Friday , December 4 2020
Breaking News

Kingdom of Plants 3D [S01- E01] | තෙත් කලාපයේ ජීවය (Life in the Wet Zone) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

Kingdom Of Plants

අපගේ පෘතුවියේ ජීවය රඳා පවතින්නේ ශාක මතයි.ජීවීන් සඳහා ආහාර, වාසස්ථන මෙන්ම කිව නොහැකි තරම් වූ දේ ඔවුන් ලෝකයට නොමිලේම සපයා දෙයි.අපගේ කෝණයෙන් ශාකයක් දෙස බැලීමෙන් අපට දැකගත හැකි ඔවුන්ගේ ලෝකයේ ප්‍රමාණය ඉතා අල්පය.එමෙන්ම ඇතැම් දේවල් දැකීමට තරම් හැකියාවක් අපගේ ඇස් වලට නැත. නමුත් අදවනවිට තාක්ෂණය අතිශයින් දියුණු වී ඇති නිසා ඔවුන්ගේ සැඟවුණු ලෝකය අපට බැලීමට අවස්ථවක් ලැබී තිබේ.මෙම වැඩසටහනින් ගෙන එන්නේ එම නොදුටු අපූරු විශ්මිත ශාක ලෝකයේ කතාවයි.

මෙම වැඩසටහනේ අපූර්වත්වය නම් මෙය රූගත කර ඇති ස්ථානයයි.ඒක මම කියනවාට වඩා ඔබම නරඹා වටහා ගැනීම හොඳයි කියා හිතනවා.මෙහි සුවිශේෂී බව නිසාම මෙම වැඩසටහනට IMDB දර්ශකයේ ලකුණු 8.7 ලැබී තිබෙනවා.ඉතින් මෙහි අපූර්වත්වය ගැන වචන වලින් කියන්න බෑ. ඒක බලන්නම ඕනි. මෙම වැඩසටහන කොටස් 3 කින් යුක්ත වෙනවා.එක් එක් කොටසින් මැවෙන අපූරු ලෝකයේ රහස්, ඔබ මවිත කරන බවට නම් සැකයක් නෑ.ඉතින් මෙය නරඹා එය අත් විඳගන්න කියා මා ඇරයුම් කරනවා.

මම මීට කලින් BBC Frozen Planet වැඩසටහනට උපසිරසි ලබා දුන්නා. ගොඩක් අය ප්‍රතිචාරත් දාලා තිබුණා. නමුත් මම දැකපු දේ පළමු කොටසට පස්සේ ගොඩක් අයට ප්‍රතිචාරයක් දාන්ඩ අමතක වෙන බව. නමුත් දාපු අයට ගොඩක් ස්තූතියි. මේ වෙබ් අඩවියට උපසිරසි දාන සියළු දෙනා ඒවා දාන්න ගොඩක් මහන්සි වෙනවා. කාලය වැය කරනවා. නමුත් මේ දෙවල් අපි කරන්නේ කිසිම වානිජ අරමුණක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. අපිට ලැබෙන  එකම දෙය මේවා තේරුම් ගන්ඩ බැරිව ඉන්න අයටත් මේවා බලන්ඩ අවස්ථාවක් ලබාදෙන සතූට විතරයි. ඉතින්, ඒ නිසා උපසිරසි දාන සියළු දෙනාගේ උත්සහය අගයලා ප්‍රතිචාරයක් දානවානම් හොඳයි කියලා හිතනවා.

ඒත් එක්කම මේ වෙබ් අඩවියේ ඇඩ්මින්ලා කරන්නේ ලොකු සේවයක්.ඔවුන්වත් අගයන එක ඔවුන්වත් දිරිමත් කරන්න හේතුවක් වේවි. මෙම අපූරු වැඩසටහන නරඹලා එහි අපූර්වත්වය විඳගන්න කියන ගමන් මම සමුගන්නවා. හමු වෙමු ඊලඟ කොටසින්.

Kingdom of Plants 3D (2012– ) on IMDb

 

 

385 MB  (1.16 GB) BR කොපිය මෙතනින් බාගන්න

fd68fda08d670f23976776c8c17eb2d75c43e630
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. Cant believe its still here

  2. kingdom kiyana aluth tv series ekata sub nahane

  3. පට්ට සහෝ…… නියම වාර්තා වැඩසටහන් තමයි මේවා…. බොහෝම ස්තූතියි

  4. Thanks Saho

  5. Larlitha Sri Vidhara

    wowwwwwwwwwwwwwwwwwwwwwwwwww.

  6. 🙂 .

  7. ගොඩාක් ස්තුතියි සහෝ උපසිරසියට…දැන් තමයි දැක්කේ මේක…ජයෙන් ජය…!!!

  8. Thanx bro..
    watina wedak..

  9. thanks sub akketa,

  10. ohhh niyamai brooooooo
    thankz hodeee

  11. video eka download karananna wada karana link ekak dennako

    • me hash 1 google 1 search karala ena site 1kin torrebt 1 dload karaganda
      fd68fda08d670f23976776c8c17eb2d75c43e630

  12. 🙂 🙂

  13. බොහෝ ස්තූති අනික් තොටසත් ඉක්මණට දෙන්න

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  15. thanks machoo

  16. “චූටී මල්ලි”

    එල වටිනවා
    ගොඩක් අය මේවට කැමතියි
    සබට තුති
    ඔබට ජය……………….

  17. ගොඩාක් ස්තුතියි මංජුල සහෝ… ඔයා උපසිරසි ගන්වපු BBC Frozen Planet වැඩසටහනත් ආසාවෙන් නැරබුවා.. මේවැනි වැඩසටහන් වලට සබ් දෙන එකනම් ලොකු පිනක්.. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  18. Thank you very much..!!!

  19. ඉමල්ක

    ගොඩක් ස්තුතියි සහෝ.
    තව ඩොකියුමෙන්ටරි ප්‍රෝග්‍රෑම් වලට සබ් දෙන්න පුලුවන් නම්

  20. No torrent file found in the given link. Can someone send me the file pleeeeese???

  21. ස්තුතියි මචන් මේක දුන්නට, මම ගොඩක් ආසයි Documentry බලන්න

  22. Life in Cold Blood mekatath sub dennako.

  23. බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. වටිනා කියන වාර්තා වැඩසටහනක් නේ තෝරගෙන තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  24. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  25. Ruwan Rupasinghe

    niyamai saho… digatama mewage hoda dewal walata sub denna. Suba..!

  26. Thanks yaluwa. ithiri tikath ikmaninma denna…

  27. මම මේවගේ වාර්තා වැඩ සටහන් වලට කැමතියි.අනිවාර්යෙන්ම බලනවා. ඔයාට ස්තුතියි.තවදෙන්න……

  28. (Y) ස්තූතියි!!!!!!!

  29. Thanx……..B.S……

  30. thanks machan..documentaryyak enakan hitiye…

  31. Supiri saho

  32. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  33. Thank you very much me wage reporting program 1kata sub denawata………..meeta kalin baiscope 1 haraha dunnu human planet,Frozen planet,planet earth wage hema 1kma man 2 paara gaane baluwa oyalata pin didi.thawath me wage wedagath ewata sub denna…………

  34. Great Machan

  35. ස්තූතියි.
    මේක දෙන බව කිව්ව නිසා ඩවුන්ලෝඩ් කරගෙන හිටියා.
    මමත් වාර්තා වැඩසටහන් වලට නම් ගොඩක් කැමතියි.
    සිංහල උපසිරැසි නැතුව වාර්තා වැඩසටහන් බැලුවට වැඩක් නැහැ.

  36. Thank you very much

  37. Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!11

  38. math banawa ela wadak

  39. Machan….
    Ancient Aliens Tv Serios eka dena eka natara karala tiyanawa… puluwan nam oya wath eka aragena karanawa nam godak pin… Season 01 eka vitarai machan Sub dala tiyanne…

    https://www.baiscopelk.com/tv-series/ancient-aliens/

    Thanks Saho….!

  40. Ela machan….
    Oya wath digatama me wage documentary Tv Serios denawa nam godak pin…
    Thanks machan….!

  41. I.W.M.S Ilangakoon

    godak thankz machan,,,
    tawa tawath digatama karanna fit eka labewa,,,
    Some Birds Can’t Fly (1997) flim ekatath sub eka denna puluwannam godak watinawa,,,
    jaya wewa,,,

  42. කෘතීමව නිර්මාණය කරලා ඒවාගේ හරය ගැන කියලා දුන්නට වැඩක් නැහැත
    මෙන්න මේ වගේ ස්වභාවික, ඇත්ත දේවල් එකතු කරගෙන ඒවගේ හරයයි පෙන්වන්න අවශ්‍යය.
    එතකොටයි නරඹන්නාට දැනුමක් ලැබෙන්නේ.
    පුස් දැනුමක් වෙනුවට හිතන්නට යමක් ඉතුරු කරන මේ වගේ ඒවට උපසිරැසි ලබාදෙන එකට තුති.
    ජයවේවා!

  43. ඇත්තටම බොහෝම වටිනා කියන වැඩක් තමයි මේක නම්.
    බොහෝ වෙලාවට චිත්‍රපටි වලින් උපකල්පිත සංකල්පනාවක් හෝ
    ප්‍රබන්ධිත ෆැන්ටසියක තමයි අපිව අතරමං කරන්නේ.

    නමුත් මේ වගේ සත්‍යාසන්න වැඩසටහනකින් අපි පය ගහලා ඉන්න ලෝකය තුලම අපිට
    අර්ථාවබෝධයක් ලබා ගන්න පුළුවන් දෙයක් නිසාම තමයි මේක වටිනා කියන දෙයක් වෙන්නේ.

    බොහෝම ස්තුතියි සහෝ මේ වගේ දෙයක් සිනමා ලෝලීන්ට පිරිනමනවාට.

    ආයු -බෝ -වේවා !!!

  44. සැලෙන්ඩ එපා සහෝ ඔහොම යමු,ස්තූතියි සබට…All d best 😉

  45. ගොඩාක් ස්තුතියි සහෝ…..මේ වගේ වාර්තා වැඩසටහන් ගොඩාක් වටිනවා අපේ ජීවිත වලට යම් යම් දේවල් ගන්න….ස්තුතියි නැවතත්……ජයවේවා ඔබට…

  46. niayamai…thanks MANJULA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  47. patta pata pata goda kalekin me wage ekak dunne pin sidu wewa

  48. ela bro. thanks wewaa patta wage

  49. bohoma sithuthiyi saho me wage ewanam loweth atha harinne naha balanawaa thx thx thx


  50. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  51. මමත් ගොඩක් වාර්තා වැඩසටහන් වලට කැමතියි, බයිස්කොප් ටීම් එකට මගේ සුබපැතුම්, thanks මංජුල.

  52. imd එකේ මේකෙ කොටස් 4ක් තියෙනවනෙ ?

  53. නියමයි,
    The Life of Birds 1998 එකත් දෙන්ඩකෝ,
    ඒකත් ලස්සන එකක්.

  54. kushan charith

    එල මචෝ මමත් කාලෙකින් බලන්ඩ හිටියෙ මෙ වගේ එකක් thanks sub එකට,,,,,,,,,,,tv seriseටැකකට sub කරන්ඩකො…….Grimm එක super,,,,IMDB දර්ශකයේ ලකුණු 7.8 අරන් තියෙනව……..sub දෙන්ඩ බලන්ඩ ලොකු උදවුවක්.ජය෴෴෴

error: Alert: Content is protected !!