Saturday , December 5 2020
Breaking News

Knight Rider (2008–2009) [S01 : E03] with Sinhala Subtitles | රළ සමග පෙරළිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Knight Rider (TV Series 2008)-1

ඔන්න තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ මයිකල්, කිට් ඇතුළු කණ්ඩායම කොහොමද කාර් ඇතුලේ හංගලා පිට රටට යවන ජාවාරම නැවැත්තුවේ කියලා.  ඒ වගේම ජාවාරම පිටිපස්සේ හිටියේ මයික් කොහොමත් සැක කරපු කෙනෙක් නෙවෙයිනේ. ඒ වගේම මයික්ගේ පරණ ජීවිතය ගැන කිට්ට ලැබුන තොරතුරුත් ආපහු මූලස්ථානයට එනකොට මැකිලා. නයිට් ආයතනයෙන් මයික් ගැන තොරතුරු හංගන බවකුත් පේන්න තියනවා.

අද එපිසෝඩ් එකේදී මයික්ට ලැබෙන මෙහෙයුම වෙන්නේ, රාජකාරි අතරමැදදි අතුරුදහන් වුන නියෝජිතයෙක් හොයා ගන්න එක. බලමු අද එපිසෝඩ් එකේදි මොකක් පස්සෙන්ද මයික්ටයි කිට්ටයි යන්න ලැබෙන්නේ කියලා. හිතා ගන්න බැරි විදිහට මෙහෙයුම ඉවර වෙන්නත් පුළුවන්…

එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්මවෙමු. අඩුපාඩු තියේනම් කියලම යන්ට. එහෙනම් ජය වේවා හැමෝටම…!!!

 

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E03.720p.HDTV.CTU

Knight.Rider.2008.S01E03.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E03.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Check Also

අ සිම්පල් මර්ඩර් [S01 : E07] Sinhala Subtitles | මීයාගේ අවසන් ජවනිකාව [සිංහල උපසිරසි සමඟ]

Sony Liv විසින් අලුතින්ම එලි දක්වපු වෙබ් සීරීස් එක තමයි මේ A Simple Murder. කොටස් …

Leave a Reply to achindra Cancel reply

Your email address will not be published.

8 comments

  1. Ela, sub ekata Thanks 😀

  2. thanks bro…..!

  3. yalu parana knight rider eketh sub ennako patta watinawa

  4. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. නියමට සබ් එක තියෙනවා.. Bao.

  7. Elama sahoooo

error: Alert: Content is protected !!