Tuesday , August 9 2022
Breaking News

Kiss of the Dragon (2001) with Sinhala Subtitles (18+) | මකරාගෙ හාදුව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Kiss-of-the-Dragon-(2001)

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. මගේ ඉසුරු කල්හාර ධනංජය. ඉතිං ඔන්න මම ආවා මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනම. මගෙ දෙවන උපසිරැසියට (The Blue Lagoon (1980)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා.එක නිසා තුන්වෙනි එකත් කරන්න පටන් ගත්තා. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ ජෙට් ලී ව. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. චිත්‍රපටය පුරාවටම එයාගෙ සටන් ජවනිකා මදි නොකියන්න තියෙනවා. ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ලූ ජෑන් කියන්නෙ චීන රජයෙ නියෝජිතයෙක්. ඔහුව පැරීසියට එවනවා විශේෂ රහස් මෙහෙයුමකට. රිචඩ් කියන ප්‍රංශ පොලිස් නිලධාරියගෙ සහයට තමයි ඔහු එන්නෙ. නමුත් නොහිතපු විදිහට මෙහෙයුමේදි රිචඩ් විසින් ලූ ජෑන්ව පාවා දෙනවා. අන්තිමේදි ලූ ජෑන්ගෙ අරමුණ වෙන්නෙ තමාගෙ නිර්දෝෂි භාවය ඔප්පු කරගෙන ආපසු යෑමටයි. ඔහුට ඒ රටේ ඉන්න ජෙසිකා කියන ගණිකාවකගේ සහයත් ලැබෙනවා. ඔහුට තමාගේ නිර්දෝෂි භාවය ඔප්පු කරගන්න හැකි වෙයිද.ඔයාලම බලන්නකෝ. බලලා ඔයාලගෙ අදහස් එවන්නත් අමතක කරන්නෙපා හොදේ.
(සැ.යු. මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන්ට නැරඹීමට නුසුදුසු බව කරුණාවෙන් සලකන්න)

The Blue Lagoon (1980) on IMDb

 

 

701 MB (DvDrip) කොපිය මෙතනින් බාගන්න

4636b5867899f679539188ef752b58cb0883a1c1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Failan (2001) Sinhala Subtitles | තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  2. Thanks for sub!

  3. Thank you

  4. baiscopelkishu

    thanks machn sub ekta

  5. Thanks sahodaraya

  6. Kasunabayasekara

    Thanks machan

  7. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  8. Thanks Saho

  9. නියමයි මචන්….
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  10. බොහොම ස්තුතියි

  11. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  13. බාමි.ස්තුති සබට..

  14. FATTA BROOOO… ONNA AHENAM MAMATH BEWA…

  15. පොඩි වැරදීමක් ඒක බාන්න එපා. ඒක ඉතාලි භාෂාවෙන් තියන්නේ

  16. thanks you verymuch

  17. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Your are great.

  19. Thnks saho…..digtma sub denna..

  20. Thanks Isuru Saho…….

error: Alert: Content is protected !!