Monday , October 19 2020
Breaking News

Krypton [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති තර්ජන! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

දැනටමත් පරක්කුවෙලා තියෙන එකේ වැඩි දෙයක් කියන්න නම් බලාපොරොත්තුවක් නෑ, මතක ඇති කලින් කොටසෙ අපි දැක්කා අන්තිමේදි බ්‍රෙනියැක් කැන්ඩෝර් එනවා. මතක ඇති ජෙනරල් සොඩ් තැනකදි කියනවා කැන්ඩෝර් බේරගන්න තියෙන එකම විදිහ ඩූම්ස්ඩේ නිදහස් කරන එකම නෙවෙයි කියලා. හැබැයි කොහොමත් මේ අයට ඩූම්ස්ඩේව නිදහස් කරන්න වෙන්නෙ නැ. මොකද ඒ වෙනකොටත් එයාව වෙනින් තැනකට ආරු කරලා නිසා. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා ජෙනරල් සොඩ්ගෙ තාත්තා සෙග් විත්තිය. කොහොම නමුත් අවසානයෙ කැන්ඩෝර් වල ආරක්ෂිත ආවරණය ඉවත් වෙනවත් එක්කම බ්‍රෙනියැක්ගෙ ආගමනය පසුගිය කොටසෙ සිද්දවුනා.

මේ තමයි ක්‍රිප්ටෝන් පලමු සමයෙ අවසාන කොටස. අද ඔයාලට බලාගන්න පුළුවන් සොඩ් අර කිව්ව අනික් ක්‍රමය මොකක්ද කියලා. ඒ වගේම සෙග් ඇතුලු පිරිසට බ්‍රෙනියැක්ව නවත්තන්න හැකිවෙයිද කියල. කාගෙන් කොහොම බේරුනත් ඔයාලා දන්නවා ඊලගත් අනිවාර්යයෙන්ම තවත් සතුරෙකුට එහෙම නැත්නම් තවත් ප්‍රශ්නෙකට හැමෝටම මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතිං ඒ වගේම කැන්ඩෝර් නගරයට එහෙම නැත්නම් ක්‍රිප්ටෝන් වලට තවත් ප්‍රශ්නෙකට, තවත් සතුරෙකුට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අවසන් කොටසින් ඔයාලට දැන ගන්න ලැබෙන්නෙ ඒ කාටද කියන කාරණේ විතරයි.

ඒ උවදුරු වලට සෙග් ඇතුළු පිරිස මුහුණ දෙන ආකාරය බලන්න නම් ඊලග අදියට එනකල් ඉවසන් ඉන්න වෙනවා. ඔව් මේ කියන්නෙ Krypton Season 2 ගැන තමයි. දන්නවා ඇති මේ වෙනකොටත් Krypton කතා මාලාව Syfy නාලිකාවවිසින් දෙවන අදියර දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේ අවුරුද්දෙ නම් විකාශනය වෙන එකක් නෑ. බොහෝ විට ඊලග වසරෙ විකාශනය ආරම්භ කරයි. එහෙනම් මම ගියා.

ක්‍රිප්ටෝන් තා මාලාව පටන්ගෙන ඔයාල වෙත මුලින්ම අරගෙන ආවෙ අපේ අනුරුද්ධ ලියෝ සහෝ මේ වෙනකොට පැතිරයන වසංගත උණ රෝගයකින් පෙලෙන නිසා තමයි අවසන් කොටස් කිහිපය ටිකක් ප්‍රමාද වුනේ. ඉතිං අපි ලියෝට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  HDTV පිටපත්  සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E04] Sinhala Subtitles | ජාතික ආරක්ෂක කමාන්ඩෝ භටයින්ගේ පැමිණිම. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ හතරවෙනි …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. chinthaka.max4

    thankx machan

  2. Thanks Machooo…….!!!! Jayaweva..!!!

  3. Thank you

  4. thanx sub ekata liyota ikman suwa

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජයවේවා………….!!!!!!!!!!!!!!!!!!!!

  6. mncariyawansha 55

    Krypton sub ekata thank you very much

  7. sub ekata thanks saho. jaya wewa!!

  8. lahiru prasad sahota bohoma sthuthi kiyana gaman anurudda sahota ikman suwaya pathanawa..!!!

  9. supunpriyadarshana

    බොහොම ස්තුතියි සහෝ……………

  10. Sakila geethaka

    බොහොම ස්‍තූති.dc legends tommorow එකෙත් ඉක්මනට දෙන්න

    • ලහිරු ප්‍රසාද්

      ඒක සේරම දීලා ඉවරයිනෙ බං. අයෙ දෙන්න තියෙන්නෙ සීසන් 4.
      ඒක තාම රිලිස් වෙලත් නැ.

  11. godak stuthi saho busu saranin ikman suwa prartana karanawa

  12. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    තවත් අලුත් කතා මාලාවක් අරන් එමු…

  13. උපසිරසට ස්තුතියි සහෝදරයා

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Sub eakata thanx

  16. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..ලියෝ සහෝදරයට ඉක්මන් සුවය පතනවා……..

  17. බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන්.

  18. උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි ළහිරු සහෝදරයා.. ලියෝ ඉක්මනට සනීප වෙයං කොල්ලෝ.. බුදු සරණයි..!

  20. Get well soon.and…. kwttiyatama tnks

  21. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ………
    අනුරුද්ධ සහෝටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා……….

  22. බොහොම ස්තූතියි සහෝ

  23. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.. කතා මාලාව පුරාවටම උපසිරස ලබා දුන්න හැමෝටම ස්තූති. අනුරුද්ධ සහෝටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනාවා! බුදුසරණයි…!

  25. liyo sahota iikman suwaya prarthana karanawa
    sub eka labadenna katauthu kala baiscop pawulatath sab eka dunnu lahiru sahotath sthuthi

  26. Ushan-tharindu

    sinhala sub 1-10 wenakan dunnata thank bro

  27. Thank You

  28. පට්ට ඉක්මන්නේ එළ එළ……

  29. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. Niyamai saho liyo sahota ikman suwa

  31. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  32. සමාවෙන්න සහෝදරවරුනි සිදු වූ ප්‍රමාද දෝෂයට..
    ඔන්න හරි උපසිරැසියට දාලා තියෙන්නෙ.

  33. Udara Damith Dissanayaka

    ok

  34. thanks saho sub aka hadala dapan macho budusaranai

  35. Lushan Tharinda

    Epi 9 sub ekamane down wenne.??
    10th ikmanata demu…

  36. මචං මේ 9 episode එකේ sub එක.. 10 එක update එක ඉක්මනින් දමු.. ලියෝ් සහෝදරයාට ඉක්මන් සුව

  37. Kalin ekamai machan thiyenne sub eka ane balala update ekak diyanko

  38. kalin sub ekamai bro thiyenneeee podi waradeemak wela wagee

  39. saho meke thiyenne 9 kotase sub ekane 10 nemei

  40. supunpriyadarshana

    සහෝ මේකේ තියෙන්නේ කලින් කොටසේ සබ් file එකම නේද?.

  41. thanx machan. ela

error: Alert: Content is protected !!