Thursday , October 28 2021
Breaking News

Komban (2015) | ඔහු යද්දී..කැලේ කොටි හැංගෙනවලු ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Three Days 2014 (TV) 2

ඔන්න  පට්ටම පට්ට චිත්‍රපටියක් ඇරන් ආවා. එක්තරා ගමක ජීවත් වෙන නිර්භීත තරුණයෙක් ගැන කියවෙන කතාවක්. කොම්බයා පාණ්ඩියන්. නැත්නම් කොම්බන්.

වෙල්ල නාඩු, සෙම්ම නාඩු, අරස නාඩු කියන්නේ ගම් 3 ක්. මේ ගම්වල නායකයෝ වෙන්න බොහෝ උදවිය පොර කනවා. ගමට සේවය කරනවා වෙනුවට, මැර බලයෙන් මිනිසුන්ට පීඩා කරමින් , අසාධාරණ  ලෙස මුදල් උපයන එක තමයි  ඔවුන් කරන්නේ. හැබැයි  අරසනාඩු ගම ඇතු‍ළේ කොතැනක වත් අසාධාරණයක් සිදුවුණේ නෑ. හේතුව කොම්බයා පාන්ඩියන්. අසාධාරණ ලෙස කටයුතු කරන්නන්ට දුටු තැන පහර දෙන එක තමයි කොම්බන් ගේ හැටි. වැරදි කරලා අහු වුණොත් නැති වෙන්න ගහනවා. කොම්බන් එක්ක හැපෙන්න පුළුවන් චණ්ඩියෙක් අහළ ගං තුනේම නෑ. ඒ නිසා අරසනාඩු ගම තුළ අසාධාරණකම් කරන්න  කිසි කෙනෙකුට හැකියාවක් තිබුන්නෑ. මේ කාරණාව නිසා කොම්බන්ට සතුරෝ වැඩියි. ලොකුම හතුරා තමයි කුන්ඩන් රාමසාමි (කුණ්ඩා). එයාට ඕනැ වුණේ අරසනාඩු ගමේ නායකත්වය තමන්ගේ ඥාතියෙකුට ඇරන් දෙන්න. නමුත් ඒ හැම තැනදිම කොම්බන් හරස් වුණා.

ඔය අතරේ වෙල්ලනාඩුවල පලනි කියලා කෙල්ලෙක් එක්ක කොම්බන් විවාහ වෙනවා. නමුත් ඔහුට සතුටින් විවාහ ජීවිතය ගත කරන්න මැරයින් ඉඩ දුන්නෑ. ගමත් පවුලත් දෙකම රැකීමේ වගකීම කොම්බන් මත පැටවුණා. කොම්බයා පාණ්ඩියන් කොහොමද ඒ අභියෝග තනිවම ජයගන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය අනිවා බලන්න කියා ආරාධනය කරනවා. දමිළ සිනමාවටම දැක්කෙ චණ්ඩි දෙන්නයි..එකෙක් සිංගම්..අනිකා කොම්බන්.

මුල ඉඳන් එක දිගට උද්‍යෝගයෙන් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක්. චිත්‍රපටිය බලන අතරතුර අපි බලාපොරොත්තු  වෙන්නේ යම් දෙයක්ද, ඒ දේ ඒ ආකාරයෙන්ම ලබා දෙන්න අධ්‍යක්ෂක තුමා කටයුතු කර තිබෙනවා. මෙහි කොම්බයා පාණ්ඩියන් ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි නළු කාර්ති. ඇරපු අතක් නෑ එයාගේ අයියා සූර්යා වගේම තමා. කොම්බන් දකිද්දී මට මතක් වුණේම සිංගම්. ඒ ගැහිල්ලම තමයි ඉතින්. පොර ටෝක්ස් එමටයි.ඔන්න ඒ ඔක්කොමත් දාලා හොඳ උපසිරැසියක් නිර්මාණය කළා ඔයාලගේ රසවින්දනය උදෙසාම. මෙම චිත්‍රපටිය ග්‍රාමීය තේමාවකින් ආව එකක්. එමනිසා මෙය පරිවර්ථනය කරන එක ලේසි පාසු කාර්යයක් වුණේ නැහැ. උදවු උපකාර කිරීම සම්බන්ධයෙන් සිරාජ්, සඳුන්, සමීර සහෝදර වරුන්ට ස්තුතියි.  එහෙනම් තවත් හොඳ උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Komban (2015) on IMDb

 

 

420 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

C9B65D573FBD7B779FE2FF3FACD0EB772C075F67

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

15F6BFDE3786CF3FEA9663F51DC73883B06C6765
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. Prabodha Jayakody

    Thanks…

  2. thanks bro!!!!!

  3. chanaka_priyakelum

    Thanks bro jayawewa

  4. sub ekta thanks

  5. thnksbro

  6. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  7. මාමයි බෑණාගේයි සුන්දර වලිය ලස්සන story එකක්.. හිතුවට වඩා හොදයි film එක… Sub & Film එකට ස්තුතිය…

  8. Patta machan…

  9. Thank you Brother

  10. Ashen Udithamal

    Machn mn balanne MX Player eken.. eke fonnt eka pennanne kotu kotu ne.. iskola potha font ek thiyenne.. Wena font ekak num eka kiyapanko… nathnum wena visadumak hari dunnoth bohoma pin..

    • අයියෝ මොනාටද වටවන්දනාවේ යන්නෙ km or vlc ප්ලයෙර් එක ඩවුන්ලෝඩ් කරගන්න ෆොන්ට්ස් හොය හොය අප්ලෝඩ් කරන්න ඕන නැහැ

  11. Neethane En Ponvasantham ekata sub thiyanawada?

  12. Dinidu Dasanayaka

    Thank……

  13. මෙ දන්න කෙනෙක් නේ…… මරු මරු …..හොද වැඩක්

  14. vaalu mekath ona

  15. thank saho.idhu namma aalu me film eka dentako

  16. Neethane En Ponvasantham ‍‍ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

  17. කැලුම් එදිරිසිංහ

    මචෝ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට උබ මොකාට බලන්නද බන් අච්චර පොඩියට font සයිස්එක දැම්මේ…..අනේ ලොකු උදව්වක් සබ් එක ඉක්මනින්ම හදල දාපන් ආයෙත්…

    • use KM Player

      • කැලුම් එදිරිසිංහ

        km එකෙත් අලුත් වශන් එක තියෙන්නෙ…km පේලෙයර් එකෙන් හදන්නත් බැලුව එත් බැ….එත් සබ් එක පුංචියි මචෝ…තව MPC-HomeCinema එතකොට Jet Audio,vlc…තව WinAVI එකෙන් කන්වට් කරන්නත් බැලුව එත් හරිගියෙ නැ බන්…දන්න කියන ඔක්කොම වැඩකිඩ ටික දාල බැලුව එත් තාම හරිගියෙ නැ බන්…බැරිම තැන සබ් එක නොට් පැඩ් එකකින් ඔපන් කරගෙන ෆ්රොන්ට් සයිස් එක වෙනස් කරන්න හැදුව එකටත් හොද පන යනවා බන්..ඊට වඩා ලෙසි ක්‍රමයක් දන්නවනම් කියපන් මචෝ..තාම ෆිල්ම් එක බැලුවෙ නැ…දුක හිතෙනව බන් කවදාවත් මෙහෙම වෙල නැ…..පුලුවන්නම් උදව්වක් කරපන් සහෝ..

  18. good job tnxxx

  19. comban singhala sub is not work to me y

  20. බොහොම ස්තූතියි

  21. තෑන්ක්ස් මචං

  22. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

  23. malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  24. Buddhi J Amarakoon

    niyamai macho…

  25. thanks machan

  26. supiri film ekak ban////tnx…… jaya wewa! බයිසිකෝප් එකේ සබ් හදන සියළුම දෙනාට ලබන ආත්මයේ විවිධ භාෂා 20ක් වත් කථා කරන්න හැකියාව ‍ලැබේවා ! අම්මපා බන්…..

    • 1න්ම,මචන්. අපේ රස වින්දනය ,ඔබලා නිසාවෙනි…….
      සියලු දෙනාට ජයවේවා!

  27. බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  29. බොහොම ස්තූතියි සහෝ

  30. kattiya FB ekata dapu post eka dakka yaluwane apahasuthawaya therenawa eth puluwan unath huga denek e wade karay ki mama hithanne na machanla aulak na site eka updatadte karamu aduma masa 3ta parak aduma rs 100 wath gewala regi wenda kiayala nathuwa karanna amarui api ahithak na mokada ape fun ekata ape yaluwo kattak kanawa ki api dannawa ehemawath watinakamak ekata demu

  31. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. අනිවා. මේක බලන්න ම ඕන.

  32. අනේ යාලු… මේ සබ් එකේ ෆොන්ට් size එක පොඩියටනේ වැටෙන්නේ… එක ප්ලේයර් එකෙන් හෙදුවාට හරියන්නෙ නෑ …….

  33. suppa wadak.baiscope eka natnam idala wadak na

  34. මචං ඒ සබ් එක කියවන්න අන්වීක්ශයක් ගේන්න වෙනවා.සබ ආයෙත් හදලා ඉකමනට දාපන් මචං

  35. thanks Bro….
    well done..
    all the best..

  36. Saba patta awul ban ..
    Hadala ikmanata dapan Machan

  37. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  38. නියමයි…
    තුති…
    ජය…

  39. adeeeee patta karthi ge film ekak enakan hitiyeeeee tankuuuuuuuuuuuuuuuuuuu

  40. thankz mcn

  41. font eka patta podi ne.ekata mokada karanne

  42. patta machan.thanks oyta

  43. Thanks Bro…
    Supiri..!

  44. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  45. පොඩි මෑන්

    Patta thanks machan sabata 🙂 aniwa balanawa

  46. thannnkkkkssssss………

  47. thnx saho 😀

  48. නියමයි නියමයි ඉන්ද්‍රජිත් අයියේ.
    බර කට්ටක් කාලා උපසිරැසිය බර ඉක්මනටම ගෙනාවට ගොඩාක් ස්තූතියි!
    ග්‍රාමීය බාශාව නිසා උපසිරැසි කරන්න යන අමාරුව ගොඩාක් ඉහලයි.
    ඒ අභියෝගය ජයගෙන ඉක්මනින් ගෙනල්ලා නේ.
    සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    ඊලග උපසිරැසියත් ඉක්මනින් ගේන්නකෝ.
    ජයෙන් ජයම වේවා!!

  49. Achintha Sameera

    තැන්ක්ස් මචෝ සබ් එකට.
    නියම වැඩක් හොදේ

  50. patta patta machan

  51. maxxaaaaaa.Supirima bandayak ne bassala thiyenne.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  52. thanks bro……………..

  53. නලින්

    ස්තුතියි උදයා
    මැක්සා කතාවක් වගේ ඇ ! එලස්ස්

    ජය වේවා!

  54. චාමික දිල්හාර (දිලා)

    බොහොම ස්තූතියි සහෝ…….. එල

  55. නිසල් ධනංජය

    බොහෝම ස්තූතියි! දෙනකම් බලාගෙන හිටපු සබ් එකක්.

  56. නියමයි ඉන්ද්‍රජිත් අයියා…
    බොහොම ස්තුතියි උපසිරසියට
    ඔන්න මාත් බාන්න දානවා.. 😉
    ජයෙන් ජයම වේවා….!

  57. thn Q Bro…!!! 🙂

error: Alert: Content is protected !!