Wednesday , September 23 2020
Breaking News

Kyle XY (2006-2009) [S01 : E10] |with Sinhala Subtitles |ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Kyle XY TV 1

ඔන්න අද කයිල් XY කතාමාලාවේ පලවෙනි කතාමාලව අවසන් වෙනවා…මේ වෙනතෙන් අපිත් එක්ක හිටපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි කියන ගමන් විස්තරයක් නොකරම ලිපිය ඉවරකරන්න,මොකද අන්තිම කොටස විස්තර කරලා වැඩක් නෑනේ,ඒවගේම ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන එන පොරොන්දුව පිට මම නවතිනවා…සබ් එක අරගෙන යන ගමන් කතාමාලාව ගැන පොඩි අදහසක් තියලා යන්න.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Season >>        

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. sunanda shanth

    thanks

  2. s 2 eke sub hadala dannako macho

  3. meke ilaga season ekata sin sub hadanna baida

  4. Season 02 wala sub dennako macho

  5. thanks mchn… ithuru season tikath deepanko mchn…

  6. Ko mco anith season eake sub tika.

  7. season 2 sub ikmanata dennoko
    thanks

  8. kawadada season 2 denne?

  9. ඔයාගෙන්ම මේකෙ දෙවන කතා මාලාවටත් සබ් එක බලාපොරොත්තු වෙනවා.

  10. ekmanta 2 seson eket sub denna megamanma nawaththanepa comeent nokeruwata godak aya me tv serius aka balanawa thank u macho mewage kathawalata sub denawata good luck

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Isuru Akalanka

    meka 4th season 1 enne nathuwa cansel wenone……3rd eka iwara wenakota hoda widiyatada iwara wenne nathnm maga nawathina ekakda????

  13. thanks macho

  14. දෙවන කතා මාලාවටත් සබ් එක අරගෙන එනකම් බලා ඉන්නවා.

  15. රඛිත සහෝ, බොහෝම ස්තුතියි සිංහල උපසිරැසිවලට….
    දෙවන කතා මාලාවටත් උපසිරැසි අරගෙන එනකම් බලා ඉන්නවා.

  16. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. බොහොම ස්තූතියි සහෝ හැකි ඉක්මනටම මේ කතා මාලාවට සබ් දීපු එකට.
    ඒ වගේම මේක ලස්සන කතාමාලවක්.
    ඔයාගෙන්ම මේකෙ දෙවන කතා මාලාවටත් සබ් එක බලාපොරොත්තු වෙනවා.
    ~~~ ජය වේවා ~~~

  18. පනාමුරේ

    ස්තූතියි සහෝදරයා…..Waiting for next Season…. <3

error: Alert: Content is protected !!