Saturday , July 24 2021
Breaking News

Kill Me, Heal Me [EP 19] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Kill Me, Heal Me

ඔන්න දැන් චා ඩූ හයින් රි ජින් දෙදෙනා පෙම්වතුන් වෙලා. නැවතත් රි ජින් චා ඩූ හයින් ලඟට එනවා. ඒ වගේම චා ඩූ හයින්ගෙ මාමා දැනගන්නවා චා ඩූ හයින්ට තිබෙන රෝගය ගැන. ඔවුන්ගෙ සූදානම එය හෙලා කර ඩූ හයින්ව ආයතනයන් අයින් කර දමන්නයි. ඒ අතරතුර රි ජින් සහ ඩූ හයින් සූදානාම් වෙනවා තමන් තුල සිටින පෞරුෂ වලට සමුදෙන්න. එකිනෙකාගෙ මතකයන් බෙදාගත් ඔවුන් දෙදෙනා හොයාගන්නවා එම පෞරුෂ ඇතිවෙන්න හේතුව. ඒ ඇතිවූ තත්වයන් විසඳලා ඔවුන්ට සමුදෙන්නයි ඔවුන්ගේ සූදානම. ඉතින් ඔවුන් වෙනුවෙන් පුංචි පුංචි සමුගැනීමේ තෑගි ටිකක් ගන්න රි ජින් කල්පනා කරනවා. මාලු බාන්න බොහොම ආස ෆෙරී පාර්ක් වෙනුවෙන් ඔවුන් ගන්නේ බිලී පිත්තක්. ඒ තෑග්ගට ෆෙරී පාර්ක් බොහොම සතුටු වෙනවා වගේම පෞරුෂ අතරින් මුලින්ම අතුරුදහන්වෙලා යන්නත් ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඒත්… මෙන්න තවත් අලුත් පෞරුෂයක් ඇවිත්.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

403 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E04] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Ela ela..thanku..anik ekat demu ikmantama 😀 😀 😀 😀

  3. තව එක කොටසෛ නේද? gu family book එක දෙන්න බැරිද.ඒක හොද කතාවක්.trailer මෙතන තියෙයි http://www.youtube.com/watch?v=eCI3pEkXQzM.පුලුවන්නම් දෙන්න.

  4. niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. මධුර අනුෂ්ක

    නියමයි අක්කියෝ..ඉස්සරහටත් කරගෙන යමු…
    වැඩි වැඩියෙන් කොටන්න ලැබේවා කියලා සුභ පතනවා !

error: Alert: Content is protected !!