Tuesday , September 22 2020
Breaking News

Lake Placid 3 (2010) with Sinhala Subtitles | කිඹුල් විල 3 [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 2 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම කියපු විදියටම මම මගේ දා හතරවන නිර්මාණය විදියට Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරගෙන ආවා. කොටස් හතරකින් යුක්ත මේ චිත්‍රපට මාලාවේ ලස්සනම කතාව මේක කියුවොත් හරි. හැබැයි මේකත් DVD වලට පමණක් නිකුත් වූ චිත්‍රපටයක්. පළමු වතාවට සිංහල උපසිරසි සහිතව ඔයාලට බලන්න අවස්ථාව දැන් බයස්කෝප් එකෙන් තියනවා. මොකද මේක රුපවාහිනියේවත් සිංහල උපසිරසි සහිතව ප්‍රචාරයවී නැ.

කතාව ගැන කියනවනම් ඔයාලට මතක ඇතිනේ දෙවන කොටසේ හිටිය වයසක උන්දෑ සෙඩ්. මේ කතාව පටන් ගන්නේ එයා මැරිලා අවුරුද්දක් ගිය තැන ඉඳල. නගරේ ඉඳල එයාගේ මුනුපුරෙක් මෙයින් වල විල අයිනේ තියන එයාගේ ගෙදරට පදිංචියට එනවා . එයාලට ඉන්නවා පොඩි පුතෙක්. කොහොමින් කොහොම හරි එයා තමන්ගේ මී ආච්චි කරපු වැරැද්ද ඒ කියන්නේ කිඹුල්ලුන් ට කන්න දාන්න පටන්ගන්නවා. ඉතින් කිඹුලා කිඹුලාමනේ . උන් ගොඩට ඇවිත් මිනිස්සු අල්ලන් කන්න පටන් ගන්නවා. උන්ගෙන් බේරිලා පලායන ඒක තමා මේකේ කතාව . තව කොල්ලෙක් තමන්ගේ තරහවෙලා ආපු පෙම්වතියව හොයන් එන සහ කරදරවලට මුණ දීල එයා බේර ගන්න කරන උත්සාහයකුත් හිමිහිට යටින් යනවා. ඔයාල බලන්න කෝ. ලස්සන කතාව . ආදරය, ත්‍රාසය, කුතුහලය ඔක්කොම තියනවා.

මම ඊළඟට දෙන්නේ මේ කතා මාලාවේම හතරවන සහ අවසාන කොටස. ඒක ඉක්මනටම අරන් එන්නම්. තව දෙයක්, comment දාන ඔයාල අපේ මේ වැඩේට එකතු කරගන්න මම හිතුවා . ඔන්න ඔයාලට මම අවස්ථාව දෙනවා මගේ දහසය වෙනි නිර්මාණය විදියට කරන්න ඕන චිත්‍රපටිය තෝරන්න. මම ඊළඟට දෙන මේකෙම හතරවන කොටස පලවෙනකම් මේකට ඔයාල කමෙන්ට් දාලා කියන්න හතරවන එකෙන් පස්සේ ඔයාලට ඕන ලොකු පිඹුරෙක් ඉන්න කතාවක් ද නැත්නම් ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න කතාවක් ද කියල.

ඔයාල කියන ඒක මම දහසය වෙනි උපසිරැසිය විදියට දෙනවා . ඉතින් ඒක මට කියන්න . ඔන්න මම ගියා . ඉක්මනටම එන්නම්.

බුදු සරණයි …..!

 

 

Lake Placid 3 (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. arawindasunimal

    thanks sub ekata (asanka pradeep) jayawewa………..

  2. Thanks for Sub!

  3. piburek piburek oooni……..thnkz for sub…….

  4. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  5. Thanks.

  6. බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  8. නියමයි සහෝ දිගටම කරගෙන යමු..!
    ජය වේවා..!
    අර @asitha කිව්වා වගේ පුලුවන්නම් Absolutely Anything (2015) එකට සබ් දෙන්න
    simson pigg (mission impossible එකේ බෙන්ජිගේ චරිතය කරන හාදයා) ඉන්න සුපිරි එකක්.

  9. ස්තූතියි…. 🙂

  10. Absolutly Anything Sinhala Sub dnnkoo

  11. Udara Damith B\K

    ………………………THANKS…………………

  12. Udara Damith B\K

    ……………..සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………………

  13. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  14. ane ow mcnla puluwnam anaconda set eka br 720 yify update krpnko..ayet blanda asai

  15. බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
    ජය…

  16. Sajith Anthony

    ස්බ එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  17. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    පුළුවන්නම් වෙලාවක මේ දෙකටත් සබ් දෙන්න. A Sound of Thunder (2005), Lost in Space (1998). ජය වේවා….

  18. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. tnx bro

  20. එලම

  21. මම මේ Lake Placid ෆිල්ම් ඔක්කොම කලින් බැලුවා.
    පිටසක්වල ජීවින් ඉන්න කතාවක් – Absolutely Anything (2015)
    දිය කිදුරියන්ගේ කථාවක් – Mermaid (2016)
    සතුන් වර්ගයක් ඉන්න කථාවක් – The Sand (2015)
    මේවට සබ් දෙන්න පුලවන් නම්.
    ජය!!!!

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  23. Lake Placid ඊළග එක ඉක්මණට දෙන්න.

    අනේ මේ වගේම anaconda collection Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    සුබපැතුම්

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  24. සසබ් එකට තුති සහෝ
    පිඹුරෙක් ඉන්න එකක් නම් වඩා හොදා….

  25. thanks for sub….puluwani nam RATHAVARA-2015, ( kannada movie ) 1ta sub denna…..

  26. පොස්ටර් එක දකිද්දි අසයි මුවී එකෙ, තැනක්ස් බ්‍රො උපසිරැසි ගැන්නුවට .. 2එකත් ඔය හින්ද අයෙ පාරක් අසාවෙන් බැලුව මෙකත් බානව අනිවා .

  27. sub aketa tancx machan mata genration iron movie aketa sub denna puluwandha

  28. නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
    720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    892d6725d583feb76ca57e055949982deb9e1f8e

    • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. & link ekata

error: Alert: Content is protected !!