Monday , September 26 2022
Breaking News

Leap Year (2010) | අයර්ලන්තයේ අපූරු චාරිත්‍රය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Leap Year (2010)

මුලින්ම මම කියන්න ඕනේ මෙම වෙබ් අඩවියට එවන මුල්ම උපසිරැසිය තමයි මේ…. මේ උපසිරැසිය සාර්ථක වුණොත් මගේ නමින් තවත් උපසිරැසි ඔයාලට දකින්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා..අපි එහෙනම් කතාවට බහිමුකෝ…..

“ලීප් යර්” කියන්නේ අමුතුම ආදර කතාවක්.. “බොස්ටන්” වල ඉන්න “ඇනා”, හෘද වෛද්‍යවරයෙක් වන “ජෙරමි”ට අයර්ලන්තේ අපූරු චාරිත්‍රයක් අනුව විවාහ යෝජනාවක් කරන්න, අයර්ලන්තයේ “ඩබ්ලින්” නුවරට යන එක තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ… අයහපත් කාලගුණය නිසා ඇය ගමන් ගන්නා ගුවන්යානය “කාඩිෆ් වෙල්ස්” වලට ගොඩබාන්න වෙනවා. කලබලකාරී චරිතයක් වෙන ඇනාට සිදුවෙන්නේ “ඩින්ගල්” කියන සුන්දර, පිටිසර, ගම්මානයේ සිරවෙන්න. 🙁 මෙතැනදී තමයි ඇයට නිශ්ශබ්ද, අපූරු, චරිතයක් තියන “ඩික්ලන් ඕ.කැලගන්”ව මුණගැහෙන්නේ… මේ දෙන්නා “ඩින්ගල්” ඉඳන් “ඩබ්ලින්” වලට යන හැටියි ඊට පස්සේ මොකද වෙන්නේ කියලයි අපි බලමුකෝ….

ඒ වගේම මම මේ අවස්ථාව ලබාගන්නවා හැමදාමත් මගේ ළඟ හිටිය “වින්ද්‍යා විජිනි සෙනෙවිරත්න”ටත් මගේම සොහොයුරෙක් වගේ හැමදේකදිම උපකාර කරපු “නවීන් සවින්ද වීරසේකර”ටත් මේ දක්වා මට ස්තුති කරන්න නොහැකි වු හැමදේම වෙනුවෙන් ස්තුති කරන්න.. ඔයාලටත්, මට මේ දක්වා උදව් කරපු හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි…….!

2010 මැයි 24 පළවූ ලිපිය.

මේක මගේ බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය. ඉස්සරහටත් ලිපි ලිපි ලියන්න බලන්නම්. චිත්‍රපටියෙ නම තමයි Leap Year. ඔක්කෝටම කලින් කියන්නම්, මේක ඇවිල්ලා ආදර කතාවක්. හැබැයි පට්ට love story එකක් නම් නෙමෙයි. මේ චිත්‍රපටියත් ටිකක් The Proposal චිත්‍රපටිය වගේ. ඒක බලන්න ඇතිනේ 🙂

කතාව මෙහෙමයි…

ඇනා(Amy Adams), කතා නායිකාව. වෘතියෙන් ම්ම්… ඒක ටිකක් අමුතු එකක්. 🙂 එයාගේ පෙම්වතා තමයි ජෙරමි(Adam Scott). එයා නම් හෘද රෝග වෛද්‍යවරයෙක් . මේ දෙන්නගෙ ආදර පලහිලව්ව ටික කාලයක් තිස්සෙ තියෙන එකක්. ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි. මේ මේ අවුරුදු හතරක් විතර. 🙂 දැන් ඉතින් ඇනා එයාගෙ පෙම්වතා ජෙරමි එයාට විවාහ යෝජනාව ගේනකම් ආසාවෙන් බලන් ඉන්නවා. ඒ උනාට ජෙරමිගෙන් ඒ ගැන එච්චර සැලකිල්ලක් නැහැ. හැබැයි ඒ උනාට අයර්ලන්ත සම්ප්‍රදායට අනුව පෙම්වතියට අවස්ථාවක් ලැබෙනවා පෙබරවාරි 29දාට ඒ කියන්නේ අධික අවුරුද්දක තමන්ගේ පෙම්වතාට විවාහ යෝජනාවක් කරන්න. ඉතින් ඇනා යනවා ඩබ්ලින්වලට ගුවනින් ජෙරමිව හමුවෙන්න පෙබරවාරි 29දාට. කාලගුණය හොඳ නැති නිසා ගමනට බාධා වෙනවා. ඇනා ප්ලේන් එකෙන් බැරිනම් බෝට්වෙන් හරි යන්න හදන්නේ. ඔය අතරතුර තමයි ඩික්ලන් (Metthew Goode) සීන් එකට enter වෙන්නේ. ඩික්ලන් ඇවිල්ලා අමුතු චරිතයක්. ඉතින් ඩික්ලන් ගැන දැන ගන්න, ඇනා ජෙරමි ආදර පලහිලව්වට මොකද වෙන්නේ කියලා දැන ගන්න film එක බාලම බලන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය යොහාන් ජයරත්න සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leap Year (2010) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

6a728123afdfa77d5c972ef8358156376dc51240
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

තබ්බර් (2021-) [S01 : E07] Sinhala Subtitles | පුතු මියෙනා සැටි බලා හිඳිමි..!! [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න …

Leave a Reply

Your email address will not be published.

72 comments

  1. thankx for sub…

  2. Sub ekata thanx

  3. සුපිරි ma පට්ටම film එකක්

  4. nimal dissanayake

    මේ ෆිල්ම් එක සයිට් ඒකට හඳුන්වලා මුල්ම ලිපිය ලියූ
    යොහාන්ට මුලින්ම ස්තුතියි!
    ඊළඟට ඔන්න මාධවට!
    කෝ මාධව? ඔයාගේ නමින් මීට පස්සේ
    ෆිල්ම්ස් නැහැනේ. මොකද වුණේ.
    දිග කාලෙකට පස්සේ හරි ආයෙත් ඔයා සයිට් එකට
    ඒවි කියල හිතෙනවා.මේ ෆිල්ම් එක නම්
    අතිශයින්ම ප්‍රේමනියයි! සිනහගන්වනසුළුයි!!
    ආස්වාදජනකයි!!!
    සබ්ස් ටික නියමයි.
    ගොඩක් ස්තුතියි මාධව!

  5. ashan lankanath

    thanks

  6. Dinuka Madumal

    awesome!

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට 🙂 , සිනහා වෙමින් නැරඹිය හැකි චිත්‍රපටයක්, ලස්සන කථාවක්…….(y)

  8. tnhx mamat gaththa

  9. thnx dr mamath gththa

  10. thanks ela wadak

  11. බොහොම ස්තූතියි මාධව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. “චූටී මල්ලි”

    මාත් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය………..

  13. නියමයි මාධව සහෝ..
    පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  14. පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම සබ් දෙන්න.
    ස්තුතියි සබ් එකට.

  15. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. චන්දිම අමරසිංහ

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම්
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  18. බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නම්

  19. thank you sahooooooooo….

  20. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    දිගටම උපසිරැසි දෙන්න .
    😀

  21. වරුණ රංගජිත් (වරූ)

    elazzz…
    aniwa bemak..
    jaya 1 sub 1 ta
    dekatama sub demu

  22. ela lea…:-P

  23. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADAWA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  24. ela ela…:-P

  25. ස්තුතියි “මාධව ප්‍රනාන්දු” සහෝ,ලස්සන කතාවක් වෙන්න ඕනි,මට මතකයි මම කලින් මේ ටයිප් එකේ ෆිලුමක් බැලුවා ඒකෙ නම “SAFE HAVEN”, ,බොහෝම ස්තුතියි සහෝ ලබා දුන්න උපසිරසියට ,,,ජයවේවා!!!

  26. තිසර නියෝ (තිසර බුද්ධික)

    නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  27. Thanks.

  28. පලවෙනි උපසිරැසියට සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය…!

  29. සබට ස්තුතියි සහෝ……

  30. නලින් පෙරේරා

    ස්තුතියි මාධව සහෝ.. පලමු නිර්මාණයට සුබ පතන ගමන්, දෙවන්නටත් අත තියන්න කියලා ඉල්ලනවා…

    දිගටම අඩවිය එක්ක රැදෙන්න..

    ජය වේවා.!

  31. ane ma movie akata sub dannakoooooo

  32. ane ma amovie akata sub dannakoooo

  33. meke sinhala subtitles kohenda ba ganne??

  34. Hi please upload new hindi movies! thank you!

  35. දවස් හතරක පොළොන්නරු ගමනකට පස්සේ, රවුටරේට අබ සරණයි කරන්නයි දැන් හදන්නේ…..!! 😀

  36. සමිපත් මල්ලී

    thanks bro,

  37. watched da movie, its very nice movie, also the locations are very very attractive,

  38. nilanthaherath

    thanks yohaa and royli.niyama movie eka

  39. Derange Hermit

    බොහොම ස්තූතියි රොයිලි සහ සැමට!
    මම බයේ හිටියෙ ලිපිය දාන්නේ නැති වෙයි කියලා. අඩු පාඩු හදාගෙන ඉදිරියටත් අනිවා ලිපි ලියන්නම්.
    මට මේ වෙබ් අඩවිය ගැන කියපු RobinHoodටත් ස්තූතියි.

    සැමට ජය..!!

  40. ඇපල් මල්ලි

    ඔන්න දෙයියනේ කියල බලන්නයි හදන්නෙ. 😉

  41. ටික දවසකින් එන්නත් බැරි වුනා. ලව් ස්ටෝරියක් නම් නොබා කෝමද? ලිපියටත් ගොඩක් ස්තූතියි මචෝ

  42. ගොඩක් ස්තුතියි යාළුවා !

  43. ධනුශ්ක

    මචන් රොයිලි මම ගාව ‍ෆිල්ම් 1ක් තියෙනවනම් ඒක කොහොමද සයිට් 1ට දාන්නෙ?

  44. hoda film ekak (rockrain) eka maru

  45. THANKS BRO………………

  46. හෆ්ෆට සිරි…..කිව්වලු…….Yohaaaaaaaan 🙂 එළ කිරි මචෝ….මරු!
    උඹ ගාව ‍ෆිල්ම් එක තියෙනව නේ? මට ඔනේ…Love Story නේ.. 😛
    story plot එක Maxxa එකට ලියල තියෙනවා … (උඹම නේද ලිව්වේ.. හික් හික්)

    ඔන්න එහෙනම් Yohan, ජය වේවා කිව්ව පළවෙනි ලිපියටම !
    දෙන්න බලන්න ලස්සන අත්පුඩියක් Baiscopelk කස්ටියටම ජය වේවා කියල……. 🙂

  47. හොඳ ෆිල්ම් එකක් වගේ නේද? නියමයි යොහාන්… එහෙනම් දිගටම සෙට් වෙමුකෝ…

  48. maxxxxxxxxxxaaaaaaaaaaaaaaaa

  49. @gvs

    සිංහල උපසිරැසි මෙතන තියෙන විදියට කරපුවම සාර්ථකව පේනවා මචෝ.

    ඊට පස්සෙත් වින්ඩොස් 7 වල උපසිරැසි පේන්නෙ නැත්නම් අලුතින් ආපු සිංහල පැක් එක දාගෙන බලන්න. සිංහල පැක් එක මෙතනින් ගන්න.

  50. දසුන් gos

    මචන් මම බලුව මරු ෆිල්ම් එක……. ලස්සන katawa….

  51. ඉන්දික

    මමනම් බාන්නේ නැතෝ මේවා මට දිරවන්නෑ

  52. @ gvs ; macho eke name eka rename karanna.. film 1i sub 1i 1kama thiyenna one..

    @යොහාන්:/ස්තුතියි ඔයාට 🙂 😀

  53. machan perfume film 1 sub 1 hariyata wada nane???????????????? podi help 1k diyanko…mage 7 OS thiyenne…Plzzzzzzzzz…

  54. ස්තුතියි ඔයාට

  55. ayyo adath ithin Site Blocked

    This web site has been blocked for violating regulations and laws of Kingdom of Bahrain.

    please meke torrnt eka danawada kelinma.

    Thank you

  56. බාගන්නවා………….

  57. Thanks… thva thavah films add karnaa puluwan nam tv session dana

  58. ko yako mama dana comments pen na ne :(((((((((((

  59. ස්තුතියි යාළුවා !! බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නම්

  60. Thanks , Bewa

  61. යොහාන් ඔයාගේ පළවෙනි ලිපිය කිව්වට මට ඒක විශ්වාස නෑ …මොකද ඒ තරමටම ඔයා හොදට කරලා තියෙනවා…බයිස්කොප් 1ක මරු……බාලා ඉවරයි….ඔන්න ඉතින් බලන්න කලින් මගේ යුතුකම ඉ‍ටුකලා…… තවත් හොද ඒවා ලැබුනොත් මේ වගේ දාන්න…තැන්කූ වේවා !

  62. නියමයි!!!!
    අපි ව‍ගේ පිටරට ඉන්න අයට
    thanks

  63. yakoo meka liwwe mokatada,,,, hodata 4m karala banna kiyanawa
    😀
    ela ela
    aniwa balanawa

  64. ලස්සන කතාවක්..කට්ටියම බලන්න

  65. ස්තුතියි. බාගන්නවා

  66. Dinesh Chameera Meththasinghe

    Ambo ada mama ekada …pudumai…..menna mama bawa…. bohoma sthuuthi!!!

error: Alert: Content is protected !!