Tuesday , August 3 2021
Breaking News

Killjoys [S02- E01] with Sinhala Subtitle | මුදවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ඔන්න එහෙනම් අරන් ආවා කිල්ජෝයිස් දෙවැනි කතාමාලාවේ පළමු කොටසත්.දැන් වෙලාව ඉරිදා රාත්‍රී 7.35යි. හොදයි එහෙමනම් කට්ටියට පළවැනි කතාමාලාව විස්තර කරන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා.ඒත් නොබලපු අය වෙනුවෙන් කෙටි මතක් කිරීමක්ක රන්නම්. KILLJOYS විකාශය වෙන්නේ syfy නාලිකාවේ. IMDB අගය 7.1ක් ලබා තිබෙනවා.

කතාව මෙහෙමයි.තෑගී මුදල් වෙනුවෙන් වැරදිකරුවන් අල්ලා දෙන තිදෙනෙක් ඉන්නවා.ඩච්,ජෝන් සහ ඩාවින්. ඩච් තමා මේගොල්ලන්ගේ ප්‍රධානියා වෙන්නේ.මෙතනින් ඩච්ගේ අදුරු අතීතය ඇය පසුපස හඹා එනවා. ඒ තමා කයිලන්. කයිලන් තමා ඩච්ව හදා වඩාගෙන තියෙන්නේ. නමුත් ඒ හොද  අරමුණකට නෙවේ. ඉතින් කට්ටියට මතක ඇතිනේ පරණ ටවුම විනාශ වෙන්න  බෝම්බ  දාන්න ඔන්න මෙන්න තියෙද්දී කයිලන් ඩාවින්ව අල්ලගත්ත බව,එතනින් තමා අද පටන්ගන්නේ.

ලිපිය ගැන සමාවෙන්න ඕනේ..කාලය මදකම නිසා තමා මෙහෙම ලිව්වේ. එසේනම් හැමෝම බාගෙන බලන ගමන් අදහසක් එහෙම පල කරගෙන  යන්නකෝ.ඔබට අවශ්‍ය ඩිරෙක්ට් ලින්ක් උපසිරසි ගොනුව සමග ලබාදී  ඇත.

 Killjoys (2015– ) on IMDb

 

 

සියලුම HD පිටපත් සඳහා උපසිරැස ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous  Episode                             All Episodes                          Next Episode>>

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply to R.Chandimal Cancel reply

Your email address will not be published.

15 comments

  1. බොහොම ස්තූතියි

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බෝම ස්තූතියි සහෝ.. ජය වේවා

  4. Adithya Gimhana

    patta….thanx sub ekata bro…..

  5. niayamai…denakm unne.thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    තවත් උපසිරැසකින් හමු වෙමු

  7. A.H.M.T.Lakshman

    aluth season eka neh ela ela digatama karagena yamu jayen jayama wewaa

  8. ස්තූතියි මධුක. කිව්වා වගේම ඉක්මනටම දුන්නා නේද. අපි වෙනුවෙන් කරන මෙහෙය අගය කරනවා. මේ නිසා තමන්ගේ වැඩකටයුතු අතපසු කරගන්න එපා. පටන් ගත්තදේ ඉවර කරනවායි කියලා විස්වාසය තියනවා. ඒනිසා පුලුවන් විදීහට කරගෙන යමු. ජයවේවා

  9. Thank You..

  10. thanks enakan balan hitiye

  11. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  12. Kasun Chathuranga

    Ela Machan digatama dipan Thanks for the sub (Y) (Y)

  13. tnx sub ekata..

  14. frst cmmnt thanks dude enakan balan idiye 😀

error: Alert: Content is protected !!