Wednesday , September 23 2020
Breaking News

Legend of the Seeker [S01 : E16] | පෙළපත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Legend of the Seekerඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම අදත් අපි ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ 16 වන කොටසත් එක්ක එකතු වෙනවා. දුෂ්ට පාලනයෙන් පිඩා විඳින අහිංසක ජනතව බේරගන්න තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම.

ඉතින් මතකනෙ කට්ටියට එඩ්රාන් බලකොටුවෙදි සිද්ධ වුන දේ. ඩාර්කන් රහ්ල් යන්තමට මූණ හූරගෙන බේරිලා පැනගත්තත් පාපොච්චාරණය කරන්නියො නිර්මාණය කරන්න ගිය ඔහුගෙ ප්‍රධානතම මායාකාරයා ගිලර්ට නම් මළවුන්ගෙලෝකය බලා යන්න වුනා. කෙයිලාන් සතු අධිශක්ති බලයක් හඳුනා ගන්නත් ලැබුනා. ලෝහිත වියරුව පාපොච්චාරණය කරන්නියන් අතර දුර්ලභ බලයක්. කෙයිලාන් මේ බලයට හිමිකම් කියන බව දැනගත්තෙ එඩ්රාන් බලකොටුවෙ වික්‍රමයෙදි. චේස් සහ ඔහුගෙ පවුල බේරගන්න අපේ වීරයො ඔවුන් වෙනුවෙන් තමන්ගෙ ආදරය ජයගන්න ලැබුණු අවස්ථාවත් පරිත්‍යාග කරනවා.

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවේ අද කොටසින් ඕර්ඩන් තෙවැනි පෙට්ටිය ලබාගන්න ඩාර්කන් රහ්ල් දරන තවත් උත්සහයක් තමා ඔයාලට බලන්න තියෙන්නෙ. සෙඩ් සඟවන තෙවැනි ඕර්ඩන් පෙට්ටිය ලබාගන්න ඩාර්කන් රහ්ල් යොදාගන්නෙ ඔයාට දන්න කියන බොහොම රූමත් ඒ තරමටම දරුණු පරණ යාළුවෙක්. තවත් අලුත් චරිත දෙකක් ඔයාලට මුණ ගැහේවි. අද කතාවෙදි රිචඩ්ගෙ ප්‍රබලතම බලාපොරොත්තුවක් ඉටු වෙනවා, නොසිතූ විදිහට. ඒ වගේම සෙඩ්ගෙ රහසකුත් හෙළි වේවි. ඇත්තටම ඩාර්කන් රහ්ල් ලෝකයෙ වැඩියෙන්ම බය පුද්ගලයා කවුද? සීකර් ද? නෑ, තවත් කෙනෙක්ට ඩාර්කන් රහ්ල් සීකර්ටත් වඩා බයයි. කාටද ඔහු මේ තරම් බයවෙන්නෙ? ඇයි බයවෙන්නෙ? කවුද මේ පුද්ගලයා?

ඉතින් වෙනදා වගේම එකතුවෙන්න සොයන්නාගෙ පුරාවෘත්තය සමඟින් තවත් රසබර කොටසක් රස විඳින්න. 17 වන කොටසත් සමඟින් ඉක්මණින්ම නැවත හමුවෙමු. ඔබට ජය…!!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

fb26fe508f9e680e33394642920bfbac5de931c1
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. Lahiru Lakshan

    thanks machn

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. බොහොම ස්තුතියි කැළුම් සහෝ..

  5. බොහොම ස්තුතියි කැළුම් සහෝ…

  6. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. mudiya / මුදියා

    සුපුරුදු වේගෙන්ම දෙනව නේද කැලුමො.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

  8. ශාන් විමුක්ති [ විමා]

    අරවත් කරනකොට මෙව්වත් දනවා නේ
    සමාව පමාවට අදහසක් දක්වන්න

  9. maru thanks

  10. subtitles nam super. eth episode 17 wala subtitle ganne kohomada?

    • කැලුම් රණවක

      episode 17 උපසිරැසිය ඉක්මනින්ම ලැබෙවි සහෝ..

  11. Achintha sameera

    මචෝ WinRAR,7-Zip මේ දෙකෙන්ම එක්ස්ට්‍රා ක්කරාම එරෝ එකක් එනවා මේකට මොකක් හරි පිලියමක් හදනවද?

    • කැලුම් රණවක

      ක්‍රෝම් නම් පාවිච්චි කරන්නෙ Alt key එකත් එක්ක ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කරලා බාගෙන බලන්න.හරියයි සහො..මටත් සමහර වෙලාවට ඔය ප්‍රශ්ණෙම ඇතිවෙලා තියෙනවා..බැරිම වුනොත් ඉතින් යාළුවෙක්ට කියලා බාගන්නවා මම. 🙂

  12. Achintha sameera

    කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට.එල එල මේකට සබ් දීල ඉවර වෙනකම්ම අපි ඔබත් සමගයි…

  13. “චූටී මල්ලි”

    ගින්දර……..
    සබට තුති
    ඔබට ජය…………

  14. බොහොම ස්තුතී…!!! ^_^

  15. bohoma stuti saho….. .

  16. Thanks Machan ela ela

  17. බොහොම තුති

  18. thaks bro

  19. thanx broooooooo……

  20. thanks machan….

  21. කතාව බාගත කරගෙන බලලත් ඉවර උනාම තමයි මතක් වුනේ කමෙන්ට් කලේ නැති බව. තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. මම නම් උපසිරසි නැතුව කතාව බලන්නේ නෑ.

  22. Good job bro…
    Thankz lot….

  23. දිගටම සබ් දෙන්න ඔබට ජය….

  24. බොහොම ස්තුතියි සහෝ

  25. Niyamay…bro….thanx for it….Great work!!!!!!!!!!!!

  26. හර්ෂ ලහිරු

    එලකිරි කැලුමා ජය

  27. ada dawasata dena 2 sub 1 nda
    thanks sahoo me karana kepaweemata

  28. niyamai saubs dana kam balagena unne thxxxx

  29. jayen jaya!!!!

  30. subs denakam unne saho

  31. elakiri machan digatama denna

  32. බොහොම තුති

  33. sub walata bohoma pin

  34. elazz thnxzzz

error: Alert: Content is protected !!