Thursday , November 26 2020
Breaking News

Kyle XY (2006-2009) [S02 : E06] | with Sinhala Subtitles | වටහාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

අද ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් සමගයි. කලින් කොටස්වල තිබුනු දේවල් ආයෙ මතක් කරන්න ඕනෙ නෑ කියල හිතනව. කෙලින්ම අද කොටස ගැනම බලමු. අද ජෝශ් කයිල්ට එයාගෙ පෙම්වතියව හදුන්වා දෙනව. ඒවගේම එතනදී කයිල්ට යම් අමුතු දැක්මක් ඇවිත් ඉඟියක් ලබාදෙනව. වැඩිය කතා නැතුව මේක අරගෙනම බලන්න ඒ මොකක්ද කියල.

එහෙනම් මීලඟ කොටසින් ඉක්මනට හමුවෙමු.

ජය!

 Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle.XY.S02E06.Does.Kyle.Dream.Of.Electric.Fish.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1
Next BT1

Check Also

මිඩ්ල් ක්ලාස් මෙලඩීස් (2020) Sinhala Subtitles | බොම්බෙ චට්නි [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ තෙලිඟුවකට උපසිරැසි කරන්න හිතුව. කොරෝනා අස්සෙ හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. රොගාතුරව ඉන්න …

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published.

5 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Thanks saho…

  3. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Thanks……

  5. බොහොම ස්තූතියි උපසිරැසියට…ජය වේවා…!

error: Alert: Content is protected !!