Tuesday , January 26 2021
Breaking News

Kickboxer: Vengeance (2016) with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.2/10. From 17 votes.
Please wait...

Kickboxer-Vengeance (2016)

ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය එළියට දැම්මෙ ඊයේ (සැප්තැම්බර් 2) වියට්නාමයේ දී. එදාම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසිය එක්ක අන්තර් ජංජාලයට එකතු උනා. ඒක නිකං බැන්ද දවසෙම ළමයි හම්බ උනා වගේ වැඩක්. මාත් අත ඇරියේ නෑ. හෝම් කමින් එකට මං ගානේ පැය 24ක් ඇතුළත ඔන්න සිංහල උපසිරැසිය ඔයාලට දෙනවා. කතාව කොච්චර වලි බර ද කියනවා නම් මුළු කතාවටම වලියක්.

හරි ඔන්න කතාව ගැන ටිකක් කියන්නම්. කර්ට් (Alain Moussi) ගෙ අයියා එරික් (Darren Shahlavi) කියන්නේ සටන් කලාවේ ශූරයෙක්. මිනිහ වලි වලට බය නෑ. ඕන අභියෝගයක් දෙපාරක් හිතන්නේ නැතුව බාර ගන්නවා. ඇත්තෙන්ම මිනිහ කතාවෙ හැටියට රන් පදක්කමුත් ගහල තියනවා. ඒත් ඉතිං කොට්ටෝරුවා හැම ගහටම කෙටුවට කෙහෙල් ගහට කොටන්න ගිහින් හොට පටල ගන්නවනේ. එරික් මාසියා (Gina Carano) කියලා ගෑණු කෙනෙක් කියන දේ අහලා මාස්ටර් පෝ (බැටිස්ටා) ට අභියෝග කරලා අනිතිමේදී තමන්ගේ මල්ලි ඉස්සරහම මැරුම් කනවා. මේ විනාශය එක්කම කර්ට් ට මාස්ටර් පෝ ගැන එන්නේ පට්ට කේන්තියක්. කර්ට් ටත් ගහගන්න පුළුවන් උනාට මාස්ටර් පෝ ට අභියෝග කරන්න තරම් හයියක් නෑ. මේ නිසා කර්ට් යනවා එයාගෙ අයියගේ ගුරා මාස්ටර් ඩුරන්ඩ් (Van Damme) ව හම්බ වෙන්න තායිලන්තයට. මාස්ටර් ඩුරන්ට් මුලින්ම කැමති වෙන්නේ නෑ කර්ට් ට උගන්වන්න මොකද එරික් එයාගෙන් ඉගෙනගෙන අන්තිමේදී මැරුම් කෑවනේ. පස්සෙ කොහොමහරි කර්ට්, මාස්ටර් ඩුරන්ඩ් ගෙන් මුවායි තායි සටන් ක්‍රමය ඉගෙන ගන්නවා. ගහගන්න හොඳට ඉගෙනගෙන කර්ට් මාස්ටර් පෝ ට අභියෝගයක් කරනවා එයත් එක්ක සටන් කරන්න. බලන්න ඕන දෙන්න ගහගන්න විදිහ. මා ඇසිපිය නොහෙලා බැලුවා.

මේ කතාවෙ IMDb අගය 5.9ක් වෙනවා. කතාව අධ්‍යක්ෂණය කලේ John Stockwell. Kickboxer චිත්‍රපට මාලාවේ අලුත්ම කතාව විදිහට මේ කතාව සලකන්න පුළුවන්. මීට කලින් Kickboxer කතා වල Van Damme ප්‍රධාන චරිතයට ඉඳලත් තියනවනේ. උපසිරැසිය ඉක්මණටම දෙන්න ඕන නිසා අද මං බස් එකේ යන ගමනුත් කතාව පරිවර්තනය කලා. ළඟ හිටපු මිනිස්සු බලනවා ඇති මට පිස්සු කියලා. ඔය ඕන තරම් කොල්ලො කෙල්ලො ලව් කරන්නේ බස් එක ඇතුලේ. මං ලැප්ටොප් එකක් ඇරන් හිටියම මොකද වෙන්නෙ නේද? හරි හරි. එහෙනම් ඔන්න කතාව බලන්නකෝ. මේක උණු උණුවේ බලන තරමට තමයි ගැම්ම. අහ්හ්. කියන්න ඕන කතාවෙ පොඩි සීන් එකක් දෙකක් තියනවා. පොඩියි කියන්නත් බෑ. සාමාන්‍ය සයිස් එකේ (කොටු දාන මට්ටමේ කියමුකෝ). ඉතිං පොඩි අය බලන්නේ නැත්නම් තමා හොඳ. මං දන්නවා එහෙම කිව්වම කොහොමත් බලනවා කියලා. අනික මං නොදන්න පොඩි එවුන්.

එහෙනම් උපසිරැසිය බාන ගමන් කමෙන්ට් පාරකුත් දාන් යන්න. Undisputed 4 එකෙත් උපසිරැසිය බාර ගත්තෙ මම. ඒකත් හොඳ කොපියක් ආපු ගමන් එකෙන්ම දෙන්නම්. මේ චිත්‍රපටයට, Undisputed 4 එකට වගේම තවත් දැවැන්ත චිත්‍රපට වලට උපසිරැසි හදන්න මට ස්පොන්සර් කරන්නේ විමා සහෝ. ඉතිං විමා කොල්ලටත් තෑන්ක්ස් පාරක් දෙන ගමන් ලබන ආත්මේ හොලිවුඩ් වල ඉපදෙන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

“එහෙනම් එකෙන්ම ආපහු සෙට් වෙමු. ජය වේවා! ” 

 

Urge (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Kickboxer.Vengeance.2016.BR

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Peaky Blinders [S05 : E06] Sinhala Subtitles | පරාජය කල නොහැකි මිනිසා [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ අවසාන කොටස වන 06 වෙනි …

Leave a Reply

Your email address will not be published.

110 comments

  1. Ela brooo

  2. shanuka1997718

    good luck

  3. Dhananjaya.Gajanayaka

    එලම සහෝ…. බොහොම ස්තූතියි! ජය වේවා!

  4. ela bor thanks

  5. ub ekata tnx patta film eka

  6. උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Thanks bro

  8. thankx sub ekata..kick boxser 2017 reles una ekatath ikmanata sub ekak dennako..

  9. Bro kickboxer movie eke aluth ekak awith sub eka puluwannam danna

  10. patta filumak bro

  11. Shanilka senesh

    තෑන්ක්ස් සහෝ…..

  12. බොහෝම ස්තූතියි සහෝ..!

  13. ai me film wala subtitles phone eken download karanna bari?

  14. ස්තුතියි සහෝ

  15. hdrip ekt sub eka dennako..

  16. niyamai, thawa oya hindi , tamil ahemath karanna balanna

  17. ෆිලුම බැලුවා, සුපර්!
    බොහෝම ස්තූතියි සහෝ!

  18. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ … 😀

  19. Apdet ekata sthuthi sahoo niyamai

  20. බොහොම ස්තූති සහෝ උපසිරැසියට……..

  21. uparimai saho…

  22. meka weda ne bn wena bashawak yanne

  23. puluwan hama widihatama tri kara bn. comment wala tiyana widihatat baluwa sub eka wada nana

  24. digatama sub dapan machnla. superb site eka….

  25. meke sub wayda karanne wenama language ekakin machan…sinhalin nemey…player dekenma play karala bayluwa.(kmp,mpc)…help ekak denna puluwanda…?

  26. Filme eka baganna widiyak dannawanm kwru hri kiyanna pluwanda???

  27. Ayyooo… Sinhala sub aka weda ne. weda karana vidiyata hadanna beri unane

  28. Hello Mage kmp And Codec Player 2kema Sub eka wada karanna na ne ea ai ?

  29. mata film downloard karana hati kiyanna puluvanda yaluvane baise corpe eken

    • චාමිකර

      බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න බෑ කොල්ලො. අපි දෙන්නේ උපසිරැසි විතරයි. ඔයා උපසිරැසිය තියන ෆෝමැට් එකට (BR Rip, HD Rip, WEB DL, WEB Rip වගේ) හරියන ෆිල්ම් එක ටොරන්ට් එකෙන් බාගෙන, උපසිරැසියත් බාන් උපසිරැසිය යි ෆිල්ම් එකයි එකම නමින් rename කරලා බලන්න ඕන.
      KMP, Codec වගේ ප්ලේයර් වල තමා සබ් වැඩ කරන්නේ.

  30. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. amme loku deyak bn player eke font eka weda… ela brooo

  32. thanxxxxxxxx………….

  33. Adeee kolloo font eke aulak mage eke pennanne amuthu akuru. Plz kiyapnkoo sub hariyata pennanne na…..

  34. thai parts wala sub ko… wadak nane… eka nathuwa english parts witharne thiyenne..

  35. me wage lassana film walata sub denawata godaaaaak thanks…..

  36. ela macho

  37. machan chamikara nirmala ui font eke link ekak dannako. thnx

  38. download karaganna link ekak denawade bro

  39. hammoooo kollo meka enakm maga balan hitiye… me tharam ikmanata ei kiyala hithuwenm neee… patta kiyannee pata pata… thanks you brooo… ikmaninma kellekuth set wenna kiyalath wish karanawa.hebei sub ehema nawaththanawa newei eeeee… jayawewa….

    • චාමිකර

      තෑන්ක්ස් කොල්ලා.. ඔව් ඔව්… මේ දවස් වල කෙල්ලෙක් හොයනවා මම 😀

  40. කාඩයා

    @@[2:[0:2සබට තුති හොඳේ. මේක නම් bluray කොපි එනකං ඉන්න ඕන නෑ දැන්මම ඇරලා දානවා:]]

  41. කාඩයා

    @@[3:[0:3:සබට තුති හොඳේ. මේක නම් bluray කොපි එනකං ඉන්න ඕන නෑ දැන්මම ඇරලා දානවා.]]

  42. ane machan…sub ekanam baywa eth yanne wena language ekakin…help ekak dipan machan…

  43. සබට තුති චාමිකර සහෝ
    ඔය ගැම්මට ඉතුරු ටිකත් දීල අතාරිමු ආ 😀
    ඔයා ලැප් එකෙන් කරන එක හොඳයි බස් එකේදී මෂ් ෆෝන් එකෙන් සබ කරනවා 😛

  44. නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..

  45. Thanks for the sub

  46. සබ් එකට තෑන්ක්ස් සහෝ

  47. උප සිරැසියට බෝම ස්තූතියි චාමිකර විදානගේ සහෝ..
    එනකල් බලන් හිටපු ෆිල්ම් එකක් තමා
    ජය වේවා.

  48. Sub aka dalathiyena font eka mokakda mata penne na.

    • media player classic codec eken play karapan machan eke wada sub eka

    • චාමිකර

      Font එක Nirmala UI

    • KMP එකෙන් බලනවානම් ප්ලේයර් එක අප්ඩේට් කරන්න
      එහෙම නැත්නම් MPC-HC [මිඩියා ප්ලේයර් ක්ලැසික්] ප්ලේයර් එකෙන් ප්ලේ කරන්න
      මගේ නම් ඔය ප්ලේයර් දෙකේම සබ් එක වැඩ කරනව.

  49. elama saho thnaks

  50. Sajith Anthony

    නියමයි මචෝ,
    Fights තියන ෆිල්ම් එකක් දානකල් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  51. ඔබ සියලු දෙනාට ගොඩාක් ස්තුතිය් මේ කරන සමාජ මෙහෙවරට.. තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා… ඔබ සැමට ඔබ අදහන දෙවියන්ගේ පිහිට ලැබේවා….

  52. thnxx kollo

  53. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

  54. තෑන්ක්ස් සහෝ සබ් එකට

  55. චමිල් අලංකාර

    ස්තුතියි…..

  56. meke sub wada karanavada?
    wada karana widiha poddak kiyannako?

    • චාමිකර

      ඕක HD Rip එකට දුන්න උපසිරැසිය සහෝ. ඔයා එක්ස්ට්‍රා ටොරන්ට් එකට ගිහින් මුලින්ම ෆිල්ම් එකේ HD Rip කොපිය බා ගන්න.
      ඊට පස්සෙ මේ උපසිරැසිය බාගෙන මේකයි ෆිල්ම් එකයි දෙකම එකම ෆෝල්ඩර් එකේ දාගන්න.
      ඊට පස්සෙ උපසිරැසිය (srt ෆයිල් එක) නමින් ෆිල්ම් එක හරි. ෆිල්ම් එක නමින් උපසිරැසිය හරි rename කරගන්න. දෙකේම නම් දෙක 100%ක් සමාන වෙන්න ඕන. මම නම් කරන්නේ උපසිරැසිය නමින් ෆිල්ම් එක rename කරන එකයි.
      ෆිල්ම් එකේ සබ් එක පෙන්නන්නේ KMP සහ Media Player Classic (Codec) players වල විතරයි.
      ජය!!!

    • https://www.mediaplayercodecpack.com/
      Me link 1 uda click karala me player 1 download kara gena dala balanna.

  57. thanks saho… apita aluth tamil film wala sub tikak one ..

  58. නියමයි මචෝ…
    පට්ටම ෆිලුමක්.
    බොහෝම ස්තුතියි සබ් එකටයි ස්පොන්සර්ටයි.
    දිගටම සබ් දෙමු.
    ජය…

  59. Ah ඊයේ ඉල්ලුවා ඕකට sub දෙන්ඩ කියල මම.. අද දීලා
    thanks very much මචං

  60. මේකට sub දාන්න ඉල්ලුවත් කෙනෙක් බාරගෙන කියලා දැනගන්නට ලැබුණා. ස්තූතියි සහෝ. පට්ටම ඉක්මන්.

  61. Thanks machan…….jayawewa……!

  62. niyamayi machan film eka super.

  63. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  64. Undisputed 4 denna kollo… denakan api balagena inne

  65. සුපිරියි සහෝ කියන්න වචන නෑ එච්චරටම සතුටුයි ..
    මෙක මම නෙට් එකට web-dl වැටුන ගමන් බෑව . සබ් එක මෙච්චර ඉක්මනින්ම දෙයි කි හිනෙන් වත් හිතුවෙ නෑ .. ලිපිය කියවන් යද්දියි දැක්කෙ වැඩම,කාරයෙක්ගෙ වැඩක් කියල .
    බොහොම තුති බ්‍රො .. සදහන් කරපු undisputed 4 එකටත් හොදම කොපි අපුම එලියට දාමු.. එ වචන ටිකටත් මාර සතුටුයි ෆට්ටම ෆිල්ම් නොවෑ.. නැවත පාරක් ස්තුතියි කියන ගමන් ඔබට ජය…………..

  66. ධනුෂ්ක සම්පත්

    ළඟ හිටපු මිනිස්සු බලනවා ඇති මට පිස්සු කියලා. ඔය ඕන තරම් කොල්ලො කෙල්ලො ලව් කරන්නේ බස් එක ඇතුලේ. මං ලැප්ටොප් එකක් ඇරන් හිටියම මොකද වෙන්නෙ නේද?

    කතාවේ හොදම හරිය. ඇත්ත කතාව අපිට කොයින්ද බූල් බල්ලෝ නෙහ්….? ලැප තමා ඉතිං

    ජය වේවා යාලු

  67. එල සහෝ උබ කිව්වා වගෙම sub එක දැම්ම නේ! මම අනිවාර්යයෙන්ම මේක බලනවා. all the very best and keep it up!

  68. patta saho ubatamai niyama sub denne jayawewa……………”’

  69. nilupul anuruddhaka

    thanx kollo.me film aka man eeye re download kala.thawama baluwe ne.dan sub akath akkama balanawa.man inne kuwait.mata naganna tharam net aka thiyenawa.monthly 500GB.oyata monahari films gena danaganna oni nam mata puluwan udaw karanna.mokada man wada iwarawela room akata awa welawe indalama torrent akema thamai.gb 500 iwara karannath onine.monawa hari udawwak oninam msg karanna.+965-50452223 whatsapp,viber,messanger.ok jayawewa.

    • චාමිකර

      අනිවා, මං ඔයාව සම්බන්ධ කර ගන්නම්. ස්තූතියි. ජය!

  70. Menaka Kariyawasam

    ela ela bn patta godak sthuthi mahansiyata
    Budusaranai ubata

  71. Thilina Sadakalum

    පට්ට කැපකිරීමක්නෙ බන්.. තෑන්ක්ස් සහෝ සබ් එකට..අනිව බෑමක් තමා.

  72. thankx. Blu ray apu gaman update eka denna………….. waiting…………. …………….

error: Alert: Content is protected !!