Tuesday , September 29 2020
Breaking News

Knight Rider (2008–2009) [S01 : E10] with Sinhala Subtitles | පැහැරගැනීමක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 3 votes.
Please wait...

Knight Rider (TV Series 2008)-2

ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරගෙන ආවා. ගිය කොටසෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් ඇතුළු කණ්ඩායකට ආපු අමුතුම විදිහේ ප්‍රශ්නය ගැන. තමන්ගෙම අය විසින් හදපු නැනෝ වයිරස් එකක් නිසා SSC එක විනාශ වෙන්න ඔන්න මෙන්න  තිබිලා නැවතුනා. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා විශේශම දෙයක්, ඒ තමයි කිට්ගේ මූලාකෘතිය වන කාර් තවමත් විනාශ නොවී තියන බව. බලමු ඉස්සරහර ඒ ගැන මොනවද වෙන්නේ කියලා.

අද කතාව ගැන කියනවානම් එක්සත් ජාතීන්ගේ සාම සාකච්ඡා වලට ආපු දකුණු අප්‍රිකානු තානාපතිවරියක් පැහැරගැනීමකට ලක් වෙලා. පැහැරගන්න එක කරපු කෙනා ගැන කිසිම හෝඩුවාවක් SSC එකට නෑ. මේ තත්වය මැද මයික් කප්පම් මුදල් දීලා තානාපතිවරියව නිදහස් කරගන්න හදද්දී  පැහැරගැනීම කරපු කෙනා මයික් ලවා කිසිම සම්බන්ධයක් නැති හොරකම් සහ වැඩ දෙක තුනක් කර ගන්නවා. පැටලිලි සහිත මේ දේවල් වල අවසානය මොන වගේද කියලා ඔයාලාට කතාව අවසානයේ බලා ගන්න පුළුවන් ඒත්, මේ කතාව එක එපිසෝඩ් එකකින් නිම වෙන්නේ නෑ, ඊලඟ කොටසින් තමයි අපිට සම්පූර්ණ කතාවම බලාගන්න පුළුවන් වෙන්නේ.

එහෙනම් ඒ කොටසත් එක්ක ඉක්මණින් හම්බවෙමු. එතකල් හැමෝටම ජය…!!!

හැමදාම වගේ අඩුපාඩු එහෙම තියේනම් කියාගෙනම යන්ට.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E10.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E10.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E10.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

4 comments

  1. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    ela

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!