You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

Karz: The Burden of Truth (2002) Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 25 votes.
Please wait...

ආයුබෝවන් යාලුවො හැමෝටම ඔන්න මම ඔයාලට කිව්ව වගේ මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව ඔයාල වෙනුවෙන්.මගෙ පලවෙනි උපසිරැසිය Jung 1996 හින්දි ෆිල්ම් එක.ඒකෙ ගොඩක් අඩු පාඩු තියෙන් නැති.ඒත් මගෙ දෙවනි උපසිරැසිය මගෙ අඩු පාඩු හදා ගෙන සුපිරියටම ගෙනාව.ඔයාල බලලම කියන්නකෝ අඩු පාඩු.

එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.මම මේ පාර ගෙනාවෙ 2002 වර්ෂයේ දෙසැම්බර් 6 දින නිකුත් උන ෆිල්ම් එකක් අර ගෙන.ඔයාල කව්රුත් දන්න සුපිරිම චරිතයක් තමයි මේකෙ රග පාන්නෙ.සනීඩියෝල් කිව්වහම කව්රුත් දන්නව.ඒ වගේම අනිත් සුපිරි තරුව තමයි සුනිල් ශෙට්ටි.ඒ වගේම සුපිරි නිලිය අපි කව්රුත් දන්න ෂිල්පා ෂෙට්ටිත් මේ ෆිල්ම් එකේ රගපානව.ෆිල්ම් එක නම් සුපිරි.හැබැයි ගොඩක් දුක හිතෙනව.අම්ම කෙනෙක්ගෙ ආදරය පොඩි දවස් වලම නැති උනහම දැනෙන දුක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ.ලස්සන කතාවක්.ඔයාල අරගෙනම බලන්න.ලස්සන සින්දු ටිකකුත් තියෙනව.මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Action, Crime, Drama ගනයට.ෆිල්ම් එකට imdb අගය හම්බෙල තියෙන්නෙ 4.0.මේ වගේ ලස්සන ෆිල්ම් වලට කව්රුත් අගයක් දෙන් නැහැ.වැඩක් නැති තේරුමක් නැති ෆිල්ම් වලට නම් ඇති වෙන්න හම්බෙනව.එහෙනම් කතාව පැත්තට හැරෙමු.

සුරජ් ඒ කියන්නෙ අපේ කතා නායකය. (සනී ඩියෝල්) සුරජ්ගෙ අම්ම තමයි සාවිත්‍රි දේවි. සුරජ් ඉපදෙන්න කලින් යෝගරාජ් කියන මිනිහගෙ (ඒ කියන්නෙ අපේ කතාවෙ දුශ්ටය) ජරා වැඩ පාපොච්චාරනය කරනව.යෝගරාජ් හිරේදි මැරුන කියල ලෝකයට ඔප්පු කරමින් පොලිසියේ උදව් ඇතිව හිරෙන් පනිනව.ඔහු සාවිත්‍රි දේවිව හොයා ගෙන ඇවිත් ඇයව දූශනය කරනව. සාවිත්‍රි දේවි ඊට පස්සෙ ගැබ් ගන්නව.ඇය එය ගබ්සා කරන්න හැදුවත් ඩොක්ටර්ස්ල ඒක නවත්තනව.ඒ ඉපදෙන දරුව තමයි සුරජ්. ඉපදුනාට පස්සෙ ඇය සුරජ්ට වෛර කරනව.එතනින් එහාට තමයි සුරජ්ගෙ ජිවිතේ වෙනස් වෙන්නේ.මීට වඩා මම කතාව කියන්න යන් නැහැ. අරගෙනම බලන්න .

එහෙනම් ඔයාලට ජයෙන් ජයම වේවා කියල ප්‍රාර්තනා කරනව. මගෙ 3 වෙනි උපසිරැසිය ඉක්මනට අරන් එන්නම්.තමිල් ෆිල්ම් එකක් තමයි මම ඊ ලගට අරන් එන්නෙ.කව්රු වත් ඒ ෆිල්ම් එක කරල නැහැ.ඒ නිසා මම බාර ගත්ත.මට ගොඩක් අය එවල තිබ්බ මේ ෆිල්ම් එක කරන්න මේක කරන්න කියල. ඔයාල වෙනුවෙන් උපරිමය මම කරනව. ඔයාලගෙ දිරි ගැන්වීම අපිට ආෂිර්වාදයක්. එහෙනම් ඔයාලට ජය වේවා. ගිහින් එන්නම්.

මෙම ලබාදී ඇති උපසිරැසි ගැල පෙන්නේ youtube හි පැය 2 යි.විනාඩි 52 තත්පර 15.පිට පතට පමනි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Virus (1999) Sinhala Subtitles | පිටසක්වල වෛරසය [සිංහල උපසිරැසි]

මේ මගේ ප්‍රථම උපසිරසි ගැන්වීම. මන් අරන් ආවේ ඔයාලට පැරණි චිත්‍රපටයක්. මේක 1999 වර්ෂයේ නිකුත් …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Thanks… sub akata..
    Khushi 2003 hindi akata sinhala sub akak dannako sho… plzzz

  3. laaga chunari mein daag 2011 hindi movei eke sinhala sub eka denna kooo plzzzzz

  4. Ravisara Dharmapala

    Nima movie ekk..sub keth supiriy thanks brother..❤❤

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  6. Thanks jayawewa…!

  7. thanks..

  8. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  9. උපසිරැසියට ගොඩක් ස්තූතියි.

    දිගටම 90s හින්දි ෆිල්ම් දෙන්න.

  10. බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    • Ammoh machan..uba nam supiri. Me film eka patta.issara sirase yaddi baluwa.ait balanna puluwan sub ekkama. Thanks sub ekata.

      Khel
      One 2 ka 4
      Hum kisi se kam nahi
      nahi
      Me tikath balanna.sub karanna. Jaya wewa

error: Alert: Content is protected !!