You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , April 4 2020
Breaking News
Home / 18+ / Law Abiding Citizen (2009) | යුක්තිය උදෙසා…

Law Abiding Citizen (2009) | යුක්තිය උදෙසා…

Rating: 6.9/10. From 55 votes.
Please wait...

මගේ පලමුවන ලිපියෙන්ම මං ඔයාලට කියන්න යන්නේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් ගැන. සුප්‍රකට නලුවන් වන Jamie Foxx හා Gerard Butler මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පන පොවනවා.

Clyde Shelton ( Gerard Butler ) කියන්නෙ පොඩි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. ඒත් එක්තරා රැයක පැමිනෙන දාමරිකයන් දෙදෙනෙක් නිසා අවාසනාවන්ත අයුරින් ඔහුගේ දියණියත් බිරිඳත් මරණයට පත් වෙනවා. නීතියෙ පිහිට පැතූ මොහුට සාධාරණය ඉශ්ට වෙන්නේ නෑ. මිනීමරුවා අවුරුදු දහයකටත් ඔහුගේ සහායකයා පෝරකයටත් නියම වෙනවා. මෙම තීරන සියල්ල පිටුපස ඉන්නේ දිස්ත්‍රික්කයේ උප ඇටෝර්නි වරයා වන Nick Rice ( Jamie Foxx ) මේ හේතුව නිසාම මේ පියා මුලු සමාජය එක්කම වෛර බැඳ ගන්නවා.

එසේම නිදහස් වූ වහාම මිනීමරුවාඩ ඉතාම කෲර විදියට අබිරහස් ලෙස මරා දැමෙනවා… පසුව මේ පියාව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නවා. මෙතැන් සිට ඔහු තමන්ගෙ සියලු සැලසුම් දියත් කරමින් සිර ගෙය තුල සිටිමින්ම විනිසුරු වරිය ඇතුලු මිනීමරුව නිදහස් කිරීමට සහය දුන් සියල්ල මරා දමනවා. තමන්ගේ තීරණ දැනුම් දෙන්නා ලෙස Shelton තෝර ගන්නේ Nick Rice ව. මෙහිදී අසරන වන Nick Rice ට සිදු වන්නේ Shelton විසින් ලබා දෙන උපදෙස් හා Deadlines වලට අනුකූලව ක්‍රියා කිරීමටයි.. ඔහු තත්පර 1ක් හෝ ප්‍රමාද වුවොත් අවාසනාවන්ත ලෙස ඔහුගේ මිතුරන් මරණය කරා එලබෙනවා. අවසානයේ Nick Rice ට කුමක් සිදු වෙයිද.. ඒක බලන්නනම් මෙ චිත්‍රපටිය බලන්නම වෙනවා.

IMDB වෙබ් අඩවියේහි 7.3 ප්‍රතිශතයක් තිබෙන මෙය කුතුහලය පිරුන ක්‍රියාදාම චිත්‍රපට වලට කැමති ඔයාල බලන්නම ඕන එකක්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය තුලන ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. ko sub eka.parana film godak ewa ge sub na

  2. sanduniandmayantha

    ko meke sinhala sub eka na ne bro

  3. Lakshansilva18

    Please mekata sub dennako

  4. anee sub eka plzzzz

  5. wimalarathanaj

    sub

  6. ko yko sup eka?? -_-

  7. සබ් නොදී අසාධාරණයට පත් කල තවත් එක බයිස්කෝපයක්…

  8. Meka sub eka nene!

  9. thanks

  10. Madushan Ukwatthage

    Sorry brother, I still looking for the subtitle of this movie.

  11. තුලන, මේ ෆිල්ම් එකේ සබ් ටික මට දෙනවාද?

  12. බොහොම ස්තුතිය්. මෙකෙ එන්ග්ලිශ් සබ් තියෙනම් දෙනවද

  13. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  14. prasanna.sampath

    Film ekanam lassanai wage please meke sub eka download karanna na ne

  15. meka download karanna bane


  16. නියමයි
    😛
    තුති……. 🙂

  17. mmmm.. denuy banna patan gatte.. balamu elada kiyala…kohoma unath mama suba pathanawa baiscorp1tath, roylitath..

  18. maxxa filma aka machn ada thamai beluwe
    thanx

  19. one of my frnd told me that this was awsome. so lets c…..Download begun……………

  20. Thanka…seems like “Saw” reproduction…:D

  21. බොහොම ස්තුතිය්. මෙකෙ එන්ග්ලිශ් සබ් තියෙනම් දෙනවද

  22. බාගන්නව… බලලම කොම්මෙන්ට් කරන්නම්…

  23. @ තුලන ප්‍රනාන්දු :- කවුද දන්නේ DJRam කියලා…. 😛 කලින් කියන්න එපායෑ…. 🙂 එළ එළ …..!! 😀

    අයියෝ…… 🙁 උරාජ් නෙවෙයි බොල….. 😛 යුරාජ්…..!! 🙂

  24. mmmmmmm onna baanna demma . eng sub tiyana ekaa wadath hodai .. thank u

  25. @ තුලන ප්‍රනාන්දු,

    සමාවෙන්න ඕනා කමෙන්ට් එක දාන්න වෙලා ගියාට. ජංජාලෙට එන්න පරක්කු වුණානේ අද. සහෝ සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න. ජය වේවා කිව්වා. 😀

  26. තුලන ප්‍රනාන්දු

    @ Uraj
    උරාජ් අයියා මං තමයි එලකිරි එකෙ Djram 😛

    @ Subash Priyankara
    e laga eke wisthara adu karannam saho
    sthuthee oyage prathishareta

    @ ගෝලයා
    මේ චාන්ස් එක දුන්නට තැන්කූ කිව්වා අයියා ඔන්න

  27. මරු බයිස්කෝප් එකක්.. අපිත් එක්ක දිගටම රැඳෙන්න කියල තුලින සහෝට ආරධනා කරනවා.

    ප්‍රතිචාර ලබා දුන් සැමට තුති..

  28. Prison Break වගේ එකක් වෙන්ට ඇති නේ…. 😀 බාමි බාමි…. 🙂

  29. Subash Priyankara

    මචන් ගෝලයා අනේ ඔයතරම් විස්තර දාන්න එපා බන්.
    ඒ උනාට Film 1a නම් සුපිරි ඇති මම අනිවා බලනවා,
    ජය වේවා….

  30. තුලන ප්‍රනාන්දු

    @ Enri

    @ රන්දික පෙරේරා

    බොහොම ස්තුතී මාව දිරි ගැන්ව්වට සහෝ
    මටත් මේ ටිකේ exam …
    ඉවර ඉඩක් හම්බුන ගමන් හොද ලිපියක් දාන්නම්කො..
    ජය පතනවා හැමෝටම 😀

  31. ඔන්න අපිත් ගෙදර ආවා ….. 😉
    @තුලන ප්‍රනාන්දු : පළමු ලිපිය නියමයි වගේ මමත් දානවා බාන්න ස්තූතී සහෝ… දිගටම බයිස්කෝප් එකට ලිපි ලියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ජය වේවා…!!!

  32. සහෝ උඹට සුභ පතනවා බයිස්කෝප් එකේ මුල් පියවර තැබුවට. ජය වේවා සහෝ. අපේ රොයිලියට උදව් කරපන්. මමත් රොයිලියට උදව් කරන්න හැදුවම මට examකියල එපා කයනවා. මේක දැකල රොයිලි සහෝ මට කෑගහයිද දන්නේ නෑ ඕන මගුලක් කරගනින් කියලා.

  33. bala balmu. tx

  34. තුලන ප්‍රනාන්දු සහෝදරයා මුල්ම පෝස්ට් එකෙන්ම ලස්සන ෆිල්ම් එකක්නෙ දීල තියෙන්නෙ. තැන්කූ! තැන්කූ!

  35. තුලන ප්‍රනාන්දු

    @ kathu

    ඒක තමා මාත් කිව්වේ සහෝ
    ප්ලෑන් කරන විදිය මරේ මරු

  36. මෙක නිකම් Prison Break වගෙත්. Shelton අයියා මාර ගේමක් දෙන්නෙ.. එළකිරි film එකක්..!!

  37. ඔන්න එහෙනම් අපිත් බෑවා……….

  38. තුලන ප්‍රනාන්දු

    @ kasun0011

    balala kohomada kiyannako
    thawa me wage film list ekakma thiyenawa
    hemihita daannam 🙂

  39. Kammali kame hitiye me dawaswala…….
    eala film eakka nathuwa…… Patta fillm eakka wage….. onne eahenam math banawa… Thanks………:D

  40. තුලන ප්‍රනාන්දු

    @ චමි.දේ.වා.

    මේක ගහගන්න මරාගන්න එකක්ම නෙමේ සහෝ
    මාර උපක්‍රමශීලී පුද්ගලයෙක්ගෙ කතාවක්

    @ sw7x

    ඕන්නම් Hotfile හරි RS හරි 300MB ලින්ක්ස් දෙන්නම් බාගන්න
    මේක බලන්න වටින කතාව 😀

  41. මලිත්

    ELA ELA baanna danna onee, hodai wagee katawa, thx

  42. වැඩිය ගහගන්න මරාගන්න ඒවා බලන්නේ නෑ.ඒත් මේක බලන්න හිතුනා….

  43. ම් මෙක නම් සිර ෆිල්ම් එක් වගෙ
    හොයගෙන බලන්න ඔන
    මන් හිතන් ඉන්නෙ යලුවෙක් ගෙන් ඉල්ලන්න
    ඩවුන් කරන්න කම්මලි අනෙ

  44. ela ela onna ehenam mama banawooo…

error: Alert: Content is protected !!