Tuesday , September 29 2020
Breaking News

LEGO Star Wars | ලෙගෝ තාරුකා සංග්‍රාමය කෙටි චිත්‍රපට දෙකක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

LEGO-Star-Wars-The-Empire-Strikes-Out-2012

ඉතින් කොහොමද යහළුවනේ ඔන්න මම ගොඩක් කාලෙකට පස්සේ යළිත් ඔයාලව හමුවෙන්න ආවා. මේක මගේ 53වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 18වෙනි නිර්මාණය

LEGO Star Wars: The Empire Strikes Out (2012) | අධිරාජ්‍යයට පහරදීම

මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උණ කතාවක්. අපි දැන් කතාව කෙටියෙන් විමසා බලමු. ලියා කුමරිය සහ ඇගේ කැරලි කරුවන් විසින් අධිරාජ්‍යයට අයිති මියගිය ග්‍රාහකයකු විනාශ කිරීම නිසා අධිරාජ්‍ය ඔවුන්ගෙන් පළි ගන්න උත්සහ කරයි, එයට පෙර ලියා කුමරිය යළිත් එහෙට ගොස් යම් කඳවුරක් විනාශ කිරීමට උත්සහ කරයි, එය කරගැනීමට හැකිවෙයිද? ඔවුන්ට මොනවගේ කරද වලට මුහුණ දෙන්න වෙයිද කියල ඔබත් බලන්න කැමතිනම් මෙය රැගෙන බලන්න කියමි. ධාවන කාලය විනාඩි 21කි.

Lego Star Wars: The Padawan Menace (2011) | පැඩ්වන් වරු හට විය හැකි අනතුර

මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උණ කතාවක්, කලින් එක වගේම. මේකේ කතාව යන්නේ පැඩ්වන් කියන කුඩා ළමුන් කට්ටියක් r-2 සහ 3-p කියන රොබෝලා දෙන්නට බලාගන්න කියල කියනවා, ඉතින් ඔවුන් දෙනෙනා මේ ළමයි ටිකත් හදිසියේම යාත්‍රාවක දාගෙන යනකොට එය යම් අනතුරක් නිසා කඩා වැටී සිදු වෙන අනතුරක් නිසා ඔවුන් මුහුණ දෙන දේවල් ගැන තියෙන කෙටි චිත්‍රපටයක් ධාවන කාලය විනාඩි 22කි. එසේම ඔබගේ වටිනා අදහසුත් අකුරු කර යන්න කියා ඉල්ලමි, ජයවේවා. හැමෝටම.

ඒ වගේම අපේ උපසිරසි දාන සහෝලගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා හැකිනම් Star Wars තව චිත්‍රපට කිහිපයක් තිබෙනවා (කාටූන් නෙමෙයි) සිංහල උපසිරසි නොගැන්වුව ඒ ටික දෙන්න බලන්න කියල, ඒ ගැන අපේ අඩවියේ Collection එකෙන් බලා ගන්න පුළුවන් ඔබට.

Mortal LEGO Star Wars: The Empire Strikes Out (2012)

204 MB කොපිය මෙතනින් බාගන්න

620be964d212571a044559053afa7bf0ef2d1205

Lego Star Wars: The Padawan Menace (2011)

174 MB කොපිය මෙතනින් බාගන්න

7fec96f637a745880519886b7e1d124a5654d8ac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. thanks Saho…. sub akata

  2. avatar 2 ke ithiri episode tika balanna vidiyak nadda?man godak kal idan balan inne.oyalage wade nam elakiri hode.best of luck

  3. elazzzzzzzzzz.subata thanks DIMUTHU saho.jaya wewa…..

  4. “චූටී මල්ලි”

    එල එල දිමුතු සහෝ
    පොඩි උන්ට වටිනවා මේක
    සබට තුති
    ඔබට ජය………….

  5. බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

    • (ඒ වගේම අපේ උපසිරසි දාන සහෝලගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා හැකිනම් Star Wars තව චිත්‍රපට කිහිපයක් තිබෙනවා (කාටූන් නෙමෙයි) සිංහල උපසිරසි නොගැන්වුව ඒ ටික දෙන්න බලන්න කියල, ඒ ගැන අපේ අඩවියේ Collection එකෙන් බලා ගන්න පුළුවන් ඔබට.)

      මේකනම් ඇත්ත. කව්රුහරි ඒ ෆිල්ම් සෙට් එකටත් සබ් දෙන්න.

  7. නලින්

    ස්තුතියි දිමුත් සහෝ

    ජය වේවා!

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  9. Lego cartoon eke roopa walta asa ne.. nikamata me short movie ekak baala balanawa hodada kiyala..thanks ayiya

  10. elazzz ahh..
    thanks sub ekatahh…

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    දැන්ම බානවා .
    ජය වේවා…!!!

  12. ස්තුතියි සහෝ…

  13. Aditha Praween

    නියමයි
    දැන්ම බානවා .
    ඉදිරියට යන්න සුභ පතනවා !
    😀

  14. Thanks.

error: Alert: Content is protected !!