Thursday , December 2 2021
Breaking News

Kodi (2016) with Sinhala Subtitles | නව යොවුන් දේශපාලනඥයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 43 votes.
Please wait...

Kodi-2016

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, කාලයාගේ අවෑමෙන් එක් සොහොයුරෙකු තම උදාරතර පියාණන්ගේ අඩි පාරේ යමින් දේශපාලනඥය තෝරාගත් මුත්, අනෙක් සොහොයුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළටම අධ්‍යාපනය හදාරා මහාචාර්‍යයවරයෙකු බවට පත්වේ.

පියාගේ අඩිපාරේම යමින්, පියා නියෝජනය කරන ලද දේශපාලන පක්ෂයෙන්ම තරඟ කරන්නාවූ කොඩි, මනුෂ්‍යත්වය වෙනුවෙන් නොබියව ඉදිරිපත්වන්නාවූ චරිතයක් බවට පත්වන්නෙ නිතැතින්මය.අල්ලස,පගාව, දූෂණය, අසාධාරණය පිරී ඉතිරී යමින්, මෝහාන්ධකාරයෙන් මුලා වෙමින් ඝනාන්ධකාරයේ ගිලෙමින් පවතින්නාවූ සමාජයක, මිනිසත්කම ඉස්මතු කරමින්, සමාජයට ආලෝකයක් එක් කරලීමට දරදිය ඇදි මේ නව යොවුන් දේශපාලනඥයා, තම ප්‍රාණ සම වැනිවූ පෙම්වතිය අතින් මරණයට පත්වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

කුමන හේතුවක් අරඹයා, සිය පෙම්වතියගේ දෑතින් මෙම තරුණ දේශපාලනඥයා මරණයට පත්වුවේද…අසාධාරණය හමුවේ තැලී පොඩි වෙමින්, භීතියෙන් ජීවත්වූ සාමාන්‍යය ජනතාව හට සරණක් වූ මෙම තරුණ දේශපාලනඥයාගේ මරණයත් සමගින් ඔවුන්ගේ ඉරණම කුමන ආකාරයකට විසඳේවිද….මෙම සියළු දෑ සඳහා, පුරා හෝරා දෙක හමාරක් මුළුල්ලේ දිග හැරෙන්නාවූ රසවත් සිනමා සිත්තමක් තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හට පිළිතුරු ලබාදේවි.

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වෙනි දින සිට,Action, Drama, Thriller යන කාණ්ඩ යටතේ තිරගත වෙමින්, Imdb දර්ශකයේ 7.1 ක අගයකින් සැදුම් ලත්, දකුණු ඉන්දීය නළු Dhanush සමගින් සුරූපී නිළි  Trisha Krishnan රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම සිත්තම, මේ වනවිට ඉන්දියානු රුපියල් මිලියන 500ක ඇස්තමේන්තුගත අදායමක් සන්නද්ධව පවතිනවා.

එසේනම්, චිත්‍රපටය නැරඹීමට සියලු දෙනාටම කෙරෙන්නාවූ ආරාධනාවත් සමගින් අදට සමුගැනීමට අවසරයි.තවත් මෙවැනිම වූ සිත්තමකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්.

Kodi (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kodi (2016)[540p HD – 5.1 – AVC – MP4 – 1.7GB – ESubs – Tamil]

Kodi (2016)[720p HDRip – AC3 5.1 – x264 – 1.4GB – ESubs – Tamil]

Kodi (2016)[720p v2 HD – 5.1 – AVC – MP4 – 2.2GB – ESubs – Tamil]

Kodi (2016)[HDRip – x264 – 400MB – ESubs – Tamil]

Kodi (2016)[HDRip – x264 – 700MB – ESubs – Tamil]

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා …

Leave a Reply

Your email address will not be published.

267 comments

  1. ade sub eka kalin yanne movie eka passe yanne bn

  2. මම බයිස්ක්කකෝප් එක්ක සෑහෙන්න කාලයක් ඉන්න කෙනෙක් නමුත් මට කමෙන්ට් එකෙක් දාන්න බැරු වුනා මෙන්න මගේ පලවෙනි කමෙන්ට් එක මහේ ආසම නිලි Trisha ආසම නලුව Dnush දෙන්නම ඉන්න ෆිලුමක් අනිවා සුපිරියක් වෙන්න ඕනෙ ..තාම බැලුවෙ නෑ බලල හොද නරක කියන්නන්කො …….සබට තෑන්ක්ස් සබ් නැත්තන් අපි ටැමිල්බ්ෆිල්ම් බලලත් ඉවරයි මොකෝ ඉතිම් අපිට දෙමලතේරෙන එකක් යැ…ඉස්සරහටත් වැඩේ කරගෙන යන්න තෑම්ක්ස් බ්‍රෝ..ජයෙන් ජය

  3. තෑන්ක්ස් කිව්වා… ජයෙන් ජයම!!!

  4. sub time set wenne nhne hariyata mokada krnne ekata?pz help me

  5. TnZ bRo

  6. thanks

  7. Machanla me link eka ganna danna kenek innawada

  8. me film eka download kara ganna link ekak thiyena kenek innawada

  9. thanks

  10. චිත්රපටයත් සබ්ස් දීමත් නියමයි!
    ගොඩක් ස්තුතියි සදුන්! ජයෙන් ජයම වේවා!

  11. ravindu prabashwara

    Sub එකට thanks macho

  12. Dulanjaya waruna

    thanqq mcn

  13. pen eka tv ekata gahala film eka balanakota eke subtitles pennanne nehene…eka hada ganne kohomada

  14. Thanks bro

  15. Thnks a lot bro

  16. thanks machn

  17. උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. saho film eka download karanne kohomada?

  19. Melinda shamal

    Thanks you so much for this subtitle

  20. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. කතාව බලාගෙන යනකොට මැවිච්ච චිත්‍රය එක පාරටම වෙනස් වෙනවා.ඔය නිවුන් සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නැති උනොත් අනිත් එක්කෙනාටත් මේ කතාවේ වගේ වෙන එක මම අහලා තියෙනවා.තවත් වෙනස් විදිහේ ලස්සන film එකක්

  22. film eka ganna hoda 720p wage hall copy nathiwa torrent or direct link ekak dennako..Sub ekata thnx mchn…

  23. මේ අවුරැද්දට ලැබුන හොඳම පනිවිඩේ…………

  24. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි.

  25. කමන්ට් ගොඩ…. ජය වේවා අය්යා..

  26. sub eka mail karanawada? (chathurangahewa.1991gmail.com)

  27. Rumesh Nilantha Jayaweera.

    ip man 1 2 3 sub dennako

  28. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. බාගත්තට තාම බලන්න බැරිවුනා.

  29. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න එහෙනම් අපිත් බෑවා ආ..
    හම්මේ වැටිලා තියෙන කොමෙන්ටු ගාන..
    වෙනදට මෙච්චර කමෙන්ට් නැහැ නේද සදුනෝ?
    වැඩි හරියක් තියෙන්නේ ඉතින් සබ් ඉල්ලපුවා නොවෑ..
    ආන්න ඒකයි මනුස්ස ස්වාභාවේ..මළාට කමෙන්ට් නොදාන
    පිරිසත් කමෙන්ටුවක් දාලා.. ඔන්න ඕවට තමා කියන්නේ කන්න
    ඕන වුනාම කබරයා තලගොයා වෙනවා කියලා..
    සබට තැන්කු වේවා එහෙනම්..ධනුෂ්ගේ ෆිලුමක් උබේ සබක් එක්ක..
    ආයේ ඉතින් සුපිරියි තමා ඈ..

  30. janithanarasinghe

    thanks brother. good work

  31. sub ganna ba saho,sub eka mail karanna puluwanda?

  32. Supiri movie eka… sub ekata thanks saho!!!

  33. sub ganna basaho,sub eka mail karanna puluwanda?

  34. Ganna ba bro how ganne 503 error enawa

  35. THANK YOU SADUN DANUSHKA.SUB AK MAIL KALATA.OBATA JAYEN JAYA.

  36. sub eka ganna bene bn

  37. chathura madusanka

    THANKS MCN…SUB EKA ELATAMA TIBBA…

  38. download karanne kohomada???

  39. Thanks.. sub eka FB eken ewwata.. Sandun Danushka and Uditha Prassad dennatama..

  40. thank you sadun…sub aka mail kalata.obata jayen jaya pathanawa.

  41. niayamai…denakm balan hitapu filumak….thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  42. sub eka wada kanne nahane mchn

  43. Sub eka ganna mokakda saho krnna one…plz help..

  44. kaata hari puluwanda sub aka mail karanna.{[email protected]}

  45. sub eka mail karanna puluwanda down karanna denna ([email protected])

  46. nimash malinda

    sub eka ewannapuluwnda broo

  47. pasindu sandakalum

    mtath mail karanna plz

  48. Machan sub aeka aewapanko

  49. krishan bandara

    plz mail

  50. krishan bandara

    download wen nane

  51. pasindu sandakalum

    sub eka download wenne ne bro help me

  52. krishan bandara

    wada nane

  53. obata hamadama jayawewa bro

  54. lahiru hapugaswatta

    machan maekae sub eka download waennaena plz email it

  55. sub eka mail karanawada…site eka wada na..
    [email protected]

  56. ඇඩේ මටත් පින් තකා සබ් එක එවපල්ලකෝ [email protected]
    https://www.facebook.com/vimukthi.jayawardena

  57. Tv Series House

    සදුන් ධනුෂ්ක සහෝදරයා සබට බොහොම ස්තූතියි…..

  58. sub eka ewpnko muchn

  59. Thank You Bro Sub ekata.Msg ekak daapu gmn saba ewwath ekka,Keep It Up Bro!!! (Y)

  60. kodi 2016 film aka sinhala sub aka banna bha ane maill akak dapankoo bnzz

    [email protected]
    [email protected]

  61. kauruhari sub eka mail karanawada please
    [email protected]

  62. Sub eka mail karannako. download wenne na.

  63. thanks bro sinhala sub walata godak

  64. Thank you ayya sub ekata.. Jaya!

  65. සුරත් විජේරත්න

    උදව්වට පරම ස්තුතිය බ්‍රෝ

  66. kasun bhathiya

    site එක අවුල් ගිහින් තිබුනත් අපට inbox හරහා එවූ ඔබට මාගේ හදපිරි ස්තුතිය !! thanks සහෝ!! ඔබට ජය !!

  67. Thanx for the sub machan!! Thanks again for sending it to me from FB 🙂

  68. Tharindu Chamod

    Sub eka mail karanna puluwanda down karaganna bane.
    [email protected]

  69. plz sub 1 mail karanna
    [email protected]

  70. නියමයි සහෝ , සයිට් එක ඩවුන් වුනත් සබ් එක දුන්නට බොහොම ස්තූතියි

  71. Ptta film eka
    Thankz mcho sub ekta…..

  72. thnx saho illuwa welawema fb eken sub eka dunnata…thnx a lot saho….

  73. Ane sub eka dawnlod wenne [email protected] ane ewapanko

  74. thank you sahodaraya….

  75. good job machan…

  76. plz sub 1 mail karanna
    [email protected]

  77. තෑන්කූ සහෝ සයිට් එක වැඩ නැති වෙලාවෙත් සබ් මේල් කරලා ඔයා කරන සේවාව අගේ කරන්වා බ්‍රෝ.

  78. Thankz Bro Sub Ekata…✌️✌️

  79. sub 1ka download karanna ba ne

  80. Nuwan Abeynayaka

    [email protected] Ane mcn Sub eka mail krnko

  81. subs download karanna bane

  82. Tnx saho

  83. ස්තූතියි සහෝ සබට පුලුවන්නම් ඩිරෙක්ට් ලින්ක් එකක් දානවද
    මම ඉන්නෙ සවුදි මෙහෙ ටොරොන්ට් ඩව්න්ලෝඩ් නැහැ

  84. sub eka mail karannako. Sub eka download wenne na. [email protected]

  85. Tnx saho illapu gamn sub dunnata…. ජයවේවා

  86. Prageeth Ariyawansha

    sub eka puluwannam ewanawada [email protected]

  87. Prageeth Ariyawansha

    matath sub eka ewanna puluwnda

  88. niyamayi machan..thanks

  89. Sub ekata godak thanks

    Sadun brother puluwannm sub eka mail karanawada
    Sub eka download kara ganna ba
    [email protected]

  90. thank machan…well done

  91. thanks bro sub ekata.. well done

  92. THNX MACHAN UMBA NAM YAKEK 🙂

  93. Thanks for the sub.

  94. Puluwan nam sub eka mail karannako. Sub eka download wenne na. [email protected]

  95. tnx aiya dhanush nam inne kathawa adalama ne sadun aiya sub karala athi ela ela

  96. chanuka anuranga

    Suba dunnnata thanx bro
    …..

  97. බොහොම ස්තූතියි සඳුන්… ඉක්මනින්ම සබ දුන්නට. 😀

  98. TNX Saho sub ekata

  99. ඉල්ලපු සැනින් සබ දුන්නා… මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න. ජය වේවා.

  100. UDE PAANDARAMA SUB EKA ILLAPU GAMAN DUNNA,
    THANX SADUN AYYE.

  101. Matath kauruu hari sub aka awanna [email protected] mage mail akata pizz

  102. sub eka ewanna mekata kawruhari pinwathek pla ([email protected]) mm sub download karanna bane

  103. subs download karanna bane

  104. msg කරපු ගමන් සබ් එක එව්වට තැන්ක්ස් සහෝ..දිගටම මෙහෙම් සබ් දෙමු..

  105. thx macho… ganna bari aya meken ganna..(http://bit.ly/2h8ge6G)

  106. Nalaka Uggahakumbura

    ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසි ලබාදෙනවට.

  107. matath sub aka awannko

  108. ඉල්ලපු ගමන් සබ් එක ලබා දුන්නු එකට බොහොම ස්තූති…..සහෝ…..

  109. jaya wewaaaa.. thanks sub ekata……….

  110. Pathum chathuranga

    තැන්කු වේවා සදුන් අයියේ සබ් එකට…
    ශනික දාලනේ සබ් එක පට්ට ඈ…
    ජයවේවා!!!!!

  111. thank you bro sub ekata

  112. Mata midnight spacial eke sub eka thiyena kenek ennavanam mail karanna puluvanda loku udawwak davas ganaka edala ganna try karanne error ekak enava pls help me

  113. plz matath sub aka awannkoo

  114. Anu RoXx vanity

    Ane ayya ekmanata sub aka mail akak danawada film aka balanna ewasillen enne plz ayya karadarayk kiyala hithanna apa

  115. Anu RoXx vanity

    Ane Sub Aka Plz Ayya

  116. thanks mcn super fast sub <3 10/10 best tamil movie 2016

  117. Mata sub awannkoo gtta kenek

  118. chanaka jayasuriya

    kiyapu gaman sub eka awwata thanks bro…sub eka supiri…jaya wewa..

  119. supiri wadak bro………..jaya wewa…

  120. එල ජයවේවා …. එනකන් බලාගෙන හිටියේ .. සබ් එකට තැන්ක්ස් …

  121. එල ජයවේවා …. එනකන් බලාගෙන හිටියේ .. සුබ එකට තැන්ක්ස් …

  122. Godak thanks saho msg karapu gaman sub eka awwata…digatama sub karanna oyalata shakthiya lebenna one jaya wewa….

  123. godak thanks machan….sub enne kawadda kiyala balan hitiye….msg ekakin ewwata godak thanks..bs

  124. Suminda Kularathne

    Thanks Mchn…

  125. Suminda Kularathne

    Sub ekata Thanks Mchn….

  126. sub eka supiri machan.eka msg eken sub eka ewwa thnx a lot machan
    lagadima thawa aluth movie ekak diyan apita all the best sadun danushka

  127. තැන්ක්ස් බ්‍රෝ සබට….. ඉක්මනට සයිට් එක ගොඩ යන්න කියල විශ් කරනවා….

  128. lakshitha kariyawasam

    Sub Eka Download Karana Widiyak Kiyanna Puluwanda

  129. thanx mchng film ekatai sub ekatai.enakam balan hitapu film ekak avith dawas ganakin dunnata ubata pin machang..thawa thawath sub diyan bro pattete jaya wewaa … !

  130. Sadun Danushka thada thada fb eken gaththa

  131. sub aka mail 1k dahanko thiyan akek
    [email protected]

  132. sub eka denawada ????

  133. Chandika Kahandawa

    for sinhala sub use this URL “https://we.tl/kxY7t9h6VG”

    its received from “ සදුන් ධනුෂ්ක ”

    Chandika

  134. Sub ekata thanx broo..
    [email protected]

  135. ජය වේවා. තෑන්ක්ස් සහෝ…

  136. Chandika Kahandawa

    Sinhala SUB

    use this URL “https://we.tl/kxY7t9h6VG”

    Dee

  137. ane sub eka mail karanndalako ganna baha nee.. plzz help

  138. Pushpa Keerthi

    Erre 1k anwa kollo sub 1 ganna bene?

  139. plz someone send me SUB file ?? [email protected]

    Thanks

  140. machan sub eka diyanko

    [email protected]

  141. me sub eka gatta kenek innawanam mata mail ekak dannako brooooooooooooo…. Plzzzzzzzzzzzzzzzz

    [email protected]

  142. Elama bn

  143. Sub eka mail karando, weda natho

  144. sub eka down karaganna behe pls help

  145. Nirodha uthpala

    Ta hike eana kanchauda angelI Gana Gana hitapu eakak jaya bro

  146. Sthuthi saho…….sub 1kata…………..jaya wewa………………

  147. Lasitha nanayakkara

    Sub eka mail karanna puluwan kenek ennawa nam mata inbox karanna..
    Thanks
    [email protected]

  148. Supiri film eka. Sub ekat tanx bro.
    Film eke torrent and direct link http://tamilrockers.ac/ eke thiyenawa

  149. Cant download. Please help.

  150. ස්තුතියි සහෝ
    සුපිරිම sub aka එල.thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx…….

  151. Thanxxxxxxxxxxxxxx sub ganna berooooooooooo

  152. Me sub eka Download karapu kenek
    innawanam mail karanna please saho…………

    [email protected]

  153. Thnks bro sub ekata.msg ekak damma gamane sub ekath euwa ekatath thnks

  154. thanks aiya

  155. Thanks you…!!

  156. Ela. Habai sub download karanna ba….

  157. sub eka ganna bariyoooooooooooooooooooo

  158. meke sub eka ganna bane

  159. නියමයි මචං….එල. සබ් එකට Thanks

  160. Jaya wewa

  161. Niyamai brooooooooo

  162. බොහොම ස්තූතියි අයියෙ සබ ඉල්ලපු ගමන් එව්වට.
    ඒ වගේම සබත් සුපිරි. කොමෙන්ටුවක් දාන්න පමා වුනාට සොරි ඈ

  163. elaa saho.. thankzz .. good luck

  164. Thanq bro sub ekata

  165. sub එක downlaod කරගත්ත ගෙන් ඉන්නවනම් dropbox දාලා ලින්ක් එක එවන්නකො… site එකෙන් download කරන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්..

  166. damith srideve

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa mcn………………. tnxxx sub ekata

  167. sub ekata thanks broooooooooooooooo

  168. sub eka mail krna puluwanda …

  169. Malinda Samarathunga

    Sub ekata thanks sadun bro.kathakali,marudhu deketh sub supiriyta thibbaikmanata site eka fix karaganta✌✌✌

  170. machan sub aka dwnload karanda bane

  171. බොහෝම ස්තුතියි සහෝ
    Download Link හොයාගන්න අමාරු අයට link SriMkvඩොට්Com එකේ දාල තියෙන්නේ Sub එකත් ඇති Download කරගන්න බැරි උන අය Download කරගන්න

  172. ane kawruhari matath subtitle eka inbox karannako

  173. Thisara j de silva

    Patta my bro….thanx soldier ….

  174. adooo sub eka mail karapankoooo…. meka balanna asawen hitiyee…

    [email protected]

  175. sub aka denna puluwanda bro

  176. සබ් එක එව්වට තැන්ක්ස් මචෝ…

  177. sub aka deepan broo plzz

  178. himesh maduahanka

    සබ් එක මට දාපන්කෝ ඉන්බොක්ස් එකට

  179. sub aka awandako pls

  180. පසිදු අමරසිංහ

    ස්තුතියි සහෝ
    සුපිරිම උපසිරැසියක් එල.

  181. machan thama mail aka awe na, plz ……

  182. Ana aiya ma mal akata sub aka awanna ko……

  183. Sub aka ganna beriyo

  184. niyamai sadun aiye thada thada

  185. ela ela tnxx saho

  186. Thank u verymuch

  187. Can you please send me the subtitles for this movie.. thanks

  188. msg ekak dapu gamanma sub eka dunnata tnx saho..digatama demu mehema.

  189. sub eka inbox karanna puluwanda download karaganna ba. monawa unath sthuthi saub ekata

  190. සබට ටැන්කු අයියේ දිගටම කරම් යන්ඩ .. ජයශ්‍රී

  191. ammah enakan thma balan hitiye.. thanks bu ekata

  192. සබ් එක දුන්නට බොහෝම ස්තූතීයි මචන්………..

  193. සුපිරි ෆිලුමක් එනකන් බලන් හිටියේ එල එල සදුනා නියමයි සබ එක

  194. sub eka ewannako bro

  195. සබ් එකට බොහොම තුති බ්‍රෝ!!!

  196. Buddhisha chirangi

    ane sub aka ganna bane

  197. plz send sub

  198. MCN SUB 1KA EWANNAKO

  199. ane sub eka ganna bane

  200. sub eka ganna bane

  201. sub eka denna puluwanda

  202. ඉල්ලුම ගමන් සබ ඉන්බොක්ස් කරාට තැන්ක්ස්…දැන් ඉතින් බලන්න ඕනා …රොම්බ තෑන්ක්ස් සදුන් සහෝ

  203. එලකිරි මචන් බඩු අැවිත් පැය 5ක් යන්නත් කලින් සබ් එක දිලනේ තැනක්ස් මචන්

  204. kodi eke sub download karapu kauru hari innawanam mail ekak hari facebook ekat sub eka daanako

    [email protected]

  205. තැන්කූ සදුන් අයියේ මැසේජ් එකක් දාපු ගමන් සබ් එක දුන්න..දිගටම සබ් දෙන්න..ජය වේවා

  206. oyala inna eka apitanm loku haiyak bn

  207. Tharindu Darshana

    බොහොම ස්තූති සබ් එක ඉල්ලපු ගමන් ලබා දුන්නු එකට. තව ඉස්සරහට හොද චිත්‍රපටි ලබා දෙන්න..

  208. කුප්ප චව්වා

    නළුවව දැක්ක ගමන් ෆිල්ම් එක ගත්තා ඒත් සබ් එක ගන්නකොට තමයි දුක හිතුනේ 😀 සදුන් අය්යට එක Msg එකයි දැම්මේ රිප්ලයි ආවේ සබ් එක. එල බ්‍රෝ පින් උබට :*

  209. තැන්කූ සදුවා..මැසේජ් එකක් දාපු ගමන් සබ් එක දුන්නට… ෆිල්ම් එක බලන ගමන් ඉන්නෙ.. හදිස්සියට කමෙන්ට් එකක් කොටන් යන්ඩ බැරි උනේ.. ජය වේවා… ඉක්මනටම සයිට් එක හදා ගන්න..

  210. සුනෙර මැදවත්ත

    ඉල්ලුම ගමන් සබ ඉන්බොක්ස් කරාට තැන්ක්ස් වේවා… හොද කොපියක් ආව ගමන් සබ දුන්නට පින් ඈ…

  211. sub eka mail ekak daanna…. Thank you Bro…………………………

  212. machan sub aka mail karanawada

  213. Sub eka mail karanawada..plzz

  214. Sub eka mail karanawada.. Plz

  215. උපසිරෙසට ස්තූති සහෝ.
    අනිවා බෑමක්.

  216. Niyama film ekak sub enakan balan hitiye thank broo..

  217. vidura akalanka

    film ake sub aka download krnna bene. puluwan nm sub file aka mail akak danwa da? plz [email protected]

  218. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට
    මැසෙජ් එකක් එවුව හැටියෙ සබ් එක ලබාදුන්නටත් ස්තුතියි නියමයි

  219. Kata hari puluwan Nam Meke Sub Eka Mail karanawada Download Wenna Na Thnxxx

    [email protected]

  220. තැන්ක්ස් ‘සදුන් ධනුෂ්ක’ අයියා.

  221. චාරුක ලක්ෂිත

    තද… තද…
    ඔන්න බාන්න දැම්මා…
    එන්කම් බලන් හිටියේ…
    සදුන් ධනුෂ්ක ගොඩාක් තුති…

    බයිස්කොප් එකටත් ගොඩාක් තුති…
    මේ වගේ එවා දිගටම දෙන්න…
    ජය….

  222. bohoma sthuthi sahooo denakam balgena hitiya .. niyamai

  223. දෙමල එකක් එනකන් බලහිටියේ සහෝ .. තැන්කු ‘සදුන් ධනුෂ්ක’.. සබ ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ?

  224. එනකම් හිට්යේ බඩු.. ස්තුතියි සහෝ…

  225. thank uuuu sab ekata,
    https://www.facebook.com/groups/1819481614953282/?ref=bookmarks
    මන් ගත්ත . ඕනි උන් වරෙල්ලා

error: Alert: Content is protected !!