Wednesday , April 14 2021
Breaking News

Koinaka (Mini-Series 2015– ) [S01 : E02] Sinhala Subtitles | දෙවන කොටස – කාලය කෙතරම් නපුරුද, සොඳුරිය..! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

අවෝයිගේ ප්‍රථම ප්‍රේමය බිඳ වැටුන හැටි පළවෙනි කොටසින් දකින්න ඇතිනේ. කවුරුවත් නොහිතපු වෙලාවක අකාරි අතුරුදහන් වුනා. එකට හිටපු යාලුවෝ ඉස්කෝලෙන් අස් වෙලා, තම තමන්ගේ ලෝක වල තනි වෙද්දී, අවෝයිගෙ හිතේ කොනක අකාරි රැඳිලා හිටියා. ඒත්, ඒ මතකය ආයෙත් අලුත් වුනේ ශෝතාගෙ හදිසි පැමිණීමත් එක්ක.

ශෝතා ඇවිත් තිබුනේ අවෝයිට කෙනෙක්ව මුණ ගස්වන්නයි. ඒ තමයි අකාරි. ඒත් ඒ හිටියේ පරණ අකාරි නෙවේ. ඒ හිටියේ ශෝතාගෙ පෙම්වතිය. ඒක ඇහුවම අවෝයිගෙ හිත ගැස්සුනා. ඒත් ඒ කිසිම දෙයක් නොපෙන්නා ඉන්න වගේ අවෝයි උත්සහ ගන්නේ.

පළවෙනි කොටසින් දකින්න ඇතිනේ කොහෙයි කියලා අවෝයිගෙ හොඳම යාලුවෙක් හිටියා. ඔන්න අවුරුදු ගානකට පස්සේ කොහෙයිත්, අවෝයිව මුණ ගැහෙන්න ඇවිත් සිද්ධ වෙන අපූරු සිදුවීම් එක්කම අවෝයි, ශෝතා අතරට මැදි වුන අකාරි මොකක් කරයිද කියලා අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.

එහෙමනම් තුන්වෙනි කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

Koinaka.EP02.720p.HDTV.x264.AAC-DoA

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Funny Boy (2020) Sinhala Subtitles | අමුතු ඉලන්දාරියා! [සිංහල උපසිරසි]

සිංහලයෙක්!! මං දැනගත්තා සිංහලයෙක් කියලා මොකක්ද මං ඔයාට කිව්වේ? මේකි සිංහලයෙකුගේ කාරෙකේ ඇවිත් බහිනවා බැන්දේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. ස්තූතියි උපසිරසියට

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහොම ස්තූතියි හෙළිලි අක්කෙ උපසිරසියට, අවෝයි One Piece පිස්සෙක්නෙ!!!

    • අනිවාර්යයෙන්ම නංගි.. ඒවගේම තමයි අවෝයි ලඟ එක වන් පීස් පොතක් නෑ.
      ඒක කතාව බලාගෙන යනකොට පෙනේවි ඔයාලට.. 😉

  4. බොහොම ස්තූතියි

  5. okkoma bagena balan hitiye., 😉 sub ekata thanks sis , ikmanta anith ewath demuuu….. 🙂 jaya.!!!

  6. බොහෝම ස්තුතියි හෙළිලි නංගි…
    උපසිරැසි නමයම දුන්නාම එක හුස්මට බලන්නයි හිතා ගෙන ඉන්නේ…
    ජය…!!!

  7. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අක්කේ…
    Gd luck………….

  8. subata thanks…sis…keep it up…..

  9. ඩවුන්ලෝඩ් කරගන්න බැරි අයට Koinaka. HDTV. 720p.x 264. Topfilmz කියලා ගූගල් සර්ච් කරලා cm browser එකෙන් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

  10. Thank you akke denakan maga balan idiye..
    thanks for sub..
    good luck…

error: Alert: Content is protected !!