Tuesday , September 22 2020
Breaking News

Legend of the Seeker [S01 : E08] | ඩෙන්නා ස්වාමිදුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Legend of the Seekerපහු ගිය කොටසින්…

අනාගතය දකින්න හැකියාවක් තියෙන ශෝටා කියන මායාකරිය ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙනවා දකිනවා. ඉතින් ශෝටා අනතුරු හඟවනවා සීකර්ට ක්ලාබ්රා නොයන ලෙස. ඒත් සීකර් තම අදහස වෙනස් කරන්නෙ නෑ. මේ නිසා ශෝටා කරන්නෙ සීකර්ගෙ අනන්‍යතාවය වෙනස් කරන එක. ග්‍රිෆ්ව රිචඩ් බවටත් රිචඩ්ව ග්‍රීෆ් බවටත් හරවන ශෝටා සීකර් වෙනුවට ග්‍රිෆ්ට ක්ලාබ්රා යාමට සලස්වනවා. එතකොට රිචඩ් ග්‍රීෆ් විදිහට ග්‍රිෆ්ගෙ විවාහ මංගල්‍යයෙ හිරවෙනවා. ඒත් අවසානයෙ ක්ලාබ්රා වලට පැමිණෙන රිචඩ් ග්‍රිෆ්ව මරණයෙන් ගලවාගන්නවා. ඒත් සියල්ලෙන් පසුව ශෝටා පැමිණ තවත් අනතුරු හැඟවීමක් කරනවා, සීකර්ට. ඒ ලඟින්ම ඉන්න කෙනෙක් සීකර්ව පාවා දෙන බව. සුදු ඇඳගත්ත කෙනා සීකර්ට ද්‍රෝහි වෙන බව. ඒ කියන්නෙ කෙයිලාන්… ඔන්න ඔය ආකාරයටයි හත්වෙනි කොටස නිමාව දකින්නෙ.

ඉතින් ශෝටාගෙ අනතුරු හැඟවීම නිසා කෙයිලාන් රිචඩ්ව හා සෙඩ්ව අතහැර යන්න සූඳනම් වෙනවා. මේකට තවත් හේතුවක් තියෙනවා ඒ රිචඩ් හා කෙයිලාන්ගෙ හිත් වල දළුලන ඒත් සඟවගෙන ඉන්න ආදරය. කොහොමහරි රිචඩ් සහ සෙඩ්ගෙ ඉල්ලීම් වලට අවනත නොවී කෙයිලාන් ඔවුන්ගෙන් ඉවත්වෙලා යනවා. ඒ යන්නෙ සීකර්ගෙ මෙහෙයුමට වෙනත් පාපොච්චාරණය කරන්නියක් එවීමේ අරමුණද ඇතිව. ඒත් රිචඩ් සහ සෙඩ් මේ අතරෙ පහර දීමකට ලක්වෙනවා. ඒ ඩාර්කන් රහ්ල්ගෙ විශේෂ බලකායක් වන මෝඩ්-සිත් බලකායෙ පහරදීමක්. මෝඩ්-සිත් කියන්නෙ බොහොම බලවත් පිරිසක්. එයාලට විරුද්ධව මායාවන් යොදාගන්න බැහැ. ඉතින් රිචඩ්ව මෝඩ්-සිත්ලා අල්ලගන්නවා.සෙඩ්ට පලායන්න සිදුවෙනවා. අපි බලමු මේ කොටසින් මෝඩ්-සිත්ලා කියන්නෙ කවුද? එයාලා සීකර්ට කරන්න යන්නෙ මොකක්ද? එතකොට කෙයිලාන් සහ සෙඩ්ට සීකර්ව බේරගන්න හැකිවෙයිද? එයාලට උදව් කරන්න ඉදිරිපත්වෙන්නෙ කවුද? කියලා..

එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

fb26fe508f9e680e33394642920bfbac5de931c1
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Lahiru Lakshan

    thanks machn…

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. Tnx broh..

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  5. machnn mata s1 e3 ekee subtitles hoya ganna banee.. mokak hari aulakda??

  6. ඉසුරු

    ko meke 8 weni eEpisode 09 nane ,Episode 18 mewage ගොඩක් ඒවගේ සබ් නැ ඒවා දානවා නම් හොදයි

  7. tnx saho. maru kathawa.

  8. Thanks machan

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. බොහොම ස්තුතී…!!! ^_^

  11. එළ, එළ, මචෝ ඔහොම යං…..

  12. niyamaaaaaaaaaaaaaaaaaaaaai.anith ewath ikmaninma danna.jaya wewa.good luck

  13. මේකත් ඉක්මනට දීලනේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  14. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Thnx bro.good luck

  16. හර්ෂ ලහිරු

    ස්තුතියි කලුම් සහො

  17. මුදියා / mudiya

    නියමයි කැලුමො.වෙලාව කඩෙන් ගන්න වෙයි වගේ දැන්නම්.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

  18. තිළිණ සඳරුවන්

    thankzzz…………….

  19. thanks ………………..

  20. Achintha sameera

    කැලුම් රණවක thanks macho sub ekata….

  21. thanks….bro

  22. thank you machan,,balagena hitiye,,,,,jaya wewa!!!

  23. bohoma stuti saho…. .

  24. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය………….

  25. කැලුමා එල ඈ
    දිගටම කරන් යමු 😉

    • කැලුම් රණවක

      දිගටම කරන්නැතිව විමෝ..
      මග නැවැත්තුවොත් බෙල්ලත් නැතිවෙයි මගෙ.. 😛

  26. Hasitha Helappriya

    බොහොම ස්තුතියි

  27. ela ela ela

  28. digatama subs demu

  29. thanks bro

  30. ජය වේවා!!!!!

  31. එල දිගටම සබ් දෙමු

  32. niyamai saho…………

  33. rusuru | රුසිරු

    නියමයි සහෝ

  34. pattama kathawa machan

  35. bohoma pin sahooooooooo………

  36. තෑන්ක්ස් කැළුම්

  37. ජය පතනවා එහෙනම් මාත් ගත්තා

  38. niyamai ne dan aragena balanne one 🙂

  39. පට්ට පට්ට සබ් එකට බොහොම පින්

  40. niyamai ne math gannawa ahenam

  41. jayen jaya!!!

  42. mihin ලංකා

    මේක දෙනකම්ම උන්නේ සුපිරි

  43. maxxa maxxa macho

  44. bohoma thuthi 🙂

  45. නියමයි කැලුම් සහෝ.. බොහොම ස්තුතියි.

error: Alert: Content is protected !!