අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Karthik Calling Karthik (2010) Sinhala Subtitles | විශ්මිත දුරකථන ඇමතුමක්…..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.6/10. From 9 votes.
Please wait...

නමස්තේ එහෙනම් කට්ටියට, ඔන්න මගෙ 3 වෙනි සබ් එකත් අරන් අවා මගෙ යාලුවෝ වෙනුවෙන්. මන් දීපු 1,2,සබ් මතකනෙ.මෙදා පාර මන් අරන් ආවේ හින්දි ෆිල්ම් එකක්,මන් බලලා තියෙන හින්දි එව්වා අතරින් මගෙ හිතට හොදට වැදුනු එකක් තමයි මේක, මොකද මේක සම්ප්‍රදායික හින්දි ෆිල්ම් එකක් නෙමෙ, හරිම අමුතු කථාවක් තියෙන්නෙ කොටින්ම කියන්වා නම් මේක “පට්ටම පට්ට”

Imdb වල මේක 7.2 හොදම අගයක් අරන් තියෙ, පොඩ්ඩක් බලමු කථාව මොකද්ද කියලා, කාර්තික් ඔෆිස් එකක වැඩකරන නොර්මල් පොරක්, මිනිහට දවසක් කාර්තික්ගෙන් කෝල් එකක් එනවා, පොඩ්ඩක් අවුල් උනාද කස්ටිය. ඒක තමයි මන් කිව්වෙ මේක පට්ට කියලා කාර්තික්ට කාර්තික්ගෙන්ම කොල් එකක් එනවා,ඒකෙන් එයාගෙ ජිවීතේම වෙනස් වෙනවා පස්සෙ ඒක මිනිහට ඇණයක් වෙනවා මොකද්ද යකෝ මේ? උත්තරෙ දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවාමේකෙ අන්තිමට තමයි රහස එලි වෙන්නේ.  කිසි කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් එකක් මේක

සමහර අය ඇති හින්දි බලන්නෙ නැති හින්දා මේක අතෑරලා දාන. ඒක නම් ඒ අය කරගන්න ලොකුම අපරාධයක් කොහොමහරි බලන්න එහෙනම් ඉතින් මට  comment දාන්න අමතක කරන්නත් එපා.

2011 පෙබරවාරි 18 කාවියා සොහොයුරා විසින් පල කළ ලිපිය.

ආයුබෝවන්…!!! ඉස් ඉස්සෙල්ලාම කියන්න ඕනෙ පසුගිය දවසක මම Due Date කියල බයිස්කෝප් එකක් දැම්මා. නමුත් ඒකෙ පොඩි දෝෂයක් තිබුනා. මට ඒක බාගෙන බලන්න බැරිවුනා වැඩකටයුතු අධික හින්දා… හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වෙච්චි වැරැද්දට………

ඉතින් අද මම දෙන්න යන්නෙ 2010 දි ආපු පට්ටම හින්දි බයිස්කෝප් එකක් මේකෙ රඟපාන්නෙ අපි දන්න කියන නිළියක් වන දීපිකා පදුකෝන්. කතාව සම්ප්‍රදායික කතාවක් නෙමෙයි ටිකක් අමුතුයි. මේක IMDB මීටරේ 7.2/10 අගයක් ලබාගෙන තියනවා… Vijay Lalwani විසින් අධ්‍යක්ෂණය කරපු මේ බයිස්කෝප් එකේ කතාව ගැන කියන්නම්කෝ…

කාර්තික් නාරායන් කියන්නෙ කොම්පැනියක එකවුන්ටන් කෙනෙක්. මෙයා ඔෆිස් එකේ ඉන්න කෙල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇතිකරගන්නවා. දවසක් මෙයා දුරකතනයක් මිලට ගන්නවා. ඉතින් දවසින් දවස මෙයින් මොහුගේම කටහඬ තියන කාර්තික් කියල පොරක් කෝල් දෙනවා. ඔහු මොහුට උදවු කරනවා සාර්ථක මිනිසෙක් වෙන හැටි. නමුත් මෙය ඔහුට අවාසනාවද ලඟාකරනවා

කතාවෙ ඉතුරුටික බලන්න නම් අනිවා බාන්න වෙනවා.. අදනම් බය නැතුව බාගන්න….. හොඳ කොපියක් දීල තියෙන්නෙ. චුට්ටි කොමෙන්ටුවකුත් දාමු නේ.. ජය වේවා…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/10/02

53 thoughts on “Karthik Calling Karthik (2010) Sinhala Subtitles | විශ්මිත දුරකථන ඇමතුමක්…..[සිංහල උපසිරැසි සමඟ]

  • සමහර වචන වලට සබ් එක වැටෙන්නෙ නෑනෙ බන්, මගෙ කේස් එකක්ද දන්නෙත් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.

    Reply
  • sub eka ganna bene machan

    Reply
  • ta ra rum pum film එකේ සිංහල subtitles දෙන්නකො

    Reply
  • pasta ahhh, meke tamil ekath pasta aaaaaa

    Reply
  • පට්ටයි මචන් ඈ.සිරා පට්ට කතාව.හින්දි මේ වගේ කතාවක් දැක්කමයි.ඉවරවෙන විදියත් සුපිරි.ෆර්හාන්ගෙයි දීපිකාගෙයි ඇක්ටිනුත් එලටම තිබ්බා.(පුදුමෙකුත් නෑ ඉතිං)සබ් එකට බොහොම තෑන්ක්ස්.නියමයි.ඔබට ජයෙන් ජය…!

    Reply
  • මේ‍ක අරගෙන අව්රුද්ද්කටත් වැඩියි කොමහරි අදයි බලන්න හිතුනේ,,, බෝම ස්තුති නියම කථාව

    Reply
  • mcn sinhala sub tikak late wela yanne hadapan eka…..

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • Sub eka wada nane machoooo … try to do something

    Reply
  • මේකේ ප්‍රධාන නලුව මේකේ අධ්‍යක්ෂකමයි නේද.සින්ද ගී මිලේනා ෆිලම් එකත් මට මතක හැටියට මෙයාගේ.හොද ෆිලම් එකක් කියලා අහලා තියෙනවා.සබ් වලට ස්තූතියි.මම මේක වෙලාව තියෙන විදියට බාගන්නම්.

    Reply
  • මම ළඟ ෆිල්ම් එක තිබ්බ ඉස්සර ඉඳන්ම, ඒත් මට තව වෙනකන් බලන්න ලැබුනෙ නෑ.. දැන් ඉතින් චූටි මල්ලිට පිංසිද්ද වෙන්න ඒකත් බලන්න පුලුවන් කම්මැලි කමක් නැතුව..ජය වේවා!

    Reply
  • Apoo oyala dana link okkoma wage block karala thiyenne. man inne UAE wala. mehe block karala oyala dena links. Puluwannam links 2 – 3 denna.. PiratesBay hari wena sites tikakath link puluwannam danna..

    Reply
  • බොහොම ස්තූතියි චුටි මල්ලි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

    Reply
  • 900MB ekata SUB weda nane…………………..

    Reply
  • supiri film ekak…..elakiri

    Reply
  • ස්තුතියි සහෝ.එල එල

    Reply
  • onna mamath gaththa,, sub 1ta thnQ weva Chuti malli 😛
    “tara rum pum” film 1tath sub dannako.. harima watina therumak thiyana , a wagema harima sanwedi film1k.. sub karanavanam sathutui

    Reply
  • මම ආසම හින්දි film 1ක්….. හරිම ලස්සනයි….

    Reply
  • thanx.. DownLoad wenna damma

    Reply
  • thaks machan.man laga film 1k thibba dan sahena kalayak.balanda hithun na.dan balamuko ehenam

    Reply
  • sub download karanna baa…site eke awlak thiyanawada koheda

    Reply
  • math gannavoo. balalama kiyannam kohomada kiyala. sub walata thnQ soooooooo much!

    Reply
  • thanks යාළුවා. මම sub එක දෙනකම් හිටියේ.පට්ට ආ.

    Reply
  • නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා. බලන්න. සුපිරිම චිත්‍රපටයක්. අවසානය වෙනකන් ම හිතාගන්න බැහැ මොකද්ද ඇත්තට ම වෙන්නේ කියලා. දෙපාරක් හිතන්න එපා. අනිවා අරන් බලන්න. ඇත්තටම සුපිරි බයිස්කෝප් එකක්. ස්තුතියි චූටි මල්ලී.

    Reply
  • මගේ ලග මේ ෆිල්ම් එක තියෙනවා….. උඩින් පල්ලෙන් බැලුවා…. හරියට මට මේකට English Sub එකක් සෙට් උනේ නැති නිසා…. දැන් ඉතින් සිංහල සබ් එක එක්ක, එලකිරි වගේ බලන්න පුලුවන්….. 😀

    Reply
  • ස්තූතියි චූටි මල්ලී.. මම මේ චිත්‍රපටිය ගැන අහලා තිබුනා. ඒත් බැලුවෙ නැහැ ටිකක් මඤ්ඤං වගේ නිසා. ඒත් දැන් සිංහලෙන් දෙන නිසා අරගෙන බලන්න ඕන. ජයවේවා!

    Reply
  • චුටි මල්ලි කියන නිසා ආහාක දලාත් බැ
    ඔන්න ඔහේ බලා දානවා

    තැන්ක්ස් වේවා
    ජයවේවා…!!

    Reply
  • චූටියාගෙ වැඩක්!
    බයිස්කෝප් චූටියා තව එකක් ගෙනැත් තියෙන්නේ.. හින්දි වලින් මේ පාර නේද?
    හොදා හොදා. තුති එහෙනං!
    ජය!

    Reply
  • හින්දි එකට තුති

    Reply
  • meka nam elama thamai.. mn balala tiyenawa. aith balanna asai meka 😀

    Reply
  • thanksss putha thank you film akath puluwannam dannako kolla kohoma unath thanks kollo

    Reply
  • එලම එලම කතාවක් මේක

    Reply
  • mare maru film ekak niyamai

    Reply
  • ලොවෙත් නෑ මේ ෆිල්ම් එක පට්ට

    Reply
  • නියමයි බලන්න ඕනේ…

    Reply
  • මේක පට්ටම ෆිල්ම් එක…ආයේ බලන්න ඕනේ///ජය වේවා

    Reply
  • meka baluwa… hodai…

    Reply

Leave a Reply to lasidu Cancel reply

Your email address will not be published. Required fields are marked *