Wednesday , September 23 2020
Breaking News

Kingdom of Plants 3D [S01- E03] | උන්නතිය (Survival) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

Kingdom Of Plants

අද තමයි මේකේ අවසාන කොටස දෙන්නේ.මෙක කොටස් 03 ක් වුනාට ඔබට ඒවාගෙන් විශාල දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා.මේ කොටසත් කලින් ඒවට දෙවෙනි නෑ. අද වනවිට ලෝකයේ තිබෙන ගස් සීමාවක් නැතුව කපනවා.ඒ නිසා අනාගතයේ ලෝකයට දරුණු තත්ව වලට මුහුණ දෙන්න වෙන බව නොඅනුමානයි.

මේ කොටසින් පෙන්වන්නේ එවැනි විනාශකාරි තත්වයකින් ලෝකය සුළුවෙන් හෝ මුදවාගන්න පිරිසක් දරන උත්සහය ගැනයි.නමුත් අප වුවත් එම විනාශයට වක්‍රව හෝ දායක වන නිසා ඔබටත් මේ කරන ක්‍රියාව අගය කල හැකියි.ඉතින් මේ තවත් වැඩසටහනක නිමාව. ඔබට, ලෝකයේ නොදුටු අපූරු දසුන් සමීප කරන්නට මා මෙන්ම මෙවැනි වාර්තා වැඩසටහන් වලට සබ් දෙන අය ගොඩක් මහන්සි වෙනවා.ඒ අයටත් මගේ ස්තුතිය දෙන ගමන්ම තවත් මෙවැනිම වැඩසටහනකින් හමුවනතුරු සමුගන්නම්.

Kingdom of Plants 3D (2012– ) on IMDb

 

 

375 MB  (1.16 GB) BR කොපිය මෙතනින් බාගන්න

fd68fda08d670f23976776c8c17eb2d75c43e630
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode              All Episodes                    

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Navanjanaishan

    Thanks for sub!!!

  2. නියම වාර්තා වැඩසටහනක්… බොහේම ස්තූතියි උපසිරැසියට

  3. 🙂 🙂

  4. බොහෝ ස්තූති

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. Kingdom of Plants 3D [S01- E03] Thanks ,,,,

  7. Indunil nishan

    Thanks machan sub walata

  8. Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  9. kingdom Of Plant 01.02.03 Thanks I like it.


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය……………….

  13. Great work bro,Tnx 😉

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. Ape lamainta science gena Unandu wena mewage ewa Thawath Hoyala Denna. Thanks

  16. ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මාත් එහෙනම් මේ වැඩසටහන බලනවා .. ජය !!

  17. ස්තූතියි.
    මම ගොඩක් කැමතියි සොබාදහම ගැන තියන වාර්තා වැඩසටහන් වලට.
    දැන් ඉතින් කොටස් 3 ම එක සැරේ බලන්න පුළුවන්.

  18. අවසාන කොටසත් ඉක්මනින්ම දුන්නට ගොඩාක ස්තුතිය. නැවතත් මේ වගේම අධ්‍යාපන වැඩසටහන් දෙනන් පුලුවන්නම් හොදයි. පුලුවන්නම් How the Universe Works (http://www.imdb.com/title/tt1832668/?ref_=fn_al_tt_1) දෙන්න. මම බලපු හොදම වැඩසටහනක්.. බුදු සරණයි..

  19. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

error: Alert: Content is protected !!