Thursday , March 4 2021
Breaking News

Kill Bill: Vol. 2 (2004) with Sinhala Subtitles | මැරුණු මනමාලිය ගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Kill Bill-Vol. 2 (2004)

ගොඩක් පරක්කු උනා මේ film එකනම්…ඔන්න සමාවෙන්න කියන ගමන්ම මන් කතාව බහින්නනම්..මේකේ පළමු ෆිල්ම් එක baiscope අඩවියේ තියෙනවා..එකයි මෙකයි ගොඩක් සම්බන්දයි..පළමු film එක බලන්න එතකොට මේ දෙවැනි film එක තේරුම් ගන්න පුළුවන් වෙයි… පළමු film එකේ මේ film එකේ ඉන්න මනමාලියගේ විවහා උත්සවයට එන ඔක්කොම කට්ටිය බිල් ඇතුළු පිරිසක් විසින් ඝාතනය කරනවා..ඒ ඝාතනය කරපු කට්ටියව හොයලා ඝාතනය කරන එක තමයි මේ film එකේ වැඩිපුරම තියෙන්නේ….දෙවැනි ෆිම් එකෙන් බලා ගන්න පුළුවන් මේ මනාලි බිල් කියන මැර ලොක්කව හොයාගෙන යන හැටි වගේම එන බාදක ඒවට මුහුණ හැටි බලා ගන්න පුළුවන්..ඒවගේම ඒ මැර ලොක්කා ගහගන්න. වැඩ්ඩේක්….පුළුවන් වෙයිද මේ බිල් ව පරාජය කරන්න ?? ඒවගේම මේ මනලිගේ දුවව හම්බවෙයිද කියලා බල ගන්න පුළුවන්.

IMDb අගය 8.0 මේ ෆිම් එක අරන් තියෙනවා..මරු film එකක් කට්ටියම බලන්න.

එහෙනම් සුබ දවසක්.

මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

Kill Bill: Vol. 2 (2004) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kill.Bill.Vol.2.2004.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Namak Halaal (1982) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් පස්වන උපසිරසි නිර්මාණය” යි. අමිතාබ් භච්චන්ගේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Thank you very much

  2. උපසිරසට ස්තූතියි

  3. Thanks for Sub!

  4. Nishanpradeep95

    tnx mcho

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  6. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. thanks machan

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. මේවා නේ බන් ෆිල්ම්
    බැලුවා සබ තියෙන නිසා ආපහු බලන්නම්.
    තෑන්ක්ස්

  10. නිරෝෂ්

    ස්තුතියි සමිත.ජයවේවා !

  11. සිංහල උපසිරැසියක් දෙනකම් ගොඩාක් දෙනෙක් බලා සිටි movie එකක්.බොහෝම ස්තුතියි සහෝ
    ජය වේවා!

  12. kawesha dissanayaka

    ELAMA MCN .GOD KALAYAK BALAN HITIYA MAKATA SUB DANAKAM . THANKS .THANKS

error: Alert: Content is protected !!