Tuesday , September 29 2020
Breaking News

Killers (2014) | අමානුෂික ඝාතකයෝ…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

The Killers (2014)

මෙවර නම් ඔයාලට අරගෙන එන්න හදන්නේ ජපන් සලරුවක්.. නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි පළමු වැනිදා.. IMDb එකට අනුව 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. Action | Crime එකක්. පැය දෙක හමාරකට ආසන්න කාලයක් තියෙනවා. කියන්න ඕනේ ලේ දකින්න අකමැති, මිනිස්සුන්ව මස් කරනවා දකින්න අකමැති, මිනී මස් කනවා දකින්න අකමැති අය නොබැලුවොත් නම් තමයි හොඳ. නැත්නම් පස්සේ දොස් කියන්න එපා ඔන්න. 😀 😀 😀 .

ඝාතකයෙක්.. අමානුෂික ඝාතකයෙක්.. නොමුරා තමයි නම. ඒ විතරක් නම් කමක් නැහැ. පාරේ ඉන්න කෙල්ලෝ එක්කන් ඇවිත් පොලු මිටි වලින් ගහලා මරණවා විතරක් නෙමේ මේ දේවල් වීඩියෝ කරලා අන්තර්ජාල යට දානවා. මේකේ අරමුණ වෙන්නේ අනුගාමිකයන් එකතු කරගන්න. ඒ වගේම ඒකට අහු වෙන අයත් නැතුවා නොවෙයි.. බයු කියන්නේ ඒ වගේ කෙනෙක්. ඔහු මාධ්‍යවේදීයෙක්.. බිරිඳක් වගේම දුවෙකුත් ඉන්නවා. ඔහු ධර්මා කියලා රටේම ප්‍රසිද්ධ දාමරිකයෙක් එක්ක තරහින් ඉන්නේ. ඒ නිසා මෙයා නොමුරා ගේ වීඩියෝ බලනවා මිනිස්සුන්ට වධහිංසා කරන හැටි බලන්න. පස්සේ ඔහු එක්ක චැට් කරනවා. නොමුරා බයුව තවත් පොළඹවනවා.

මේ අතරේ නොමුරා තවත් කෙල්ලෝ දඩයමේ යනකොට මල් කඩයක් කරන හසී ක්වාරා කියලා ලස්සණ කෙල්ලෙක් මුණ ගැහෙනවා. හැබැයි හසී ව මරණ්න හිතන්නේ නැහැ. මොකද මේ අමනුෂ්‍යයාට ආදරයක් ඇති වෙලාද මංදා? 😛 😛 😛 . ඒ විතරක් නෙමේ හසී ගේ පොඩි මල්ලිටත් මෙයා කෘරකම් කරන්න පුරුදු කරනවා. කෙනෙක්ව පොළඹවා ගන්න හොඳ හැකියාවක් තියෙනවා.

හරි ඔයාලට කතාව ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන් උණා කියලා හිතෙනවා. දරුණු ගැටුම් ඇති වෙනවා අන්තිම වෙනකොට නම්. මේ වගේ ෆිල්ම් බලන්න කැමති අය විතරක් බලන්න එහෙනම්. තවත් එකක් අරගෙන එනකම් දැනට ගියා ඔන්න, සුබ දවසක් හැමෝටම!!!!

පා.ලි.
මේ ෆිල්ම් එකේ කුඩා ප්‍රමාණයේ ටොරන්ට් නැත. මෙම චිත්‍රපටයේ කුඩා ප්‍රමාණයේ ඩිරෙක්ට් බාගත කරගන්න “
මෙතනින්” අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න..

 

Killers (2014) on IMDb

 

 

800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

C02B2E2BAADDD5F5BCACF16858266A2876D5E451

1.38 GB (BR) කොපිය මෙතනින් බාගන්න

C16A275FFCFCCAA1F77D1B8C934D8EB3CD4323C3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply to sameer Cancel reply

Your email address will not be published.

28 comments

  1. ඉෂාන් මදුෂ

    එල.බොහොම ස්තූතියි සහෝ

  2. thanks. Japanese films walata digatama sub denna.

  3. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් ගත්තා, ජයවේවා.

  4. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  5. Thank you very much sho….

  6. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ… 😛
    මේක බලනවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉදියේ.
    trailer එක බැලුවම බලන්න හිතුනා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  8. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    තවත් එකක් ඉක්මනටම ගේමු .
    සුභ පතනවා !
    😀

  9. සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ජය…!

  10. “චූටී මල්ලි”

    මේකනම් සලකලා බලමු මචන්
    ජපනෙ උනුත් ඉතින් අනේමන්ද………
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය……

  11. චන්දිම අමරසිංහ

    niyamai thaz superi akka waga balamukoooo subapatum”

  12. chamara buddhika

    elane macho…….

  13. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සමීර සහෝ
    සහෝ
    සබට
    තෑන්ක්ස්
    ජය

  15. මම දවසට පිල්ම් එකක් බානවා.දැන් මගේගාව ඩී වී ඩී වලට දාපුඒවා ගොඩක් තියනවා. පහසු පිලිවෙලක් තියනවනම් මම කැමතියි අනිත් අයටත් දෙන්න………….


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  17. සමීර අයියත් මේ ටිකේ පැල් බැදගෙන සබ් කොරනවා නේද
    ඔන්න මේකත් ගන්නවා දැන් ඔයාගේ සබ් තුනක් තියනවා බලන්න
    සබට තුති මචෝ… ජය 🙂 🙂

  18. නියමයි මචෝ.
    දැන් එක දිගටම සබ් දෙනවනේ.
    ගොඩක් ස්තුතියි සහෝ.
    හෙට තව එකක් දෙමු නේද. 🙂 🙂

  19. meka 18+ kali thiyanewade kiyale baluwa 1k ikmaneta kiypanko…ahame thiyanewnam home ake blane be na akai ahane..sub aketa tnx

  20. patta film ekak wage……… thanks sub ekata…………………. 🙂 🙂

  21. ammo ahumamath baya hithenawa…..me wge ewa bala aya balai ne.kohoma unath subata thanks SAMEERA aiye…..digatama sub denn.jaya wewa…………

  22. niyamai vage
    alanda ona

  23. LAHIRU SAMPATH

    ෂා..එළකිරි බන් .ගොඩක් කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නෑ.තෑන්ක්ස් මචෝ

  24. නලින්

    ස්තුතියි සැමියා! ලේ දැක්කට අවුලක් නැහැ… එත් ඔය අමානුෂික සින් තමයි හරි යන්නේ නැත්තේ…

    කැමති ඇයෝ බලන්නැතැ..!

    ජය වේවා!

error: Alert: Content is protected !!