Saturday , September 25 2021
Breaking News

Khiladi 786 (2012) Sinhala Subtitles | හොරා පොලිස්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.4/10. From 9 votes.
Please wait...

ඔන්න මම අදත් ඔයාලට පට්ටම ඇක්ෂන් කොමඩියක් අරන් ආව. හැමෝටම හොඳට අල්ලල යයි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ashish R. Mohan විසින්. Akshay Kumar, Asin, Mithun Chakraborty ඇතුලු සුපිරි බොලිවුඩ් නලු නිලි පිරිසක් තමයි මේකෙ රඟපාන්නෙ. ඔන්න අද ඔයාල ආසාවෙන් බලන් හිටපු මේ ෆිල්ම් එක දැන් උණු උණුවෙම බලන්න පුලුවන්.

ලෝකයේ දේවල් තුනක් තියනව කිසිම කෙනෙක්ට නොපෙනෙන.. ඒ තමයි භූතයෙකුගේ ආත්මය, අවංක මිනිසෙකුගේ ආදරය බහත්තර් සිංගේ වේගය… අක්ෂේ තමයි බහත්තර් සිංගෙ චරිතය රඟපාන්නෙ. බහත්තර් සිං කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්. මුලදි ඔයාලට හිතෙන්නෙ පොලිස් නිලධාරියෙක් කියල. ඒත් ටිකක් වෙලා යද්දි ඔයාලට තේරෙයි මෙයා පොලීසියෙ ඇඳුම ඇඳන් හිටියට පොලීසියේ කෙනෙක් නෙමෙයි කියල. එයා ට්‍රක් වලින් හොරබඩු ගෙනියන වාහන අල්ලල පොලීසියට භාර දීල කට්ටිය එක්ක පංගුව බෙදා ගන්නව. මුලු පවුලම එහෙම තමයි. ඔක්කොම මැරයො, ඉතින් මේ නිසා කිසිම පවුලකින් බහත්තර් සිංට කසාද බඳින්න ගෑනු ළමයෙක් දෙන්න ලෑස්ති නෑ.

මෙයා තනිකඩව තමයි ඉන්නෙ. ඉතින් මෙහෙම යනකොට කසාද 475ක් විතරක් කරල තියන කපු මහත්තයෙක්ගෙ පුතෙක් මෙයාට කපු කමක් කරනව. ඒත් එයා මෙතෙක් කරපු කිසිම කපු කමක් හරි ගිහින් නෑ. මෙයා බහත්තර් සිංට තෝරන්නෙ ඒ වගේම මැර පවුලක්. හැබැයි මේ පවුලෙ ඉන්නෙ අයියයි නංගියි. අයිය නංගිට හොයන්නෙ නම්බුකාර පවුලක කොල්ලෙක්.කොහොම හරි කපුව හිතන්නෙ බහත්තර් සිං ඇත්තටම පොලීසියේ කෙනෙක් කියල. ඉතින් ඒ නිසා කපුව අනිත් පැත්තෙ අයටත් කිව්ව පොලීසියෙ කට්ටිය වගේ රඟ පාන්න කියල. ඉතින් දැන් දෙගොල්ලොම බොරුවට පොලීසියේ වගේ රඟපානව.. ඉතින් දැන් මෙතන මල මගුලයි! මල මගුලයි කිව්වෙ ඔක්කොම මැරයො..ඒ අස්සෙ කසාදයකුත් කෙරෙන්න යන්නෙ. වැඩේ ඉතුරු හරිය වෙන්නෙ කොහොමද කියල ඔයාලම බලන්න..

මේකෙ සබ් ලයින් 2200ක් විතර තිබුන. මම ලයින් ගාන 1600ක් වෙනකන් merge කරල තියෙන්නෙ. ඒ නිසා ඔයාලට ඔරිජිනල් සබ් එකට වඩා පහසු විදියට කියව ගන්න පුලුවන්. ඉතින් ඒ නිසා අමතර වෙලාවක් යනව සබ් එක හදන්න..අද උදේ තමයි වැඩේ පටන් ගත්තෙ. ඔන්න අදම වැඩේ ඉවර කරා. එහෙනම් හැමෝම රස විඳින්න.

වෙච්ච මහන්සියට අදහසකුත් පල කරනව නම් අපිට හුඟක් සතුටුයි….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

110 comments

  1. Prabodha Jayakody

    Thanks…

  2. The Super Khiladi film ekatath sub denna saho………….


  3. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  4. Pattta ..tnxxx paa

  5. meke ma gawa tiyenne hd rip copiyak.puluwannam ekata subs dannako. loku udawwak.

  6. Baiscope 1 Jara print walata subtitle dana eka nam hodana. Mokada Onatharam Pavement 1 thiyenne bala DVD. Enisa Egenath Hithanna…………. (Ex: Singam II ) melo rahak ne e print.

    Film 1 Parana Unath Pehedilinam Thama Hoda.
    Hdisiyak Na Aluth Film Balanna Jarawata.
    E nisa Hoda Print Denna. Ela Baiscope ethakota.

  7. niyamai……………..
    super…….b
    ohoma thamai kollo wunama inna ona..
    thank you very much…………

  8. khiladi 786 fillm ake sinhala upasirasata kotu kotu wetenawa aa mokada

  9. sira komadiya ela kiri machan

  10. tnq so much

  11. ayiye niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai…..
    oya nam supiri ma moviez walata thamai sub danne….
    godaaak thnx…..

  12. Me film eka download karanna bane mage machine eke…

  13. thanks!!!!!!!!!!!

  14. Meke film 1ka download karanna bane…. download karanna widiyak kiyannakoo.. plsssss

  15. thanx bro

  16. I can’t downloard this film…………..

  17. Densi Manohara

    niyamai mewagema parana hindi film walath SUB danna puluwannam,,,,,,?

  18. නවීන් ලක්ෂිත

    film eka balala iwara kale danui saho… maxxa film eka thanks sub ekata

    jaya wewaa

  19. udara kaushalya

    ane ban ubata wena wadak nadda ban?
    ubata saneepa nadda ban…
    hikz….
    ela ela lesatama diyan….
    jayawewa….

  20. රාම් රාජ්

    මේ මගුලවත් බලමු නේද.හින්දි එච්චරම අල්ලන්නේ නැති උනත් සබ් දුන්නු එක වටිනවා.

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  22. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  23. thanks maru bn

  24. laskhitha viraj

    patta patta…

  25. දිදුල Kd සිල්වා

    කමෙන්ට් කළ හැම දෙනාටම බොහොම ස්තූතියි෴

  26. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල

  27. patta film eka macho….thanks..

  28. ආක්ෂේ ගේ කලින් බලපු ෆිල්ම් දෙකම නම්, එපාම කරපු ගොන් ජෝක් උනා මට නම්…… 🙁 මේකවත් හොද වෙයි නේද…..??

  29. ela macho

  30. තෑන්ක්ස්…… හින්දි කොමඩි වලට මම ගොඩක් ආසයි. ජය වේවා!

  31. niyami machoo…mama mekata sub denakan balagena hitiye, uba dawasakin sub dunna kiyanne adahanna watinawa, thax a lot.

  32. ela…….

  33. ela..elaa.. ada thmai baluwe… 🙂

  34. sub eka supiriyata karala tiyanawa.patta aaaaa.

  35. Shan ගමගේ

    බොහෝම ස්තුතියි දිදුල සහෝ….මේක දෙනකන් තමයි මාත් හිටියේ 😀 😀 😀

  36. meke sinhalin penne nahane? mokakda font eka? unicode install karala thiyenne man.. subtitles kotu kotu watenawa :'(

  37. thankssssssssss

  38. jaya eewa

  39. Suppa machoooo

  40. මේ දිලා තියෙන්නෙ පට්ට ෆිල්ම් එකක්.. මේකෙ 786 කියන්නෙ මොකක්ද මචං?

  41. දිනීෂ පතිරේ

    මචන් උඹ එක දිගටම සබ් දාන එකනම් පට්ට… උඹ සයිට් එක වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙනවා.. එළකිරි දිගටම ඔහොම්මම යමු…

  42. maxxa machan mama asama actor ge film 1 dunnat……

  43. ela thanks machan

  44. ela kiri machoo , thank u sub walata ,, jaya wewa ..!

  45. බට්ටි

    Thanks

  46. merge karalama sub dena eka godak watinawa. Thank u very much.

  47. ela mcn thankz kolla……

  48. බොහොම ස්තුතී. කිලාඩි සෙට් එකේම සබ්ස් දෙන්නයි කියලා ඉල්ලලා හිටිනවා. ජයෙන් ජයම වෙවා.

  49. රුක්ෂාන්

    Super Real work Bro

  50. බොහෝම පින් දිදුල කොලුවෝ(තිතක්)

  51. thanx machan

  52. “චූටී මල්ලි”

    මෙන්න නියම එකක් ගෙනත්,
    එල එල
    සබ් එකට ස්තුතියි

  53. gindara bn.

  54. Thanks very much macho.mama film eka baala sub denakan balagena hitiya.onna sub eka baagaththa.

  55. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  56. ela machan.meka mama hoya hoya hitiy film 1.

  57. ela thanks

  58. thanks machan

  59. හසන්ත වික්‍රමරත්න

    මරු කොමඩිය….
    එල දිදුල.

  60. mudiya / මුදියා

    මරු දිදුල.උඹ කොහොමත් සුපිරිම ඒවටනෙ සබ් දෙන්නෙ.ලිපිය කියවද්දිත් හිනා ගියා.එහෙනම් අපේ ඇඟේ ලේ පිරිසිදු කරාට ගොඩක් පිං.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!

  61. නලින්

    නියමයි දිදුලේ..!!

    ජය වේවා..

  62. පට්ටම ෆිල්ම් එකක්.. බොහෝම ස්තුතියි සහෝ. ජය.

  63. පට්ටම තමා මචං

  64. හොට්ටා

    එලස්.///// බලමි ජයම වේවා!

  65. ජය වේවා.

  66. ela ela maxxxaxxaxaxaxaa

  67. onna mamath sub eka bawa sahooo..

  68. මේකනම් අනිවා බලනවා..
    බොහොම ස්තුතියි දිදුල ..

  69. ela ela kollo….
    bohoma stuti sub ekka dunnata…

  70. ela ela enakm balan unnu akka awa gaman unu unuwe dena akata pin

  71. jaya wewa 🙂

  72. lasanatha!!!!!!

    menna kollo pattah ah

  73. මමත් ගන්නවා
    මේක හොද කොපි එකක් ආව ගමන් දෙන බව දන්නා නිසා අනිත් ඒවා බැලුවේ නෑ

    ජය වේවා!!!!

  74. thnxxxxxxxx

  75. akshey inna awa niyamai machanla

  76. maru joke athi ahenam 😛 elz

  77. rusuru | රුසිරු

    මේක දෙන්නේ කවදද බලාගෙන උන්නේ තෑන්ක්ස් යාලුවා ඔයා නම් නියම පොරක්

  78. maxxxxa machan sub nam baiscope.lk

  79. ela ela apith gannawa

  80. Thanks bro

  81. mamath dwonload karanawa jaya wewa didula & baiscope teem

  82. එල එල බලන්න ඕනේ මේක ජය

  83. maruneh macho 🙂

  84. මමත් බාන්න දැම්මා නයිට් පැකේජ එකෙන් නියමයි ඔයාගේ සබ් නියමයි හොදේ

  85. maxxa aniva balimak thamai. wechcha mahansiyata hadawathinma thuthi mchan..

  86. Thankssssssss lottttt

  87. අනිවා මචෝ මේ කරන සේවය නම් ඔයාල පට්ට 🙂 අපි සැමදා බයිස්කෝප් එක්කයි

  88. marune didula thx

  89. patta jaya wewa

  90. පට්ටම කොල්ලෙක් දිදුල උබ නම් ආයේ ලයින් 2000 ගානක් දවසින් දැම්මා කියන්නේ බන් සුපිරි නේ 🙂

  91. wow.maru 🙂

  92. maxxxxxxa machan meka denakam hitiye

  93. චමිඳු සඳකැලුම් (චමියා)

    elass

  94. Thanks kolla niyamai dawasin denawa kiyanne pattanh

  95. ෆට්ට හොදේ දෙනකම් උන්නේ ජය

  96. දිදුල නේ දීලා තියෙන්නේ අනිවා පට්ටම ඇති දිගටම සබ් දෙන්න ඔයාගේ සබ් නම මරු

  97. පට්ට පට පට්ට

  98. කැළුම්

    පට්ටනේ කොමඩියක් බැලුවෙත් නෑ කාලෙකින්

error: Alert: Content is protected !!