අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Les Misérables (1998) | පාන් ගෙඩියක් කල හදියක්…[සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Les Misérables
මිනිසෙකුගේ සිත මේ තරම් කරුණාවකින් පිරී ඇත්දයි ඇය කිසි විටක නොසිතන්න ඇති

මට ඒක හිතුණේ ෆිල්ම් එකේ 38 වෙනි මිනිත්තුවේ 37 වෙනි තප්පරයෙදීයි. ඒ එක දෙයක් විතරයි. හොදයි මම වැඩි දෙයක් කියන්නේ නෑ, මොකද කලින් ලිපියේ මේ ගැන හොද විස්තරයක් දීල තියෙනව.ඉතින් තව මොන කතාද? හරි එහෙනම්, එන්න සැබෑ මිනිසෙකුගේ ජිවිත කතාව රසවිදින්න. මට එක දෙයක් කියන්න අමතක වුණා. මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. එහෙනම් ආයෙත් හොද නිර්මාණයකින් හම්බ වෙමු.

මීට කලින් පලකළ ලිපිය.

“හැම ‍කෙ‍නෙකුටම සාන්තුවරයෙකු වීමට අපහසු වුවද හැම කෙනෙකුටම සත් පුරුෂයෙකු විය හැකි විය යුතුයි. මිනිසා වරදෙහි බැ‍ඳෙදත්, දොසෙහි ඇලෙතත් එය අවබෝධ කොට ගෙන යුක්තියේ පිහිටීම ඔබට දුෂ්කර නොවේ.”

මෙම පාඨය උපුටා ගත්තේ,ඊරියගොල්ල ශූරීන් විසින් රචිත “මනුතාපය” කෘතියෙනි. මම අද ඔයාලට ගෙනාවේ මනුතාපය කෘතිය ලියන්න පාදක වුනු,1862 දි වික්ටර් හියුගෝ විසින් රචිත “ද ලේ මිස්රාබල්” කෘතිය ඇසුරින් නිර්මාණය කෙරුනු “ද ලේ මිස්රාබල්” චිත්‍රපටියයි. ප්‍රංශ වචනයක්වු “මිස්රාබල්” යන්නෙන් දුගී දුප්පත්,අසරණ,අවාසනාවන්ත,කාලකණ්ණි,නීච යනාදි තෙරුම් ගෙනදෙයි. මෙම චිත්‍රපටිය මගින් මෙම සෑම සමාජ මට්ටමක් ගැනම මනාව පිළිබිඹු කරයි. ජෝන් වැල්ජෝන්, කියු සැනින් ඔයාලට නිතැතින්ම කතාව සිහියට නැගෙනු නොඅනුමානයි. 19 වැනි සියවසෙ ජිවත්වු මෙම චරිතය වටා ගෙතුනු කතාව කියනවනම්, මෙන්න මෙහෙමයි.

24601 ඒ ජෝන් වැල්ජෝන්ට සිරිගෙදරදි ඇමතු අංකයයි. වසර විස්සකට අසන්න කාලයක් සුළු වරදකට සිරබත් කෑ ඔහු,ඉන් මිදි පලායයි. ඉන්පසු ඔහු ජිවත් වෙන්නට දරන උත්සහයත්, ජිවිතය සාර්ථක කරගන්නා ආකාරයත් මෙම චිත්‍රපටය පුරාවවට ගලා යයි. එපමණක් නොව සාධාරණව ජිවත් වෙන්න උත්සහදරද්දි ඊට හරස් වෙන ඔහුගේම අතීතය, ඔහු පසු පස හබා එයි. ඒ ජෝන් පැනගිය දා පටන් ඔහුව ලුහුබදින පොලිස් පරික්ෂක ජාවට්. එපමණක නොව “කොසෙට්” මෙහි එන තවත චරිතයක්. ඇය ජෝන් හදාගත් දුවයි. පසුව ඇය සමග පෙමින් බැදෙන විප්ලවවාදි මාරියස්, ප්‍රංශ විප්ලවයෙ සාමාජිකයෙකි. සමාජය ඉදිරියෙ වංශවතෙකුසේ පෙනී සිටින ජෝන් වැල්ජෝන්, තමා සිරෙන් පැන ආ ජෝන් බව පිළිගන්නේ කෙසේද ? ප්‍රංශ විප්ලවයට මැදිවෙන තම දුවත්, ඇගේ පෙම්වතාත් ඉන් ගලවා ගැනීමට ඔහුට හැකි වෙයිද ? වසර විස්සකට ආසන්න කාලයක් හිරබත් කෑමට සිදුවන සුළු වැරැද්ද කුමක්ද ? මේ සෑම ප්‍රශ්ණයකටම පිළිතුරු හොයන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.4 / 10 අගයක් ගන්නා මෙම චිත්‍රපටියෙහි ජෝන් වැල්ජෝන්ගේ චරිතයට පන පොවන්නෙ සුපිරි නළු Liam neeson ය. Bille August විසින් අධ්‍යක්ෂණය කල මෙහි, Geoffrey Rush, Uma Thurman වැනි ප්‍රවීනයන්ගෙ රංගනයෙන් ඔපවත්වු මේ චිත්‍රපටය නරඹා,ඔයලගේ අදහස්,උදහස් දැනගැනීමට කොමෙන්ට් එකකුත් දාලම යන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සිල්වා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Les Misérables (1998) on IMDb

 

 

685 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

954641170fc44d7af30ed891282c320c287262e7

1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න

f9e6fd6b81861579325f1ed9c8b881b7e33a3300
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු සිරිවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

74 thoughts on “Les Misérables (1998) | පාන් ගෙඩියක් කල හදියක්…[සිංහල උපසිරසි සමඟ]

  • one of the best movies I have watch in my childhood & it’s like a dream come true to watch this great movie again. sumudu thank you very much for doing sub for this great movie & baiscope team u guys are doing a amazing work. thank you again & god bless u all…………

    Reply
  • I really wanted to like these… I was excited to have them. I ordered the aqua color – totally see-through.these Are not leggings these are tights- The fabric feels as though a thicker opaque tight. If you get these get them in the darker colors and just be very cautious that they may be see-through. I wore a set of black tights underneath that I cut off and it also solves the issue- so far as being see-through. Just know you can get everything you pay for

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

    Reply
  • එතකොට කොල්ලෝ අර සිරසේ පාසල් නිවාඩු සමයට සිංහල හඩකවලා මනුතාපය කියලා ගියේ මේකද?
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    මේ වගේ වටිනා කියන ඒවා තඉදිරියටත් රැගෙන ඒවි කියලා හිතනවා

    Reply
    • ඔව් බං මේක තමයි.මාත් මුලින්ම බැලුවේ ඒකෙන් තමයි.

      Reply
  • පුළුවන්නම් මේ ෆිල්ම් වලට සබ් කරන්න.මම කලින් සබ් නැතුව දාපුවා

    Ghost (1990)- http://www.baiscopelk.com/?p=9720
    Forever Young (1992) – http://www.baiscopelk.com/?p=7978
    Hua Mulan (2009)- http://www.baiscopelk.com/?p=7882
    24: Redemption (2008)- http://www.baiscopelk.com/?p=7561
    Men of Honor (2000)- http://www.baiscopelk.com/?p=7447
    Frequency (2000)- http://www.baiscopelk.com/?p=7312
    The Count of Monte Cristo(2002)- http://www.baiscopelk.com/?p=5415

    Reply
    • හරි මචන් වෙලාවක් ආව ගමන් මං කරන්නම්.

      Reply
  • සිංහල sub 1ත් එක්කම ෆිල්ම් 1 බලලයි ඔන්න ආපහු කොමෙන්ටුවක් දාන්න ආවේ.නියම ෆිල්ම් 1ක.හදවතටම දැනුනා.ගොඩක් ස්තූතියි සුමුදු අයියේ,,, 🙂

    Reply
  • නියමයි සුමුදුවා.
    බලල නම් නෑ මේක.
    අනිව බලන්න ඕනි.
    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ගොඩක් ස්තුතියි…මේ ෆිල්ම් එකට උපසිරස දුන්නට….මෙකෙ සිංහල පරිවර්තන පොතක් තියෙනවා…එකේ නම මනුතාපය…ගොඩක් ලස්සන කතාවක්…

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • බලන්නම වටින එකක්. පලවෙනි නිර්මානයට සුබපැතුම්!
    අනිවාර්යෙන්ම සබ් එක්ක මේක බලනවා.
    ඉදිරියටත් හොද ෆිල්ම් වලට සබ් කරන්න.
    බොහොම ස්තූතියි සහෝ!!!!!!

    Reply
  • given torrent is not supporting. Can some send a link for a torrent with more seeds pl

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ .ඉදිරියටත් හොද ෆිල්ම් වලට සබ් කරන්න.

    Reply
  • Torrent oyalata speed eken download karaganna oni nam http://www.furk.net/ ekata gihilla facebook eken sign wela ekata torrent fille eka add karala direct patta speed eken download karanna puluwan.meke aula thma eka accunt ekakata limit upload karanna puluwan.gb(facebook sign unama oyata code wagayak lebewi ecode walin gmail account eken sign wela thwa wadipura download karaganna puluwan.)

    Reply
  • පට්ටයි සහෝ
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය……………

    Reply
    • බොහොම තුති චූටී මල්ලි…

      Reply
      • ආයේ ලොවෙත් නෑ මචන්.

        Reply
  • මැක්සා කතාවක්නේ මේ……
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……

    Reply
  • බොහොම ස්තූතියි සුමුදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • පට්ටයි මචන්..පලවෙනි නිර්මානයට සුබපැතුම්…

    Reply
  • පට්ට. ස්තුතියි සබ් එකට

    Reply
  • පළමු නිර්මාණයට සුබ පැතුම් ජය වේවා

    Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම්!

    Reply
  • ජයම වේවා!

    Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම්!

    Reply
  • තව අලුත් ෆිල්ම් දිගටම දාපන් මචෝ.

    Reply
  • මම නම් මේක බැලුවා. තව අලුත් ෆිල්ම් දිගටම දාපන් මචෝ.

    Reply
  • sub daannama watina katawak ne saho ata arala tiyenne. aparade

    Reply
  • බානවා බානවා… 😀 බලන්න තමා වෙලාවක් නැත්තේ ….!!

    Reply
  • ayyyooooooo mama meeka 3 sarayakma tv eken bak[luwaaaaaaaaaaaaaa

    Reply
  • Ara qwa wage meka nobalana mage deha makkatei Hemal. 🙂

    Balanna watina baiscope ekak saha
    Baiscope Ekathuwaka thibiya yuthuma baiscope ekak.

    Bohoma Sthuthi Saho. Jaya!!!

    Reply
  • Thanx a Lot, mama meka sahena kaleka indan hoya hoya hitiye danui hamba vune hungak sthuthie.

    Reply
  • Liam neeson Kiyanne Supiri Naluwek Miniha inna Maxxaa Movie Ekak Lagadi OUT Wenanawa
    “Unknown” Thamai Nama.

    Meka nam Beluwa wage mathakai.

    Thanks Meka newatha mathak kalata.

    Jaya Wewa…

    Reply
  • අපේ රටෙත් මෙහෙම එකක් වෙන්න වැඩි කලක් යන එකක් නෑ මයෙ හිතේ; බඩු ගණන්වල හැටියට!

    Reply
  • මරේ මරුනේ, මේ ගැන කිව්වට ගොඩාක් පිං හොඳේ!!
    නියම කතාව ‍ෆිල්ම් එකත් ඒ වගේ ඇතිනේ; බලමු පොතෙන් දෙන හැඟීම මේකෙනුත් දෙනවද කියලා?

    Reply
  • that’s best film. thanks hemal

    Reply
  • සැමගේම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි . .!

    Reply
  • mamath meka baluwa.sub tibunanam tamai niyama.thanku wewa saho.

    Reply
  • මේකෙ ඔය ටීවී එකේ පට්ට ගහපු එක ඉස්සර දවසක හෙව්වට හොයාගන්න බැරි වුණා. මේකත් කියන විධියට ඒ වගේම ඇතිනේ… බලන්න වටින එකක්. හේමාල්ට ස්තූතියි! 😀

    Reply
  • Thank you very much Hemal and Vasala!!!

    Reply
  • Okata neda manuthapaya kiyanne.. godak parak tv ekke giya ela thx

    Reply
  • aiyiooo sinhala sub dennkooo. 🙁 thanks bro..

    Reply
  • meka baluwa patta film ekak… dethun parak balala thiyanawa…

    Reply
  • thanks saho …..

    Reply
  • tv eke meka 5 paarakata wadiya gihin thiyenawa..

    Reply
  • ELA SAHO.FRANCE FILM GENA AYE KIYANNA ONA NENE.ONNA BEWA……………..

    Reply
  • film eka nam balala thiyenawa eth ayeth balanna asai thanks menna bewa………..

    Reply
  • wow…… niyamai machan. 🙂

    thanx……….

    Reply
  • මේ වගේ ෆිල්ම් නොබලපු,අඩුගානේ පොතවත් නොකියවපු දෑස් කුමටද?ෆිල්ම් එකට ස්තූතියි…

    Reply
  • meka tv 1 pennuwa kalin….bt patta film 1k..aniwa banawa…thnx saho.

    Reply
  • tv ake me wage akak giya mekamada kiyala sure ne….

    Reply
  • maxzzzaa……………ela…

    Reply
  • dan sinhala sub dennema nadda

    Reply

Leave a Reply to tharanga Cancel reply

Your email address will not be published. Required fields are marked *