Tuesday , September 22 2020
Breaking News

Killing Them Softly (2012) Sinhala Subtitles | බල්ලෝ මරලා හරි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

පොරොන්දු උන විදිහට 2012 ඉවර වෙන්න කලින්, මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. මේක කලින් එක වගේ Short Film එකක් නම් නෙමෙයි. මේක 2012 නොවැම්බර් 30 වෙනිදා අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළා. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කව්රුත් දන්න Brad Pitt, මෙයා ගොඩක් ජනප්‍රිය චිත්‍රපට කීපෙකම රඟපාල තියෙන බව ඔයාලට රහසක් නෙමේනේ. ඒවා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. තව කියනවා නම් IDMb චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.8 ක් අරගෙන තියෙනවා. මොකද Brad Pitt වගේ අය චිත්‍රපටිය ලඟින් ගියත් කට්ටිය බලන නිසා. තාමත් සිනමාහල් වල ප්‍රදර්ශනය කරන මෙම බයිස්කෝප් එකට වැය වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක්, නමුත් දෙසැම්බර් 16 වෙන කොට මිලියන 14 කට වඩා හොයල තියෙනවා.

එහෙනම් මම කතාව ගැන කියන්නම්. මේක පසුබිම් කරගෙන තියෙන්නේ පහුගිය කාලේ ලෝකේ පුරාම සිද්ධ උන ආර්ථික පසුබැස්ම මුල් කරගෙන. ඒ කාලේ තමයි අපි කව්රුත් දන්නා “Barak Obama” ඇමෙරිකාවේ බලයට ආවේ. ඉතින් මේ කතාව පුරාවටම එයාගෙයි හිටපු ජනාධිපති “ George Bush” ගෙයි දේශපාලන පුරසාරම් අහන්න ලැබෙනවා. ඉතින් මේ හේතුව නිසා මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හොයන තත්වෙට වැටෙනවා. මොකද කරන්න රස්සා නෑ. කතාවෙ හැටියට මුලින්ම තුන්දෙනෙක් එකතු වෙලා සූදු තිප්පොළක් මංකොල්ල කනවා. එයාල ඒක මංකොල්ල කන්න කලින් ඒක දුවවන කෙනා ඒක සැරයක් එකම කරලා බේරිලා තියෙනවා. ඉතින් ඒකෙන් වාසිය ගන්න මෙයාල ආපහු එතන මංකොල්ල කනවා. ඒක අයිති කාරය අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක්. ඉතින් එයාට නැති උන සල්ලි හොයන්න දෙන්න බාර දෙන්නේ කුලියට මිනි මරණ අපේ සුපිරි නළුවට. එයා එයාලව හොයා ගනීද? අන්තිමේට එයාට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න.

කලින් වතාවේ ලැබුන කොමෙන්ට් වලටයි විකියගේ උපරිම සහයෝගෙනුයි තමා මේක ඉක්මනටම කලේ.එහෙනම් ඔක්කොටම ස්තුතියි කියන ගමන් අයෙත් සැරයක් හමු වෙනකන් ඔක්කොටම සුබ නව වසරක් වේවා !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-12-29

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

71 comments

  1. Lakshansilva18

    Matanam meka melo rahak na aparade data

  2. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  3. Thanks Bro

  4. godak sthusthi hasantha !!!!!!!!!!!!!

  5. thanks!!!!!!!!!!!

  6. maru wadak ban thanks

  7. ANYONE WHO CAN GIVE DASAVATHARAM TAMIL MOVIE SUB FOR US TO WATCH.

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  9. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  10. dimuthu තරංග ඉලුක්කුඹුර

    බලමු බලමු.ස්තුතියි සහෝ.

  11. ගොඩක් ස්තුතියි මචන් උපසිරැසියටග බලන්න ඕනා නිවාඩුවක් සෙට් වුනාම.

  12. Thanx…………..

  13. පට්ටම වැඩක්…. බොහොමත්ම ස්තූතියි….

  14. ruchira sampath

    niyama wadak karanne oyala.

  15. thanks hasantha….good job

  16. රාම් රාජ්

    ඩව්න්ලෝඩ් කලා.තාම බැලුවේ නෑ.ස්තූතියි.

  17. elazzz

  18. mudiya / මුදියා

    ඊයෙ බාගත්තට ‍කමෙන්ට් එකක් දාන්න බැරි උනානෙ.අවුරුද්ද නියම ෆිල්ම් එකකින් ඉවර කරා නේද හසන්ත සහෝ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………..ම ස්තූතියි…!

  19. Pls Upload SIn subtitle Of Robots(2005)

  20. patta sho math bava

  21. maru aaaaaaaaaaaaa

  22. හසන්ත වික්‍රමරත්න

    කට්ටියගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි !!!

  23. niyamai sahoooo

  24. ඉස්තූතියි සහෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

  25. meka mama download karanne na….brrip eka awama download karanawa…mata brrip ekata hariyana widihata subtitle eka hadala methna danawada…..ethkota hamotama gaththaki ne…..

    good work….

  26. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට

  27. නලින්

    ජය වේවා හසන්ත දිගටම කරමු..
    ඔන්න මමත් බානවා

    ජයවේවා

  28. කේ.යු.ජී.උදාර

    නියමයි හසන්ත……
    නව වසරෙදිත් වැඩි වැඩියෙන් සිංහල සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
    සිංහල සබට බොහොම ස්තූතියි.

  29. නවීන් ලක්ෂිත

    thanks macho mekata sub dunnata maxxa….!!!

    හැමෝටම සුබ නවා වසරක් වේවා…!!!

  30. thank s machag 🙂 wish u happy new year

  31. maxxxxxa machan

  32. හැමෝටම සුබම සුබ නව වසරක් වෙවා

    ගොඩක් ස්තූතියි

  33. දිදුල Kd සිල්වා

    නියමයි.. සුබ නව වසරක් වේවා..ජය වේවා෴

  34. Thanx bro, for sub.. keep it up..

  35. පැතුම්

    මැක්සා මචං දිගටම මේ වගේ හොද ෆිල්ම්ස් බලලා සබ් දෙන්න

  36. මරු මචෝ

    සබ් නම් උබලා තමා

  37. සුමුදු

    ජයම වේවා බයිස්කෝප් ඔයාලගේ වැඩ නම් පට්ට ආයේ කියන්න දෙයක් නෑ

  38. 2012 onna anthima man dana cmt aka patta wadak macho digatama subs denna hoda awata

  39. film ekanam mare maru…..kaatath issellaa sinhala sub ewana baiscope team ekata suba nawa wasarak wewaaaaa…..
    idiriyatath mema sathkaaraya karagena yaamata hakthiya labeewaa
    kiyala prarthanaa karanawaa……..!!!!

  40. all the best bro

  41. මේ පිනෙන් 2013 වසර ජයම වේවා යාලුවා

    එළකිරි 🙂

  42. අනිවා හෙට උදේම බානවා.සහෝ 2013 උන්නේ සුපිරි ඒවා ටිකක් ඕනේ.තුති

  43. loweth na ne kollo patta naluwa mu 🙂

  44. pattai aiye patta film eka supiri hode thava eva ona

  45. ela film eka.maxxaaaaaaaaaaaaa

  46. jayama jaya jaya baiscope akata

  47. අපිත් බානවා ඔන්න

    සුභ පැතුම් !

    අලුත් සහෝ හොද එකක් සබ් එක්කම ගෙනාවා එක ගැන

  48. thanks 🙂 good

  49. ලොවෙත් නැත මෙන්න අවුරුද්ද අවසාන පට්ට ෆිල්ම් එක ජය

  50. patta patta pattatatattatatatataa

  51. මේක නම් අනිවා බලන්නම ඕනේ ෆිල්ම් එකක් සබ් දෙනකම් උන්නේ , ජය වේවා හසන්ත සහෝට.

  52. “චූටී මල්ලි”

    ela bro ela give us more in 2013

  53. jaya wewa supirir

  54. sub akata Thanks so……..

  55. පහරක් නෙ සහෝ නියමයි වැඩේ

  56. jaya wewa baiscope onna niyama wadak

  57. rusuru | රුසිරු

    පට්ට පතුරු ෆිල්ම් එකක් දීලා තියෙන්නේ ඔහොම යන මචෝ ජයෙන් ජය

  58. එල එල අද මම එක මේක නියම ෆිල්ම් එකක් තැන්කු මචං!!!!

  59. ade patta naluwa mu.thnxz hode

  60. පට්ට පට්ට ජයම වේවා

  61. පට්ට එකක් දීලා තියෙන්නේ අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා.ඔන්න තවත් ඒවාට සබ් දාන්න ශක්තිය ලැබේවා!

  62. විමා (' - ')

    අවසානයට පෙර
    එක වුනා………….. 🙂
    LOving Them Softly 😛
    හැමෝටම සුබම සුබ නව වසරක් වෙවා 🙂
    බඩ පැලෙන්න කිරි පැණි ලැබේවා 🙂

  63. විමා (' - ')

    mama ekaaaaaa

error: Alert: Content is protected !!