Tuesday , September 29 2020
Breaking News

Legion [S01 : E05] with Sinhala Subtitles | සුදු කාමරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Legion P1

හරි කාලෙකට පස්සේ උපසිරසියක් අරන් ආවා ඔයාලට. මම හිතනවා පරක්කු නැතුව ඇති කියලා උපසිරසිය නිකුත් උන ගමන් තමා මේ අරන් ආවේ කට්ටියට. රැයක් ඇහැරලා ඉදලා මෙක කරන්නේ දිවා කාලයේ ඇති රාජකාරි කාර්්‍යබහුලත්වය නිසා. නිදි මතේ නිසා අකුරු වල අඩුපාඩු එහෙම තියෙවි ගනන් ගන්න එපා වැඩිය හොදේ. පොඩ්ඩක් භාෂා විවහාරය අවුල් වෙන්න පුළුවන් මොකද මෙක උපසිරසි කරුවන් කිහිප දෙනෙක් දායක වෙලා කරන වැඩක් නිසා. එකෙන් මට භාර උනේ පස්වෙනි කොටස. කතාව ගැන නම් කියන්න දෙයක් නැ මොකද පට්ටම කතාවක් මෙක x men කියන්නේ පට්ටම කතාවක්නේ. චුට්ටක් විතර අංගොඩ යන්න වෙන ගතියක් තියෙනවා.

අද කොටස ගැනත් ඉතින් වැඩිය කියන්න බැ ස්පොයිල් වෙන නිසා අද කතාවෙදි අපිට ඇත්තටම ඩෙවිඩ්ට මොකද වෙලා තියෙන්නේ කියලා අදහසක් ඔයාලට ගන්න පුළුවන්. ඊලග කොටස ඔයාලට තවත් සහොදර උපසිරසි කරුවෙක්ගෙන් ඔයාලට හම්බ වෙවි.එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු.

Legion (2017– ) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. chinthaka.max4

    thankx machan

  2. thnks bro

  3. tnx bro!!!!!!

  4. Tv sireas dowload krna pulwn site ekk kiunko….and sub ekt thnkz saho

  5. sub ekata thanks saho..

  6. thnks brovaa.

  7. බොහොම ස්තූතියි සහෝ

  8. Chalana Rukshan

    thnx bro…

  9. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  10. niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. බොහෝම ස්තුතියි සහෝ

  12. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  13. බොහොම ස්තූතියි සහෝ……

  14. මධුකප්‍රිය පෙරේරා

    සබට බොහොමත්ම ස්තුතියි සහෝ…

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  17. අඩේ ඔව් බන් පට්ට තමා
    එල කතාවක්
    මේ series එකේ සංස්කරණය/ රූප/ වර්ණ සංයෝජන/ සංගීතය පවා ගොඩක් වෙනස්…
    අමුතුම ගතියක් ඇතේ…
    ජය වේවා!!!!

  18. Sanjaya Chathuranga

    Thanks machoooo

  19. dilshan prabath

    ela ela ude bagaththe.. sub enakan balan hitiyee… thank you..

  20. මහන්සියට ස්තුතියි බ්‍රෝ ….

  21. charith eranga

    ela saho sub denakan balan hitiye.thanks

  22. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

error: Alert: Content is protected !!