Thursday , October 22 2020
Breaking News

Kyle XY (2006-2009) [S02 : E14] | with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

මේ එකතුවෙන්නේ 14 වෙනි කොටසත් සමගයි.

කලින් කොටස කොච්චරනම් වැදගත් කොටසක්ද කියල කියනව නම්,දෙවෙනි කතාමාලාව ආරම්භයේදීම සිද්ධ උන දේවල් වලට ඊයෙ තමයි හොද පිලිතුරක් ලැබුනෙ. ඒත් අන්තිමට කවුරුත් නොහිතපු විදිහට ජෙසී අර දිය ඇල්ලෙන් පැන්නා. ඒවගේම අර පොටෝ එකෙනුත් සෑහෙන ලොකු උදවුවක් උනා. අද කොටස එතන ඉඳන් බලමු.

ජෙසී ඇල්ලෙන් පැන්නට පස්සේ ටොම් ඇවිත් කයිල්ව හමුවෙනව. ඒවගේම කයිල් ගෙදර ඇවිත් මුල ඉඳන් සිදුවුන හැමදේම ට්‍රේගර්ලට සවිස්තරාත්මකව කියලා දෙනව.

එහෙනම් අද කොටසින් ඒ ගැන බලමු.

 Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E14.To.C.I.R.With.Love.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

5 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thanks bro..

  3. Thanks bro sub ekata…

  4. Bohoma sthuthie saho upasirisiyata….. Obata JAYA…

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

error: Alert: Content is protected !!