Saturday , November 27 2021
Breaking News

Killjoys [S01- E03] |ජෝන් වීරයෙක්ද, මෝඩයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Killjoys TV3

හොදයි ඔන්න පුළුවන් ඉක්මනට තුන්වන කොටසත් අරගෙන ආවා.. කලින් කොටස ගැන මතක කිරීමක් නැතුවම මම මේ කොටස ගැන කියන්නම්. ජෝන්ගේ සහෝදරයා ජෝන්ට වඩා ඉහල මට්ටමකට පත්වෙන නිසා ජෝන්ට අවශ්‍ය වෙනවා ඔහුගේ වැඩකිඩ පෙන්වන්න මෙහෙයුමක් කරන්න.ඉතින් ඒක නිසා ඔහු ගොවිපලකට යනවා නැතිවුණා පුද්ගලයෙක් සොයන්න..නමුත් ඇත්තටම මේ පුද්ගලයා නැතිවෙලා නෙවෙයි ඔහු සැගවිලා ඉන්නේ කැලයක යම්කිසි ව්‍යාපාරයක් කරමින්.

ඉතින් ජෝන් තනියම කැලය ඇතුලට යන්න තීරණය කරනවා වගේම මෝඩ වැඩකුත් කරනවා කියමුකෝ.ඉතින් ඔහුට හැකිවෙයිද මේ මෙහෙයුම සපුරන්න ? ඒවගේම ඩාවින්ටත් හතරවෙනි මට්ටමට පත්වෙන්න වෛද්‍යවරයකුගේ නිර්දේශයක් අවශ්‍ය වෙනවා..ඒකනම් ලැබෙනවා.. ඉතින් එහෙනම් ඔයාලම කතාව බලලා ඉන්නකෝ.අදනම් ලිපිය අවුල් අවුල් වගේ..එහෙනම් යමින් ගමන් කොමෙන්ටුවක් දාගෙන යන්නෝ.

 Killjoys (2015– ) on IMDb

 

 

106 MB කොපිය මෙතනින් බාගන්න

9D7BD5D04B64C030851E5B9B7A32096BB04A02D8
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

Check Also

Ancient Aliens [S10 : E06] Sinhala Subtitles | වෙනත් පෘථිවියක් [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. තැන්ක්ස් සබට !!

  2. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Mountain of Diamonds burning shore 1991 sinhala dubbed in rupavahini ginigath weralatha

  4. Mountain of Diamonds burning shore 1991

  5. Mountain of Diamonds

  6. thankx saho

  7. niayamai…denakm unne…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  9. ස්තුතියි සහෝ!

  10. ස්තුතියි සහෝ!!!!!!

  11. ela mchn…………….

  12. නලින් පෙරේරා

    ස්තුතියි මධු සහෝ!

    ජය වෙවා!

error: Alert: Content is protected !!