. thanks bro..great work!

  7. Thanks for Sinhala subtitle 🙂

  8. Lahiru Dhananja

    MAMA HMADAMA BAISCOPE EKEN FILUMAK BAGANNAWA. ME TAMIL FILM EKANAM ELA …………….

  9. Lahiru Dhananja

    HMADAMA BAISCOPE EKEN FILUMAK BAGANNAWA.ME TAMIL FILM EKANAM ELA …………….

  10. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

  11. Thanx Saho…..පලවෙනි උපසිරසියට මගෙන් සුබ පැතුම් ….දිගටම සබ් දෙන්න ……..ජය වේවා

  12. ela kiri

  13. adfly nam karanawa…mokakda danaganda one bro https://www.facebook.com/emil.sankalana.94…(y)

  14. elazz. congradz bo

  15. sub ekata tanx. palaweni sub ekata subhapathum

  16. prdaeep madusanka

    Saho puluwan nam ikmanata suryage new film aka denna. Thawa ram charange bruce lee kiyana akath

  17. Sub ekata thanx aaaaaaaaaaaaa

  18. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. ටැමිල් සබ් කරන අළුත් සහෝ කෙනෙක්..පළවෙනි උපසිරසියම හොඳ ෆිලුමක්නේ
    ඇරන් ඇවිත් තියෙන්නේ..
    දිගටම සබ් දෙමු.
    සුබ පතනවා !

  20. jaathi film ekak bro…..kathawa niyamayi

  21. පළමුවන උපසිරැසියට සුභ පැතුම්!

  22. thx saho mekata

  23. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    • Ane ayage ocean girl TV series eakq gana ma godak balaporottu teyqgena hetwye ane eaka kohoma harry deanna balanna plz

  24. Thn Q 🙂

  25. පලවෙනි සබට මගේ සුභ පැතුම්…………………………………………………..

  26. Tnx.meka patta film eka

  27. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHEHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  28. බොහොම ස්තුතියි

  29. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  30. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.

  31. hoda film ekak kiyala hithanawa.danma bagannawa.sub ekata thanks.thawath sub karranna lebewa.

  32. thanks bro……..Bruce Lee-The Fighter ( 2015 ) dennakooo…….

  33. පලවෙනි සබට මගේ සුභ පැතුම් සහෝ….

  34. ela bn ela

  35. නියමයි නියමයි සහෝ
    එල ෆිලුමක්
    සිංහල උපසිරැසි දුන්නාට ගොඩාක් ස්තූතියි
    දිගටම කරමු නේ
    ඇත්තටම මං කරපු උදව්වක් නෑ නොවෑ
    අලුත් ටිකක් ගේමූ නේ
    පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

    • එකට අවුලක් නැ සහෝ මන් මුලින් පරණ ෆිල්ම් මුලින්ම අරන් එන්නම් ඉට පස්සේ අලුත් ඒවා අරන් එන්ඩ බලමුකෝ

  36. thakzzz sub eakata

error: Alert: Content is protected !!