You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / Lethal Weapon (1987) with Sinhala subtitles | මාරක ආයුධය 1 [සිංහල උපසිරැසි සමඟ]

Lethal Weapon (1987) with Sinhala subtitles | මාරක ආයුධය 1 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් සෑහෙන දවසකින් තමයි ෆිල්ම් එකක් අරගෙන එන්නෙ, ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, ඒ වගේම මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියන්න ඔයාල දන්නව නෙ, මෙල් ගිබ්සන් කියන්නෙ ඉතින් ඇඬෙනව තමයි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 මාර්තු 6වෙනිද, අධක්ෂණය කරල තියෙන්නෙ Richard Donner, ෆිල්ම් එකට IMDB අගය 7.6 ක ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක විදිහට රඟ දක්වන්නෙ Mel gibson and Danny Glover. ඉතින් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, ෆිල්ම් එකේ කතාව ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඔයාල දන්නව නෙ මගෙ අකමැතිම වැඩේ ඒක කියන්න, හරි එහෙනං සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලනව, නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!

Lethal Weapon 2 (1989) | මාරක ආයුධය 2

Lethal Weapon (1987) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lethal.Weapon.1987.720p.BrRip.x264.BOKUTOX.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. බොහෝම ස්තූතියි

  4. ealama saho thanks

  5. රවිඳු ආදිත්‍ය

    බොහෝම ස්තූතියි සහෝ.

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  7. ela wadak saho..MacGyver tv show ekatath sub dennako.loku udawak

  8. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!

  9. ස්තූතියි සහෝ! මේ තරම් පරණ ෆිල්ම් වලට සබ් ලැබෙන්නේ කලාතුරකින්. තවත් නියම ෆිල්ම් අරගෙන එන්න හැකිවේවා කියලා පතනවා.

  10. Web-බුවා

    gibson බුවා’ගේ එකක් නම් අනිවා ලෙසට ඇති.
    සබට ස්තූතී වේවා bro!

    ජය! 🙂

error: Alert: Content is protected !!