Friday , October 23 2020
Breaking News

Knight Rider (2008–2009) [S01 Pilot] with Sinhala Subtitles | කෘතිම බුද්ධියෙන් වැඩ කරන කාර් එක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 18 votes.
Please wait...

Knight Rider (TV Series 2008)-1

මේ තමයි මම පළවෙනියට උපසිරැසි දාපු ෆිල්ම් එක. මෙි ෆිල්ම් එකෙන් කියැවෙන්නෙ knight industries three thousand කාර් එක ගැන. මෙි ෆිල්ම් එක 2008 දි තමයි release උනේ. මේකෙ ප්‍රධාන චරිත වෙන්නෙ මයික් ට්‍රේසර් සහ සේරයි. මයික් කලින් ෆිල්ම් එකේ හිටිය මයිකල් නයිට්ගෙ පුතා විදියටත් සේරා නයිට් රයිඩර් කාර් එක හදපු චාර්ල්ස් ග්‍රේමන්ගෙ දුව විදියටත් තමයි රග පාන්නෙ. මේ කතාවෙ හැටියට මයිකල් නයිට් knight idustries එකේ වැඩ කරන්නෙ නැහැ. එ් වගේම තමයි මයික් සේරා එක්ක මුලදි අාදර සම්බන්ධයක් තබිලා තයෙනවා. පාසල් කාලෙ අවසන් උනාට පස්සෙ එ් සම්බන්දෙ නැති වෙලා තියෙනවා. ඉතින් චාර්ල්ස් ග්‍රේමන් මේ දෙපලට කාර් එකක් හදනවා. එ්ක කලින් ෆිල්ම් එකේ මයිකල් ළඟ තිබ්බ කාර් එකට වඩා සුපිරි කාර් එකක්. චාර්ල්ස් මේ කාර් එක හදන අතරතුර black river corporation කියල කල්ලියක් මේක හොරකම් කරන්න හදනවා. එතකොටත් චාර්ල්ස් මේ කාර් එක ක්‍රියාකාරී මට්ටමට හදලයි තිබුණේ. හැබැයි කාර් එකේ computers shutdown කරලයි තබ්බෙ. මේ ගොල්ලො කාර් එක හොරකම් කරන්න හදනකොට computers turn on වෙනවා. ඊට පස්සෙ කිට් සේරව black rivers ලගෙන් බේරගෙන සේරවයි මයික්වයි එකතු කරන විදිය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. එ්ක කරන විදිය ඔයගොල්ලො ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. මේ ෆිල්ම් එක artificial Intelligence (කෘතීම බුද්ධිය) ගැන දැනගන්න කැමති අය අනිවා බලන්න.

මේක මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා වැරදි තැනුත් තියෙන්න පුලුවන්. කතාව වෙනස් නොවෙන විදියට උපසිරැසි දාන්න ගොඩක් උත්සාහ කළා. මේ ෆිල්ම් එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියල මම හිතනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.Pilot.DVDSCR.XviD-SUNSPOT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                     All Episodes                      Next Episode>>

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Episode එකට sub එක ගැලපෙන්නේ නෑනේ

  2. download karanna hoyana aya kat.how eke search karanna hambawei

  3. Mahesh Rajapaksha

    Download link ekak hoyaganna na. link ekath denna…thanks for sub.

  4. Udara Damith B/K

    thanks

  5. බොහොම ස්තූතියි සහෝ දිගටම සබ් දෙමු.

  6. බණ්ඩාර ය.බ.

    ela!

  7. Knight rider parana series 1ta sub karanna adahasak nadda?

  8. Download karaganna link ekak denna puluwana

  9. Ruwan Hettiarachchi

    yaluwe mekata sub dena welawe wena ekakata sub denna..download karanna link na kohewat….

  10. Sub ekata thanx bro

  11. Udara Damith B/K

    බොහොම ස්තූතියි…………..
    ******
    /////////////

  12. පරණ knight rider කතාවටත් සබ් එක දුන්නනනං තවත් වටිනවා… ඒකටත් අනිවා සබ් එක දෙන්ඩ

  13. මෙන්න බස්සර බලපු වැදගත් කතාවකට සබ් එක දීලා… බොහොම ස්තුතියි ඈ… ඔහොම තමයි ඉන්න ඕන… දිගටම ඕකට සබ් එක දාන්න… ජයවේවා…

  14. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. torrent eke seed nane bole

  16. නියමයි…සබ් එකට තැන්ක්ස්….මේක ෆිල්ම් එකක් නෙමෙයි…TV Series එකක්…ඉතුරු ටිකටත් සබ් දෙන්න…

  17. meke film eka download karaganna wdiyakuth kiyannko

  18. Web-බුවා

    යකෝ මේකෙ movie එකකුත් තියේද? මං හිතුවේ අර එපි 17 tv series එක විතරයි කියලා. මේ tv series එකේ epi 1 එහෙම නෙමේ නේද? 😀

    ජය!

  19. uddika dushantha

    meka download karaganne kohomada machanla?????? sub eka nam ela bro, download karagannath lesi widiyak kiya diyallako machanla??????????????????

  20. machan puluwannam 84 apu ekatath sub deepan….. man gaawa ekath thiyanawa… 😀

  21. meka downlord kara gannay kohamda ban …
    hari hati torrent ekak naa nay .. epaa wanwa

  22. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  23. පළමු උපසිරැසියට සුබ පැතුම්.

  24. පළමු උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් සහෝ…
    දිගටම මේ වගේ සබ් දෙමු…
    ඒ වගේම ලබා දීපු උපසිරැසියටත් ගොඩක් ස්තූතියි.
    ~~~ ජය වේවා ! ~~~

  25. මාලින්ද

    Mekata passe tv series ekakuth awe? Thanks sub ekata.

  26. patta

  27. Ravindu Adithya

    bohoma sthuthi saho. godak kal balaagena hitapu ekak.

  28. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා සසංක සහෝ…
    උපසිරසට ස්තුතියි සහෝ…
    මීළඟ කොටසින් හමුවෙමු…

error: Alert: Content is protected !!