මගේ පලවෙනි පරිවර්තනයට ටිකක් පරණ ෆිල්ම් එකක් දෙන්න හිතුවා. ටිකක්මත් නෙවෙයි. මේක 2001 අවුට් වුන හිනිදි ෆිල්ම් එකක්. Taare Zameer Paar, Ghajini , 3 Idiots , Rang De Basanti වගේ ගොඩක් ජනප්‍රිය වුන ෆිල්ම්වල ප්‍රධාන නළුවා වුන Aamir Khan තමයි මේකෙත් ප්‍රධාන චරිතයට රගපාන්නේ. ඒ වගේම මේක අමීර් කාන්ගේම නිෂ්පාදනයක්. හිනායන කොටස් ගොඩක් ඇතුලත් එක දිගටම බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා සැකයක් නැතිවම කියන්න පුලුවන්.. . .
චම්පානීර් කියන්නේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රාන්තයේ තියෙන එක ගමක්. මේ ගමේ ආරක්ෂාවට බ්‍රිතාන්‍යයන් ගම වටේට කදවුරු පිහිටවලා තියෙනවා. ඉතින් ඒක වෙනුවෙන් මේ ප්‍රාන්තෙ අය බ්‍රිතාන්‍යයන්ට බදු ගෙවනවා. එක් අවුරැද්දක මේ ගමට වැස්ස ලැබුනෙ නැති නිසා වගාවන් පාලු වෙලා යනවා. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ මේ කාලෙදිම බ්‍රිතාන්‍ය අය මුලු ප්‍රාන්තෙම බදු දෙගුණයකින් වැඩි කරනවා. බදු දෙගුණයක් තියා එක් ගුණයක්වත් දෙන්න බැරි තත්වෙක තමයි මෙයාලා ඉන්නේ.
ඉතින් මෙයාලා ඒ අවුරැද්දට විතරක් බදු නැති කරන්න කියලා ඉල්ලන්න යනවා. සුද්දොන්ගේ නායකයා බදු අඩු කරන්නම් කියනවා. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒක තමයි දක්ෂයන් වුන සුද්දන්ගේ පිලත් එක්ක ක්‍රිකට් තරගයක් ගහලා ඒකෙන් දිනින්න ඕනි. දින්නොත් එක අවුරැද්දක නෙවෙයි අවුරැදු තුනක සම්පුර්ණ බදුවලින් නිදහස් වෙනවා. මේ ගම විතරක් නෙවෙයි. මුලු ප්‍රාන්තෙ හැම ගමක්ම. හැබැයි පැරදුනොත්, බදු මුදල තුන්ගුණ වෙනවා.
වැඩේ කියන්නේ ගමේ කවුරැත් ක්‍රිකට් ගැන දන්නෙ නැ. එයාලා හිතන්නේ මේක ලේසි සෙල්ලමක් කියලා. ඉතින් මේ ගමේ කෙල්ලෙක් වෙන බුවන් (Aamirr Khan) මේ අභියෝගෙ බාරගන්නවා. මාස තුනකට පස්සෙ ඒ මැච් එක තියන්න දින නියම වෙනවා. මුලු ගමම අමාරැවක දැම්මා කියලා ගමේ අය බුවන්ට හොදටම බනිනවා. ඒ වගේම අහල පහල ගම් වලින් මෙයාට ගහන්න පවා එනවා. ඒත් මෙයා පහුබහින්නෙ නම් නෑ. මුලදි බුවන් විතරයි ඉන්නේ. ඒත් පස්සෙ දෙන්නෙක් මෙයාට එකතු වෙනවා. ඒ වගේම බ්‍රිතන්‍ය අයගේ නායකයාගේ සහෝදරිය පවා මෙයාලට ක්‍රිකට් ඉගෙන ගන්න උදව් කරන්න කැමති වෙනවා.
ඉතින් මෙයාලට කණ්ඩායමේ ඉතිරි අයව හොයාගන්න පුලුවන් වෙයිද? එයාලාට ක්‍රිකට් ඉගෙන ගන්න පුලුවන් වෙයිද? තරගයට මොනවා වෙයිද? කියලා බලන්න මේ ෆිල්ම එක බාගෙනම බලන්නකෝ… . . ^_^
2010 ජූලි 15 පලවූ ලිපිය.
මම වැඩියෙ හින්දි චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන්නෙ නෑ කියලා කට්ටිය දන්නවනෙ. ඒත් හිතට අල්ලපු හොඳ චිත්‍රපටි ගැන නොලිය ඉන්න එකත් හරි නෑ නේ. ඉතින් මම බලලා තියෙන අමුතුම ලස්සනක් කැටිවෙච්ච මේ චිත්‍රපටිය ගැන ගෝල සහෝ ගේ ඉල්ලීම මත ඔයගොල්ලො එක්ක බෙදාගන්න හිතුවා. ආ අමතක වුනානේ කියන්න, සම්මාන 44 දිනපු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 19 කට නිර්දේශ වූවක්. ඒ වගේම ඡන්ද 11,829 ලබා IMDB ශ්‍රේණි ගත කිරීම් වල 8.1/10 තරම් ඉහල අගයක් ලැබූවක්.
අමීර් ඛාන් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටයේ පසුබිම ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නතුවූ කාලයට දිවයනවා. දැනටම ඉහිලිය නොහැකි බදු බරින් මිරිකී දිවි ගෙවන ඔවුන් හට නියඟය නිසා හරියාකාරව අස්වැන්නක් ලැබීමට නොහැකිවෙලා තියෙනවා. ඒත් බ්‍රිතාන්‍ය පාලකයින් ඔවුන් ගෙවිය යුතු (ලගාන්) බදු මුදල දෙගුණ කරනු ලබනවා. එය ඔවුන්ට කොහොමත් දැරිය නොහැකියි. එය අභියෝගයට ලක් කරන Bhuvan (අමීර් ඛාන්) හට ඔවුන් අඃතොනෝමතික අභියෝගයක් ලබා දෙනවා. එනම් දක්ෂ බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් සමඟ ක්‍රිකට් තරඟයක් පවත්වා ජය ලැබීමයි. ඔහු එම අභියෝගය බාරගනු ලබනවා. එහෙත් ඔවුන් මෙම ක්‍රීඩාව යනු කුමක්දැයි දන්නේ නැහැ. ක්‍රීඩා කරනවා තබා පොළවත් සමඟ ඔට්ටු වී යන්තම් දිවි පෙවෙත රැක ගන්නන් ගේ ජීවිත රැදී පවතින්නේ මෙම අභියෝගය මතයි.
මෙතැන් සිට චිත්‍රපටය අලංකාර ලෙස ගලාගෙන යනවා. හාස්‍ය මුසු වූ සිද්ධි එමටයි. මෙහි අඩංගු ගීතද ඇත්තෙන්ම සිත් පැහැර ගන්නවා. මේ චිත්‍රපටයේ ධාවන කාලය වැඩිවුවත් ඇමෙරිකානුවන් මෙයට කැමති වූ බව ආරංචියි. ඒ මොකද කියනවනම් ඔවුනුත් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ලෙස පැවති නිසා. අත නෑරම බාගෙන බලන්න කියලා මම නිර්දේශ කරනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
7272 downloads
thanks a lot saho sub ekata
Sthuthiyi sahodarayaa
සබට තුති වේවා..
දිගටම සබ් දෙමු ආ…
ජය!
thanks sub ekata – jayawewa……….
Thanx mchan
Thank you.ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්.ඒ වගේම පැය 3 විනාඩි 45 විතර දිග ෆිල්ම් එකක් නිසා ලයින් ගොඩක් තියෙනවා.මේකට සබ් කරන්න උන මහන්සිය හිතාගන්න පුලුවන්. Thank you. ජයෙන් ජය
thank u very much for the sub bro..ela!
film eka banne khmda ????
meka balala thiyenawa eth ayeth balanna hithuna suba dunnata sthutiy kawidu malli….
🙂 උපසිරැසියට තුති……. 🙂
subs yanne 2 mins wage late welane bro…
බොහොම ස්තූතියි,,,,,,,,,,,,,,,,,,,,
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්.
බොහොම ස්තුතියි සහෝ..!!
සාදරයෙන් පිලිගන්නවා සහෝ… . .
ane mata menna me film 1 eka hoyala dennako {DIL HI DIL MEIN}
උත්සහ කරන්නම් සහෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
aiye HELP kiyana hindi movie ekata sub dennakoooooooooooooooooooooooooooo
plzzzzzzz … 🙂
උපරිම උත්සහය දෙන්නම් නංගි… . .
අයියා කමෙන්ට් එකක් දැමිමත් මට සතුටක්… . .
අනිවාර්යයෙන් ඉස්සරහටත් තව ලස්සන ඒව දෙන්නම්කෝ… . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
Thanks bro…
සාදරයෙන් පිළිගන්නවා සහෝ.. . . .! ^_^
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
සාදරයෙන් පිලිගන්නවා සහෝ… . . ! ^_^
මේක කොපි කරලනේ නේද අර ලංකාවෙත් ගැහුවේ ක්‍රිකට් ගැන චිත්‍රපටියක්. මතක නෑ හරියටම. නියමයි දුන්න එක වටිනවා. පළමු වැඩේට සුභපැතුම්.
ජයවේවා!
මට මතක විදියට නම් ඒකෙ නම සිංහාවලෝකනය… . . 😀
බොහොම ස්තුතියි සහෝ…. . . . ! ^_^
NIyamai machan
jaya wewa!!!!!!!
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
අයියා කමෙන්ටුවක් දැමිමත් මට සතුටක්. බයිස්කෝප් එකේ ඔයාලා වගේ උපසිරැසි ගොඩක් දෙන ජේෂ්ඨ අය නිසා තමයි මටත් උපසිරැසි දෙන්න අදහසක් ආවේ.
දිරිගැන්වීමට බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
මේක දෙසැරයක් බලල තියෙනවා. තුන්වෙන් සැරේටත් ඔයාගෙ සබ් එක්ක බලනවා.
සබ් එකට ගොඩක් ස්තූතියි පැතුම්.. ආයෙ පරණ හිංදි එකකට සබ් දෙන්න අදහසක් තියෙනවා නම් Guru (2007) එකට දෙන්නකෝ
මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ. අනිවාර්යයෙන්ම මම උපරිම උත්සහය දෙන්නම්කෝ… . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
සාදරයෙන් පිලිගන්නවා සහෝ… . . !
පට්ට ආතල් එකක්නෙ පළවෙනියටම දීල තියෙන්නෙ.
නියමයි කවිඳුවා.
පළවෙනි වැඩේට මගේ උණසුම් සුභ පැතුම්.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තුතියි දිරිගැන්වීමට.. . .
මේ විදියට ප්‍රතිචාර ලැබෙද්දි තවත් සබ් නොදී කොහොමද ඉන්නෙ සහෝ… . . දිගටම පුලුවන් උපරිම විදියට දෙන්නම්කෝ… . .
සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . . ! ^_^
පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ සබ් වලට
බොහොම ස්තුතියි සහෝ දිරිගැන්විමට…. . . ! ^_^
machan thnx sub ekata.palaweni sub ekata subapathum……….
බොහොම ස්තුතිය සහෝ දිරිගැන්විමට…. . . ! ^_^
palamu vedeta suba pethum aiye.. action replay film ekata sinhala sub ekak dala ewanna..
පුලුවන් උපරිම උත්සහය දෙන්නම් මල්ලී… . .
බොහොම ස්තූතියි සහෝ…. . . ! ^_^
machan me wage niyama parana film thiyenawa. e wage ewa denawa nam ela…………..
අනිවාර්යයෙන්ම සහෝ. ඉදිරියටත් පුලුවන් උපරිමයෙන් පරණ ලස්සන චිත්‍රපටිවලට උපසිරැසි දෙන්නම්කෝ ඔයාලට… . .
බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . .
මගෙත් උත්සහය අපේ අනිත් සහෝදරයෝ අලුත් චිත්‍රපටි වලට උපසිරැසි දෙද්දි පරණ ලස්සන චිත්‍රපටිවලට උපසිරැසි දෙන්නයි.
පුලුවන් උපරිමයෙන් දෙන්නම්කෝ ඔයාලට… . .
බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^
Thank Saho…..
සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . . ! ^_^
පළමු උසියට තෝරගෙන තියෙන්නේ එළ බයිස්කෝප් එකක්නෙ!! එළකිරි!!! ජයවේවා!!!! 😀
පරණ ලස්සන චිත්‍රපටිවලට කැමති අයටමයි මේක දුන්නේ… . .
බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^
Bagathzing kiyala Film ekak thiyanawa puluwannam ekath denne obata jaya wewa.
http://www.youtube.com/watch?v=kejePSUe65c
උපරිම උත්සහය දෙන්නම් සහෝ… . .
බොහොම ස්තුතියි…. . . ! ^_^
sthuthi saho….plz bro darr hindi movie 1th sub dennako
උපරිම උත්සහය දෙන්නම් සහෝ… . .
සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^
ilaga akath hindi akakma denna suba pathum
අනිවාර්යයෙන්ම ඔයාලට ලස්සන චිත්‍රපටියක් දෙන්නම්කෝ… . .
බොහොම ස්තුතියි සහෝ…. . . ! ^_^
thanks thanks saho…. palmu wadema supirima ekakin patangena thiyenne… Suba anagathayak thiyenawa wage… thumbs up…
සාදරයෙන් පිලිගන්නවා…. . . !
පරණ සුපිරි,ලස්සන චිත්‍රපටි වලට උපසිරැසි දෙන්නයි මගේ අදහස සහෝ… . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
yaluwo puluwannam SAAJAN,DIL wage parana film tikak dannako.
අනිවාර්යයෙන්ම උපරිම උත්සහය දෙන්නම් සහෝ… . . !
මගේ බලාපොරොත්තුවත් අපේ අනෙත් සහෝදරයෝ අලුත් චිත්‍රපටි වලට උපසිරැසි දෙන නිසා පරණ ලස්සන, සුපිරි චිත්‍රපටි වලට උපසිරැසි දෙන්නයි… . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
“සිංහාවලෝකනය”……
මගේ මතකෙ හරිනම් මේ සිංහල චිත්‍රපටියක නමක් නේද සහෝ… . . ?
සිංහාවලෝකනයත් ලගාන් වගේමයි
නියමයි නියමයි සහෝ.
සබ් එකට ස්තූතියි සහෝ.
දිරිගැන්විමට බොහොම ස්තුතියි සහෝ… . . !
සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^
මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ………
ඔන්න මාත් සබ ගත්තා.
ආයෙත් සිංහල උපසිරැසි එක්ක බලන්නකෝ. මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ… . .
බොහොම ස්තුතියි… . . ! ^_^
ජයවේවා සහෝ !!!
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
supiriya bohoma sthuthiy me wage ewa thawa demu
ඔයාලා ඔය විදියට ඉල්ලනවා නම් අනිවාර්යෙන් හොදම ෆිල්ම වලට උපසිරැසි දෙනවා සහෝ… . .
සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^
එල එල වටිනවා ඈ
බලලත් නෑ මම
සබට තුති
ඔබට ජය………..
අනිවාර්යයෙන් බාගෙන බලන්නකෝ… . . සුපිරි නිර්මාණක්.. . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
ela 1st akata jaya
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
ඇත්තටම සුපිරි මචෝ.. පළමු උපසිරැසියට සුබ පැතුම්…
මේ සලරුව පට්ටම පට්ට…
බාගත කරගෙන කාලෙකට කලින් ආසාවෙන් බලපු තවත් අපූරු හින්දි ෆිල්ම් එකක්…
බලන් හිටියේ සිංහල සබ් එකත් නිකුත් කරයි කියලා… දැන් ආපහු බලන්න පුළුවන්..
ජයෙන් ජය සහෝ..
ඔව් සහෝ.. . . ආසාවෙන් බලන්න පුලවන්, කොච්චර බැලුවත් එපා නොවෙන ලස්සන චිත්‍රපටියක්… . .
මං බලාපොරොත්තු වුනෙත් ඒ දෙයම තමයි… . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
නියමයි මචන්, පළමු වැඩේට එල බඩ්ඩක් ගෙනත් තියෙන්නේ…
ජය වේවා..
ඇත්තටම මේ චිත්‍රපටිය නම් සුපිරි නිර්මාණයක්… . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
සුබ පැතුම්..දිගටම සබ් දෙන්න ලැබෙන්න ඕනේ.දෙවෙනි එකත් ඉක්මණට දෙන්න එහෙනම්.
අනිවාර්යයෙන්ම දිගටම ඔයාලට හොද නිර්මාණවලට උපසිරැසි දෙන්නම්කෝ… . .
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
elakiri 1st wadeyta suba pathum!
දිරිගැන්විමට බොහොම ස්තුතියි සහො…. . . ! ^_^
අඩේ මේක ඒ දවස්වල පට්ට ගහපු ෆිල්ම් එකක්නේ 😀
ස්තුතියි පැතුම් ජය 😛 😛
මාත් ගොඩක් වතාවක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්. ඒත් ඒ චිත්‍රපටියේ සිංහල උපසිරැසියක් නැති අඩුපාඩුව පුරවන්නයි උත්සහ කලේ… . .
සාදරයෙන් පිලිගන්නවා සහෝ… . .! ^_^
එල ආයේ බලනව බොහොම පින්
මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ… . .
සාදරයෙන් පිලිගන්නවා… . . ! ^_^
thanks
සාදරයෙන් පිලිගන්නවා සහෝ…. . . ^_^
anagi sithuwamak thanks sahoata
අනිවාර්යයෙන්ම අනර්ඝ චිත්‍රපටියක් කියන්න පුලුවන්… . .
සාදරයෙන් පිළිගන්නවා සහෝ… . . ! ^_^
maxxama machan
ඔව්, ලස්සනම ලස්සන සුපිරි ෆිල්ම් එකක් සහෝ… . .
බොහොම ස්තුතියි… . . ! ^_^
වටිනවා මේ වගේ අනර්ග ෆිල්ම් වලට සබ් දාන එක ගැන
තවත් හොද ෆිල්ම් එකක් අරගෙන එමු සහෝ
අපේ අනෙත් සහොදරයෝ අලුතෙන්ම එන ෆිල්ම් වලට උපසිරස දෙන නිසා තමයි මාත් මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න හිතුවේ. අනිවාර්යයෙන්ම අලුත් එකක් ඇරගෙන එන්නම්කො සහෝ… . .
බොහොම ස්තුතියි… . . ! ^_^
thanks machan
සාදරයෙන් පිළිගන්නවා සහෝ… . . ^_^
pattama film akak osacr nominate una
ඒ වගේ සිනමා උළෙලකට මේ වගේ චිත්‍රපටියක් ඉදිරිපත් නොවුනොත් තමයි පුදුම වෙන්න ඕනි.. . . . දැනුවත් කිරිමට බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
oya thiyenne cngrtz
බොහොම ස්තුතියි සහෝ දිරිගැන්වීමට… . . ! ^_^
බොහොම පින් ආයේ සබ් එක්ක බලනවා
පළමු වැඩේට සුභ පැතුම්!
මං බලාපොරොත්තු වුනෙත් ඒ දේමයි සහෝ… . . බොහොම ස්තුතියි… . . ! ^_^
palamu akama pattama akak deela thiyenne 2kath demu
අනිවාර්යයෙන්ම දෙවෙනි එකකුත් දෙන්නම්කො.. . . බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
Thanks
සාදරයෙන් පිළිගන්නවා සහෝ… . . ! ^_^
pattama film akak jaya wewa!
ඔව්, ඇත්තටම නියම ෆිල්ම් එකක්… . . බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
පළමු වැඩේට සුභ පැතුම්!
බොහොම ස්තූතියි සහෝ… . . ! ^_^
Sinhala Subtitles ganna widiyak nedda?
meke sinhala subtitles nedda?
Sinhala upasirasa ne ne?
thanks brother…….. idiriyatath apita me wage hoda films denna……
elakiri machan super……
Niyama Film aka
meka banna bene. error 1k enawa.
poddak balala mata me film eke link 1k ewanna puluwandooo???? PLS!!!
facebook profile = RuchiRa Kinng
Ela Ela
godak thank you habai meke sinhala subtitle tyhiyena wada?
film 1 kalin beluwa 3-4 parak.mage film akathuwe nethi nisa bagannama wenawa.thx saho……….
Nice Film…
ela film ekak. comment noda kohomada
එල ෆිල්මි එක.මෙ ෆිල්මි එක මෙචිචර දවස් නොබලා හිටියේ ඇයි කියලා හිතෙනවා.තැන්ක්ස් රොයිලි සහෝ
nice
මචං..
පුලුවන් නම් මේකට සෙට් වෙන කඩු සබ් ටයිට්ල් හොයල දෙනවද?
Film 1ක නම් බාගත්ත.කාට හරි පුලුවන්නම් English Sub title file 1ක් හොයල දෙන්න පුලුවන්ද මේකට හරියන.
[email protected] කියන 1ට mail කරනවද?
මේක බලලා තියෙනවා ටී වී එකේන්ද කොහෙද…?? 😛 කොපි එකක් ලග නැති නිසා බාන්න ඕනා ….. 🙂
පට්ටම සිරා film 1ක්.සිංහල උපසිරසත් ලැබුනොත් maxaaa…
බොහොම ස්තුතියි…
ස්තුතියි රොයිලි සහෝ..
ඔන්න අපිත් බානවා….
ela
meka thamai mage favourit ma Hindi movie eka!
thanx ayya onna mamath download wenna damma
දැන් තමයි බාන්ඩ ලැබුණේ…
එල රොයිලියා…
බොහොම ස්තූතියි…
Ela…Ela …gindara film akak
Meka nam Maxxaaa Movie Eka.
Mama Meka Eay Kalema Beluwa.
Thanks Machan La.
Balapu Nethiya Innawanam Meka Bagena Balanna
Patta Cricket Match Ekak Thiyanawa…
😀 😀
ලගාන්…. මම ආසම ෆිල්ම් එකක්….
තෑන්ක්ස් රොයිලි සහෝ…
නියමයි ඔන්න බානවෝ
මමත් මේ film එක කිහිප වතාවක්ම බලලා තියෙනවා. ඒත් ආයෙත් පලන්න ඔනෙ කියල හිතුන..ඔන්න මාත් download වෙන්න දැම්ම බොහෝම ස්තූතියී!!!!
අනේ මේ films 2ක තාම නැද්ද යාළුවනේ
toy story 3
shrek – forever after
aiya kiyala wadak na niyama film ekka .meka kochara baluwath epa wenne na .man danma banawa
Can you pls comment on the video quality of this download (not generally on the movie)?
මේක ගැනනම් ඉතිං කවර කතාද? හින්දි වලත් නියමම එකක් තමයි…
onna සප් ekak dunna eth meka balanna ba wage.. goda dawasakata passe me patte awe liha ganna bari aul godaka inne’
hlp ekak denna barida?
mamath balapu hindi chithra pati athalossen hodama film 1kak. sampradaika Indianu adara kathawakata ehaa giya weera charithayak. atthatama mara gathi namuth mama hitanne naa meka nobalapu aya athi kiyala.anyway apahu balanna hithuna.Tanx macho
මමත් මේක බැලුවා
පට්ටම පට්ට චිත්‍රපටියක්
කම්මැලි නැතිව බලන්න පුලුවන්
ලස්සන් සිංදු ටිකක් එහෙම තියෙනවා.
බොහොම ස්තූතී රොයිලි අයියේ.. 😀
පට්ට film එකක්..! එළ..!!
mamath ethiwenna balala thiyana film ekak. eeth aay parak balanawa.superb, i like aamir khan
ගොඩක් ලස්සන බයිස්කෝප් එකක් මම කලින් බලලනම් තියෙනව. ඒත් දෑන් ආයෙ බලන්න හිතෙනවා..
ස්තූතියි මේක දුන්නට……….
(මටත් පොඩි අදහසක් තියෙනව බයිස්කොප් එකකට sub දාන්න. මම හිතාගෙන ඉන්නෙ bridge to terabithiya කියන බයිස්කෝප් එක ගන්න.මට මේක කරන විදිහ පොඩ්ඩක් කියනවද?)
man nam hoya hoya hitiye meka
hindi ewa twa genna baiscope ekata
koikatat onna demma
අපරාදේ………
සහෝ ඕක ටීවී එකේ සිංහලෙන් ඩබ් කරලත් ගියනේ…..
meka nam balala thiyenwa…. eth bohoma thankoo dunnata…dena film balala thibbata kmak na hitha sathutu wenna comment 1 dala yanna..cha kiyanne nathuwa machanla..
එල එල.මම මෙක කලින් බලලා තියෙනවා.ස්තූතියි රොයිල් අය්යේ 😀
ස්තුතියි මචං. මේක ගන්නවා
නියම ෆිල්ම් එක… 🙂 බොහොම ස්තුතියි සහෝ …
apo lajjanada haloo parana ewa danna ioo TV 1ema kiparak giyada???
sorry royliyo…. mata nam oka cha…
thanks ……. onna banna demma………
මේක බලලා ඇති සෑහෙන වතාවක්..
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක්.
නියමයි..
අනිවා බානවා රොයිලි සජො..ගොඩක් ස්තුති මේක දැම්මට.:D
කමෙන්ට් එකක් දාලා පොඩි සප් එකක් දෙන්න කියලා ඉල්ලන ගමන්ම ඔයගොල්ලන්ගේ මූණු පොතේ, ට්විටරයේ මේක ශෙයාර් කරන්න කියලත් ඉල්ලනවා 🙂