Tuesday , September 22 2020
Breaking News

Lady Vengeance (2005) | තෙවැනි පළිගැනීම හෙවත් චංගුමීගෙ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Lady Vengeance (2005)

කොහොමද ඉතින් අද මන් ආවෙ මගෙ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා සමාවෙන්න හොඳේ. ඔයගොල්ලො දන්නවනෙ දැන් මේ චිත්‍රපට ත්‍රිත්වයකින් යුත් චිත්‍රපට පෙලක තුන්වැන්න කියලා අද ගෙනාවෙ. මෙය සම්මාන රැසකට පාත්‍ර වූ හා නිර්දෙශ වූ සලරුවක්. කලින් දෙකත් බලලා නැත්තන් මෙතනින් ගිහින් බලන්නකො.

Sympathy For Mr.Vengeance [2002]

Oldboy [2003]

කලින් දෙක බැලුවෙ නැති උනත් කමක් නෑ මේක බලන්න පුලුවන්, මොකද මේ තුනේ කිසි සම්බන්ධයක් නෑ. අද දෙන එකට ලැබිලා IMDb අගය 7.6ක් හොඳේ… මේ චිත්‍රපට මාලාව පුරාවටම මං සදහන් කලා වගෙ මගෙ මිතුරා දිනෙෂ් ප්‍රියසාද් පෙරෙරා නැත්තන් මට මේ ටික ඔබ අතට පත් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද ඔහු තමා මාව මේ පිලිබදව දැනුවත් කරලා මේවා බාගත කරලා DVD වලට පිටපත් කරලා ගෙදරටම එව්වෙ. ඉතිං ඔහුට මාගෙ ස්තුතිය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

එහෙනම් බලමු කතාව, දන්නවනෙ ඉතිං චංගුමී කියන්නෙ කවුද කියල. සුජාත දියණිය කියන නාට්‍යයෙන් මුළු ලංකාවම හෙල්ලුවනෙ මෙයා. මේකෙත් මෙයා මාර ලස්සනට රඟපානවා. කොහොමත් චංගුමිත් හරි ලස්සනයිනෙ… ඇත්තටම චංගුමී කියලා දැම්මෙ ඔයගොල්ලන්ට අඳුරගන්න පහසුවෙන්න. මේකෙදි මෙයාගෙ නම ලී ගුම්-ජා. මේක තමා මෙයා අන්තිමට රඟපාපු සලරුව. මං දන්න තරමින් තාම අළුත් එකක් ඇවිත් නෑ මෙයා රඟපාන මේකට පස්සෙ. ගුම්-ජාට තරුණ වයසෙදිම හිරේ යන්න වෙනවා වොන් මෝ කියන වයස 5 ක ළමයව මැරුවට. මෙයා හිරේ ඉන්න කොට ගොඩාක් යාළුවො ඇති කරගන්නවා. පස්සෙ මෙයා හිරෙන් නිදහස් වෙලා ඇවිත් බීක් කියලා කෙනෙක්ව හොයන්න පටන් ගන්නවා. ඒ මොකටද දන්නවද, පළිගන්න. මොකද අර ලමයව මරලා තියෙන්නෙ ගුම්-ජා නෙමෙයි බීක්. මෙයා එසේ මෙසේ මිනිමරුවෙක් නෙමෙ. ළමයින් ගනනාවක්ම මරලා තියෙනවා. ගුම්-ජා ළමයව මැරුවෙ නැත්තන් මොකටද හිරේ ගියෙ? බීක්ව හොයගන්න ලැබෙවිද? පළියගන්නෙ කොහොමද? ඔක්කොම දැනගන්න මේක බලලා. මේකෙ පොඩ්ඩක් නිල් පාට කෑලි තියෙයි හරිද… 😛

අනේ ඉතිං මේක ඔහෙ නිකන්ම බාගෙන යන්නෙ නැතිව වචනෙකින් හරි අදහස්ක් දක්වලා යන්න. අපේ වටිනා කාලයෙ ප්‍රතිපලයනෙ මේ. ඒකෙ වටිනාකම ඉහල යන්නෙ ඔබ දෙන ප්‍රතිචාර අනුව තමා කම්මැලි නොවි වචනෙකින් හරි අදහසක් දක්වන්න. ඒ අනුව් තමා ඉදිරිගමන තිරනය වෙන්නෙ.

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

c80629cf540cb58948f30d6633fdd07f61d3d61b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. Saranga J. Liyanagama

    Thanks machan….

  2. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. ප්‍රභාෂ

    කලින් දෙකම බැලුවා මචෝ old boy තමයි සුපිරිම එක තැන්ක්ස් බන් . පට්ට ආ

  5. thanks bro

  6. jaya wewoooooo

  7. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  8. maru maru, thankx a..

  9. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  10. thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  11. අපි ඔය නිල් පාට කෑලි තියෙන ඒවා බලන්නේ නෑ නෙව….. 😛

  12. රාම් රාජ්

    චංගුමී නම් මට පේන්න බෑ.උයනවා කනවා තමා වැඩේ.නමුත් සිංහල සබ් වලට ස්තූතියි.

  13. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  14. thanx yaaaaaaaa

  15. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො…….

  16. මෙන්න ඇවිල්ලා තුන් වෙනි කතාව. බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. thanks macho

  18. you beauty …

  19. sub ganna behe help me

  20. ඒකට මොකද චූටි මලේ
    පරක්කු වෙලා හරි හොද දෙයක් අරන් ආපු එක වටිනවනෙ ඉතින්, ඒකට නිදහසට කාරනා ඔන නෑ ඉතින් 😉 ඒ වගේම තවත් බයිස්කෝප් පට එකතුවක් සම්පූර්ණ කලා නේද කොලුවෝ patta patta 😀
    ස්තුතියි මචෝ සබට
    ජය වේවා!

  21. Elaz mchn digatama liyapan mewwa. pin sidda wenawa appaa…

  22. changumi nam pattama kella jayawewa saho sub demmata

  23. Sara Yohani Epa

    thanx brother….wait for this so long……………..

  24. පට්ටම මචං ජය

  25. ගොඩක් ස්තුතියි කතා මාලාව අවසානයක් වෙනක්නම ලබා දුන්න එකට. එහෙනම් මේ වගේ තව සීරිස් එකක් පටන් ගම්මු නේද කොල්ලෝ. ජය වේවා එහෙනම්.

  26. දිනුක මධුශාන්

    එල එල චුට්ටේ… මරු ෆිල්ම් එකක්.

  27. Kasun Jayamuni

    thanks machan..

  28. athi yanthan dunna…
    Thank you so much bro 🙂
    Best of luck !!!

  29. සුමේධ

    ගොඩක් මහන්සි වෙලා, කාලය ගත කරලා කරන මේ වැඩේට ස්තූතියි විතරක් කිව්වම ඇතිද
    මන්දා ?

  30. නලියා

    ස්තුතියි වේවා චුටි මල්ලි..
    මහාන්සි වෙලා අපි වෙනුවෙන් මෙවගේ මුවි ගෙනවට

    ජය වේවා කොල්ලෝ

  31. Ela sahoo ela

  32. mudiya / මුදියා

    නියමයි චූටි මල්ලියා.කොහොම හරි ඉවර කරා නේද සෙට් එකම.පට්ට හොඳේ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  33. කැලුම් ගුණසේකර

    මුල් ම එක නම් බැලුවා. මේකත් හොදයි ව‍ගේ. ස්තුතියි සහෝ.

  34. ela machan digatama sub denna shakthiya labewa ela ewata denna sub

  35. niyamai machan

  36. Jaya wewa….

  37. Thnq machooo… 😀

  38. අරෙ අරෙ, මේකට නොදාන කමෙන්ට් මොකටද බන්!
    උඹ එහෙනම් ෆිල්ම් කලෙක්ෂන් එකකුත් සම්පූර්ණ කළා නේද?
    මම මේ ත්‍රිත්වයෙන් දෙවැන්න බැලුවා ඉස්සෙල්ලාම, ඒක 250 තියෙන හින්දා ඉස්සෙල්ලා බැලුවෙ. බැලුවයින් පස්සෙ දැනුණේ මාත් නිකම් හිරේ ගියා වගේ! මරු තමා ඒක එච්චරට හිතට වැදුණා ගැළවෙන්ඩත් අමාරු වුණා ඒකෙන්. නිකම් ඒකෙ මතකෙම හිර ගෙයක් වගේ වුණා. මරුම ෆිල්ම් එකක් ඒකනම්!

    එහෙම එකක් බැලුවමයි ඔය. මේකත් බෑවිලා අවසන් අනික තව මග දෙකම බෑවිලා වර වුණහම බලනවා. මේ වගේ වෙනස් තාලෙ අමුතු කතා සෙට් එකක් ගෙනැත් දුන්නට බෝම තුති! පළිගැනීම මිනිසාගේ ප්‍රාථමික ආශාවක් හින්ද වෙන්ඩැති මෙච්චරම දැනෙන්නෙ අපටත්.

    ඒත් හැබැයි මේවයෙ තියෙන පළිගැනීම්නම් මහ හිරිකිත තාලෙ ඒවා තමයි. ඒත් ඒ තත්ත්වෙට වැටුණු මිනිහෙකුට ඊට එහා දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ තමා හරිවිදිහට!
    දිගටම මේ ජාතියෙ අමුතුවා ගේනවනම් ගොඩක් වටිනවා… ජය!

  39. changu mi innawa nam balanna one

  40. pattaaa machan digatama susb demu onna banna damma mamath gananwa

  41. ජය… maxxaaaaaa hode

  42. තැන්ක්ස්

  43. ජය වේවා පට්ටම තමා

  44. Digatama subs demu

  45. jaya wewa!!!!!!!!

  46. maxxama machi 1kenma

  47. Elazzzz bro

  48. Supiri akak wage.thankss

  49. Jaya weww saho

  50. Maxxana maxxxaa macho

error: Alert: Content is protected !!