Tuesday , October 19 2021
Breaking News

Kill The Messenger (2014) |ඇත්ත නැත්ත.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Kill the messenger 2014

ඔන්න යාළුවනේ තවත් සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7/10 ක ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ගැරී වෙබ් නැමති පුවත්පත් වාර්තාකරුවාගෙ චරිතය රඟදක්වන්නේ සුපිරි නළු Jeramy Renner විසිනුයි. සම්මාන 3කට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 2කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවපු චිත්‍රපටියක් කියලත් කියන්නම ඕන.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ගැරී වෙබ් කියන්නේ දක්ෂ පුවත්පත් කලාවේදියෙක්. දරුවන් තුන්දෙනෙක් සහ සුන්දර බිරිඳක් සමග ජීවත් වෙන ඔහු තමන්ගෙ රස්සාව ඉතාමත් උනන්දුවෙන් කරගෙන ඉන්නවා. ගැරී විසින් මත්ද්‍රව්‍ය චෝදනා ලද අයගේ දේපල රාජසන්තක කිරීමට විරුද්ධව පලකරන ලිපියක් දකින කාන්තාවක් විසින් ඔහුට අපූරු රහසක් හෙළිදරව් කරනවා. එනම් ඇමරිකාව තුලට මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන පුද්ගයෙක් CIA ආයතනයේද අනුදැනුම ඇතිව එම ජාවාරම කරන බවත් ඒ සඳහා තමන් ගාව ලිඛිත සාක්ෂි ඇති බවත් අර කාන්තාව විසින් ගැරීට පවසනවා. එම සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පවත්වන ගැරීට අර කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ලැබෙනවා.  එතන ඉඳලා තමයි ඔහුගෙ ජීවිතේ උඩුයටිකුරු වෙන්න පටන් ගන්නේ.

ඉතින් යාළුවනේ. ගැරී වෙබ් ට අර කාන්තාව ලබා දෙන සාක්ෂි සත්‍ය ඒවා ද? සත්‍ය ‍මොකක්ද කියලා ගැරී වෙබ් ට හෙළි කරන්න හැකියාව ලැබේවිද? ඇත්තටම CIA ආයතනය මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයිද? CIA ආයතනය ගැන විමර්ෂණ කරන එක ගැරීට ලේසි පාසු කටයුත්තක් වේවිද? තමන්ට තර්ජනයක් වෙන සාමාන්‍ය පුවත්පත් කලාවේදියෙක්ට CIA ආයතනය මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Kill the Messenger (2014) on IMDb

 

 

817 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

69470E9C41A7693F00C8323C559D9AB6B0E58125

1.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

0DA4B4D92346C2868BBEBAC9EAAAE1353A428DF9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Thank U Dinindu brother & baiscope team for the sub, loved it.

  2. thank you macho…
    ela ela

  3. Tharindu Dhananjaya

    Thank you a lot for your subtitles

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  5. thanx for sub

  6. niyama film eka! aththa kathawak nisa thawath agaya wedi. Valkyre wage mekath wenasma themawak gath film ekak. mehema films apata dena eka gena godak pin. thank you very much!

  7. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  8. ela thanks ane

  9. Prasad Kandamulla {චුටි මල්ලි}

    සබට thanq මචන් ,,,,,,, “දිනිඳු සම්පත්” ඔයා සබ් කරන ෆිල්ම් වලට මම ගොඩක් කැමතී ……

  10. thanks bro…

  11. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Thank you very much saho…!!

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  14. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  15. රවිඳු නිපුන්

    නියමයි සහෝ..
    තෑන්ක්ස් වේවා සබට!


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  17. එල ඈ..
    ඇත්තටම දිනිදු අයියා පෙන්නත් නැ දැන්.
    මේකත් බලන ගොඩෙ.
    ජය වේවා. !

  18. නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,

  19. එල එල මැක්සා කතාවක්නෙ දිලා තියෙන්නෙ තැන්ක්ස් සබට

  20. නියමයි මචෝ,
    පට්ටම කතාවක් වගේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අම්මටසිරි, අලුත් ඩයල් එකක් සුපිරි සබ් එකක් අරගෙන ඇවිත් වගේ…
    මචං, ලිපියෙ මේ පලවෙනි උපසිරැසිය කියලා පොඩි සදහනකුත් කරානම් තමා වටින්නේ..
    මොකද අපි දන්නේ නැහැ නේ….
    නම දැක්කට පස්සේ තමා මම දැනගත්තේ අලුත් පොරක් කියලා..
    අනිවා මේකනම් බලනවා..
    ට්‍රේලරේ බැලුවා…
    මේ වගේ සුපිරි ෆිල්ම් ටිකක් දෙමු දිගට හරහට..
    අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
    ජය වේවා!!

    • දිනිඳු සම්පත්

      මං උඹට කිව්වා කියලා හිතාගනින් ආසිරියෝ

  22. thank U Dinidu.

  23. බොහොම ස්තූතියි සහෝ

  24. niayamai…thanks DINNDU Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Thanks…

  26. chathura madusanka

    elaz saho…..ada niwadu daase meka balanawa

  27. Thanks Machan . . . . . (y)

  28. Thanku saho sub 1ta, ela

  29. නලින්

    අඩේ දිනිදු අයියා මැක්සා කථාවක් ගෙනැල්ලා තියෙන්නෙ..

    සුපිරි ආ!

    ජය වේවා!

  30. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  31. Thnx machan
    Patta

  32. Aiyoo 1st nemei wage.a eka nemei Hannibal katha malawata sub karapu ekanam supiri wadak.3season ekatath one.jaya!

  33. Niyamai dinidu sahoo!Ada mama 1st.subata thanks!

  34. Thank you………….

error: Alert: Content is protected !!