අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Left Behind (2014) | තවත් ලෝක විනාසයක්….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Left Behind (2014)

ඉතිං කට්ටිය. කොහොමද.. සෑහෙන කාලයකට පස්සේ (මං හිතන්නේ අවුරුද්දකටත් වැඩී) අලුත්ම අලුත් පට්ට බයිස්කෝප් එකකට උපසිරැසි අරගෙන ආවා. කට්ටියට මතකත් නැතුව ඇති නේ… හිහි. හරි හරි වැඩි කතා ඕනි නැහැ. චිත්‍රපටිය ගැන කියනවා නම්. විකියා තමයි  ඊයේ රෑ කිවුවේ පට්ට ෆිලුමක් ඇවිල්ලා තියෙනවා සබ් කරමුද කියලා.. මොකක්ද ෆිලුම කියලා බලනකොටයි දැක්කේ කේජ් ඉන්නේ කියලා. ඉතින් එකෙන්ම මං භාරගත්තා වැඩේ. කෝමින් කෝම හරි ඉක්මනට වැඩේ ඉවර කරන්න තමයි හැදුවේ. ඒත් වැඩේ කියන්නේ ඒ දවස් වල පැය 2න් 3න් සිංහල සබ් එක ගැහුවට. දැන් සෑහෙන වෙලාවක් ගියානේ වැඩේට. කාලයක් කීබෝඩ් එකෙන් ඈත් වෙලා හිටපු නිසා වෙච්චි දෙයක් තමයි ඒක.. හරි ඒවා ඉවරයි මෙන්න කතාව……

මං මුලින්ම කිවුවනේ මේකේ ප්‍රධාන චරිතය කවුද කියලා. ඒ තමයි ජනප්‍රිය නළු නිකලස් කේජ්. මෙයා එක්ක රංගනයෙන් දායක වෙනවා තව ජනප්‍රිය දැකලා පුරුදු නළු නිලියෝ සෙට් එකකුත්. කථාව ගැන කියනවා නම් දෙවියන්ව විශ්වාස නොකරන පිරිසක් වට තමා කතාව ගෙතෙන්නේ.. නමුත් අවසානයේ සිදුවෙන දේ හිතාගන්න බැරි වේවි. ඔයත් එක්ක කථා කර කර ඉන්න යාලුවෙක් එක පාරට අතුරුදන් වුනොත් මොකද වෙන්නේ. එයා ඇදන් හිටපු ඇදුම් පැලදුම් සේරම තියෙනවා බට් මිනිහා නැහැ. කොහොමට දැනෙයිද ඒක.. මේක තවත් එක් ලෝක විනශායක් හැටියට තමයි පෙන්නලා දෙන්නේ. කොහොම උනත් පට්ට ෆිල්ම් එක. තාම අලුත් නිසාද දන් නැහැ රේටින්ග්ස් නම් අඩුවෙන් හම්බෙලා තියෙන්නේ. රේටින්ග් ගැන බලන්නෙපා. හැමෝම මේක අරගෙන බලන්න. මොකද රේටින්ග් එක දෙන්නෙත් ෆිල්ම් එක බලන කට්ටියමනේ. සමහර අයට හොද වෙන්න පුලුවන් නරක වෙන්න පුලුවන්. ඒක තීරඛණය කරන්න ෆිලුම බලලා ඉන්න. මං නම් කියන්නේ හොද කථාවක් ලස්සනට හදලා තියෙනවා. හැමෝම අරගෙන බලන්න.

බලලා හොද නරක අඩුපාඩු කියලා යන්න. බලමු ආයේ දවසක උපසිරැසියක් අරන් එන්න ලැබෙයිද කියලා. පුලුවන් කම තියෙන හැමවෙලාවකම උපසිරැසි ගේන බලාපොරොත්තුවෙන් මං යනවා එහෙනම් විසිල් එකයි බල්ටි දෙකයි කියාලා ඕං..

අහිංසක හිත්නේ… 😀

Left Behind (2014) on IMDb

638 MB (BD) කොපිය මෙතනින් බාගන්න

6854966DC8BFC67250FBA460AB831A35D7BE8AC1

810 MB (BR) කොපිය මෙතනින් බාගන්න

F0093C7608B18BE1B9AFE31B5A6517192E6A6977

1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න

551F65DAE736B8CCAB25507755D6E550EB7CC69C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

64 thoughts on “Left Behind (2014) | තවත් ලෝක විනාසයක්….. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………….good luck .

    Reply
  • Thanx bro………….

    Reply
  • Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • minissu ekaparatama athurudahan wena eka aththama anaagathayee siduwenna thiyena deyak.
    me sinhala vedio eka balannako.me link ekata yanna.
    https://youtu.be/7GSit5za8Kc

    Reply
  • මට නම් දේව විශ්වාස, දේව ඇදහිම් ගැන තියෙන චිත්‍රපටි අරහං.

    Reply
  • Dhanushka, harima amaruwen film eka bagaththe, eeth mahansiya watinawa. niyama film ekak, substhuth ee wagei. thanks very very much.

    Reply
  • Thanks saho…..

    Reply
  • Sub eke kotu witharai vetenne. Kohomada font eka hadaganne?

    Reply
  • එල මචන්….
    මචන්ල කවුරු හරි The Hobbit: The Battle of the Five Armies (2014) එකෙ sub දෙන්නකො..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • meke link ekak wath wada nane macho

    Reply
  • eka torent ekakwat weda neene

    Reply
  • download karanda bane.kauru hari kiyana wada meka download karanda puluwan vidiyakk…plzzzzzzzz

    Reply
    • liknks wada karranne nathnam .link ekata yatin thiena code number eka wage thyana kotasa copy caranna.eta passe http://kickassunblock.net ekata yanna past karanna.dan vade harine….matath godak links vada karanne na.mamath karanne oya vidiyata………try it

      Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • ස්තුතියි

    Reply
  • machan meka balapu kenek innawada? film eka hodada ?ratings tikak adu nisa balapu kenek gen ahala DL karanna baluwe… u know , data limit ne bn

    Reply
  • බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ. ජය෴෴ 😛 😛

    Reply
  • අහිංසක හිත්නේ…e kella num patta..!!! thanks macho sub ekata !!!

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • කාලෙකින් නියමම එකක් ගෙනත් තියෙන්නේ නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    බොහොම පිං සහෝ

    Reply
  • ධනා කාලෙකින්
    එල එල නිකො ඉන නිසා බලන්නත් ඔනි
    බට් රේටින්ග් ටිකක් අඩුයි නෙහ්
    සබට තුති
    ඔබට ජය…………………

    Reply
  • niyamai….amathaka wela thiyena wachana mathak karaganda…hoda awasthawakkk…thanx oyalataaaaaaaaa

    Reply
  • Patta Pata Pata. Nicolas ayyage ekak nam elama thama. Sthuthi macho. Ubata nirogi sapa.

    Reply
  • තෑන්ක්ස් සහෝ. සිනමා නිර්මාණ ගැන විචාරය කරන්න අපි කව්ද?
    Baiscop එකට පින් සිද්දවෙන්න සිංහල sub එක්ක Movies බලන්න පුළුවන් උනා.
    තවත් මොනවද…………

    Reply
  • මේකනම් මෙලෝ රහක් නැති fiilms එක්ක. අපරාදේ මගේ mb630 .. Imdb රේටින් බලලා තමයි ආයනම් ගන්න ඔනි. මොනාඋන්ත් සබ් වලට ස්තුතියි….

    Reply
  • නිකලස් කේජ් ඉන්න වැඩක්ම නැති ‍ෆිල්ම් එකක්.
    සබ් එකට තෑන්ක්ස්.

    Reply
  • සෑහෙන කාලෙකට පස්සේ නියම චිත්‍රපටයක් ගෙනල්ලා .
    බොහොම ස්තුතියි සහෝ !
    ඉක්මනටම තව එකක් ගේමු .
    😀

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • එල. ධනායි කේජ් අන්කලුයි දෙන්නම කාලෙකට පස්සේ වැඩක් දාලා 😀
    එහෙනම් ගත්ත ඔන්න. තැන්කු වේවා. ධනා කෙල්ලෙක් උනා නම් උම්මා එකකුත් දෙන්න තිබුනා 😛

    Reply
  • maxxxa machan digatama subs denna ganna

    Reply
  • elllllllaazzzzzzzzzzzz

    Reply
  • Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaz

    Reply
  • නියමයි මචෝ.
    අලුත්ම බයිස්කෝප් එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • මගේ ආසම නලුවා ඉන්නේ,, අනිවා බලනවා,, සබ් එකට ඔබට තුති ධනුෂ්ක සහෝ.. ! 🙂

    Reply
  • බුදු අම්මෝ… ධනා දැක්ක කල්… ඉදල ඉදලා පට්ටම ෆිලුමක් නේ පතබාවලා තියෙන්නේ.

    කේජ් අයියා ඉන්නවා කියන්නේ ඉතින් ආයේ ඉතින් වෙන මොන කතාද… ඔන්න ගන්න ලිස්ට් එකට ද ගත්තා,

    ජය වේවා..

    Reply
  • THANKZ WEWA,,
    DIGATAMA DEMU,,
    AHINSAKA HITH NE,,,, HIK HIK,,,

    Reply
  • සබ් එකට තැන්ක්ස් එත් ඇයි මෙකට මෙච්චර රෙටින්ග්ස් අඩු? මෙ වගෙ සුපිරි නලුවෙක්ග් ෆිල්ම් එකකට අඩු වෙන්න බැනෙ?

    Reply
  • අප්පද බොල..
    ලිපියේ අවසානෙන් නේ බඩු කෑල්ල මීටර් උනේ…
    තාම ඉන්නවා නේද?
    අනේ හොඳා..
    එහෙනම් ආයේ විසිලුත් එක්කම බල්ටි කිහිපයක් ගහලා දාමු නේ..
    අපෙත් අහිංසක හිත නේ…
    කොහොමහරි සුපිරිම බඩ්ඩක් ගෙනල්ලත් තියෙන්නේ..
    මෙව්වා නොබලයි අපි..
    ඔන්න ගත්තා..
    ජය වේවා!!

    Reply
  • පට්ටා පට්ට

    Reply
  • patta machan digatama subs demu

    Reply
  • yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyeeeeeeeeeeeeeee mama 1 st thanks bro

    Reply

Leave a Reply to jeewantha Cancel reply

Your email address will not be published. Required fields are marked *