මෙන්න එහෙනම් අපේ කස්ටියට ලකී සෙවන් වගේ මගේ හත්වෙනි උපසිරැසිය මම අරගෙන ආවා සුපිරි කොමඩි ෆිලුමක් එක්ක 😀 ඇත්තම කිවුවොත් මේක පිටවුනේ නම් මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඒත් හොඳ කොපියක් තිබුනේ නෑ ඔයාලාට දෙන්න. වැඩේ කියන්නේ හොඳ කොපියක් ආවාට පස්සේ ඉංග්රීසි සබ් එකක් තිබුනේ නෑ. ඉතින් ඒ හේතු නිසා තමා මේක දෙන්න ටික දවසක් ගියේ. ඒවගේම හොඳ කොපියක් එක්ක ඉංග්රීසි සබ් එක ආපු ගමන්ම අපේ හසන්ත සහෝ මාව ඒ ගැන දැනුවත් කලා. ඉතින් ඒ සහෝවත් මේ වෙලාවේ අනිවාරෙන්ම මතක් කරන්න ඕනා.
ඉතින් මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Luke Greenfield විසින්. ඒවගේම Jake Johnson සහ Damon Wayans තමා මේ ෆිලුමේ ප්රධාන කොමඩි චරිත දෙක. ඒ වගේම ඩොලර් මිලියන 113.8ක ආදායමක් මේකෙන් දැනට ලැබිලා තිබෙනවා. පුරා විනාඩි 104ක් දිවෙන මේ ෆිලුම ගැන ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිනාවෙන්න තමා තියෙන්නේ. එවුවා මෙවුවා නැතුව මම එහෙනම් කථාව ගැන කස්ටියට කියන්නම්කෝ.
මෙන්න මෙහෙමයි කථාව යන්නේ. ෆිලුමේ කතා නායකයෝ දෙන්නා වෙන්නේ උඩ මම කියපු දෙන්නා තමා. ෆිලුමේ එයාලා දෙන්නාගේ නම් තමා ජස්ටින් සහ රයන්. මෙයාලා දෙන්නා ගජ යාලුවෝ. ජස්ටින් ඇවිත් ටිකක් ගෑනු චරිතයක් වගේ හැමදේටම නෑ බෑ කිය කියා පස්ස ගහන කෙනෙක්. ඒ උනාට රයන් එහෙම නෑ. ජස්ටින් ඇවිත් වීඩියෝ ගේම් හදන තැනක වැඩ කරන්නේ. රයන් නම් හරියට මුකුත් කරන්නේ නෑ. ඉතින් මේ දෙන්නා දවසක් යනවා පාටියකට. මෙයාලා හිතන්නේ ඒක විකට ඇඳුම් ඇඳගෙන දාන පාටියක් කියලා. මෙයාලා ඉතින් විකට ඇඳුම්වෙනුවට පොලිස් ඇඳුමෙන් තමා පාටියට යන්නේ. ගියාට් පස්සේ තමා දෙන්නාට වැඩේ තේරෙන්නේ. කොහොමහරි දෙන්නාම එතන ගිහින් නෝන්ඩි වෙනවා. ඊට පස්සේ දෙන්නා පාටිය දාලා ගෙදර යන්න යනවා. ඊට පස්සේ යන අතරමගදී තමා වැඩේ. පාරේ යන හැමෝම මේ දෙන්නා දිහා බලනවා. මේ දෙන්නට පුදුමයි ඉතින්.තව හොඳ හොඳ වැඩත් දෙන්නාට ඒ අතරමගදී වෙනවා. කොහොම කොහොම හරි මේ පාටියට ඇඳපු පොලිස් නිල ඇඳුම් ඇඳගෙන මේ දෙන්නා ඇත්තම පොලිස්කාරයෝ වගේ නගරයේ යන්න ගන්නවා. ඔහොම දවසින් දවස දෙන්නා ගිහින් මෙයාලා නගරේ මැරයෝ සෙට් එකකටත් සද්දේ දාන්න යනවා. ඊට පස්සේ තමා වැඩේ. මම මේ කථාව ටිකක් ඔයාලාට උඩින් පල්ලෙන් කිවුවේ. හරියටම මොකද වෙන්නේ කියලා ඔයාලාට ෆිලුමෙන්ම බලාගන්න පුලුවන්. ආයෙම කියන්න දෙයක් නෑ මේ යාලුවෝ දෙන්නාගේ කොමඩි කෑලි කථාව පුරාවටම කිසිම අඩුවක් නැතුව තියනවා.
ඉතින් කාලෙකින් ආපු මේ නියම කොමඩිය අපේ යාලුවෝ කස්ටියට බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලාගේ අදහස් යටින් දාලා යන්නත් අමතක කරන්න එපා. හොඳයි එහෙනම්, තවත් සුපිරි ෆිලුමක් එක්ක ඔයාලාව බලන්න ආයෙත් එන්නම්. ඔබට ජය.!!!
19579 downloads
Thank you brother
Tahnxx mcn great film
bohoma sthuthiy machan
thama film eka baluwe ne.sun eka gaththa pamani.. balalama innamko. thankz aa
thanks
Thank you
thanx for sub
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
pattama fun kathawak ela machan.hina gihin marenwa.
good job! niyamai!
සහෝ මේක down කරගන්න බැහැනේ ! error එකක් එනවා ~
thanks machan
Thank U Nuwantha.
ela ela
thanks macho
එකෙන් ම එල……..
maru maru
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
ela machn, elakiri
thnx macho…..
mcho.aye subak denakota weda karana ,neyemeta weda karana, torrent ekka denna.. nethuwanam amarui
Thanks a lot.
real action comedy movie…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
yaluwek kiwwa meka supiri kiyala , thanks bos sub 1ta….onna ehenam mmth bawa
Sub ekkanam supri bro tnx
thanks machaaaan
thankz a lot bro…
ස්තුතියි….
thanks dr…
math ahenam meka balanawa ah!!!!!!
thanks
හොඳට හිනා උනා මේක බලල.. පට්ට.
සබ් එකට ස්තූතියි සහෝ…
thanks machaan…
එල මචෝ,සුපිරිම වැඩක්…
මේක පට්ටම එකක් වගේ..
ජයවේවා..!!!
බොහොම ස්තූතියි සහෝ මෙකනම් සුපිරි එකක් වගේ
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
ස්තුතියි සහෝ උපසිරැසියට.
Thanks saho
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
ane dexter tv series eke sub dipanko mcnla
Thanks mcho
*ela
thnq 🙂
සහෝ මම වැඩිය මේ වැඩ ගැන දැන් නෑ..ෆිල්ම් එකක බලන්න සෙට් උන..එත subtittle වෙනුවට කොටු වැටෙන්නේ මොකද..
මෙන්න මෙතනින් ගිහින් බලන්න සහෝ…
https://www.baiscopelk.com/sinhalasub-faq/
KMplayer or Jetaudio Use karanna
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
ස්තුතියි 🙂
උපසිරැසියට තුති…… 🙂
thanks saho… dirgayu!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
tnx machan film eka patta
බොහොම ස්තුතියි සබ් එකට………..
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහො…
niyamai saho obata jaya
thnkss brooo.mekata sub dankn hitiyee..jaya wewaa…
Thanks Bro sub akta
Jaya wewa…………!
thanks…
මේකත් අනිවා බැලීමක්
අර ටැමී කියන එකටත් සබ් දෙමු නෙහ්
එල එල දිගටම සබ් දෙමු මචෝ
සබට තුති
ඔබට ජය………..
thanks
කාලෙකින් මේ පැත්තේ ආවේ….. බාගෙන බලන්න ඕනා මේක…. පට්ට වගේ…. මේ දාන ෆිල්ම් වල…. 3D Film එක තියෙනවා නම්…. ඒකත් බාගන්න ලින්ක් එකක් දෙනවා නම් පට්ටයෑ…… 🙂
thank you!!
Niyamai bro .meke sub eka denakan hitiye .dan ithin ayet balanawa
niyamayi film eka nam saho..
thanks wewa sub ekata!!!
Thanks
තැන්ක්ස් මචන් මෙක දෙනකම් බලන උන්නෙ
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම උපසිරැසි දෙන්න .
කාලෙකින් හිනා වෙන්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් බැලුවා. සබ් එකට ස්තුතියි නුවන්ත මල්ලි.
kalakata passe hodata hinawenna puluwan filumak genath.ela ela..onna ehenm mmth gatta hode.subata thanks NUWANTHA saho.ohoma ymu.jaya wewa….
thank you
අලුත්ම එකක්නේ, එල එල
බොහෝම ස්තුතියි සබ් එකට.
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හම්මෝ.. මේකේ Br rip එක Downlod කරන් බලන් හිටියේ සබ් දෙනකම්,, ජය වෙවා සහෝ..! 🙂 thankz…
බොහොම ස්තුතියි නුවන්ත සහෝ…
බොහොම ස්තුතියි කොල්ලෝ උපසිරසට
සැහෙන මහන්සියක් වෙලා තියනවා
වැඩේ හොඳට තිබ්බා 😀
thanks bro
Thanks….
නියමයි දුලන්ත සහෝ……….
සබ් එකට ගොඩක් ස්තූතියි.
ඔබට ජය.
thanks lokka sub ekata
thanks bro
අඩෝ පට්ට ෆිල්ම් එක බන්…..
මේ දැන් බාලා සබ හොයන්න ආවා විතරයි…මෙන්න යකෝ දාලා…
එල එල…. තැන්කු කොල්ලෝ…
ela saho…sabata bohoma thuthi…jaya wewa….!
ada kickass eke mokak hari aulak tiyenawada??? mata kickass site eka access karanna be ne ude idanma…
අද ඒකේ පොඩි අවුලක් තියනවා සහෝ.
thanks buddy… eka aul tamai.. mamath film eka down kare wena ekakiara code eka google karala.. anyway thanks bro sub ekata.. surfect…
උපසිරැසියට තුති
නියමයි නුවන්ත සහෝ..
එනකම් ඉදියේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ela thanks
ලින්ක් වලට යටින් තියන hash එක කොපි කරගෙන google සෙවුමක් කරන්න සහෝ.
(eg – : 6B37AB7B52375D6052022542AF23F249549D3C37)
ඊට පස්සේ එන ඕන සයිට් එකකින් film එක බාගන්න පුලුවන්.
meka down karanda bene ….torrentz side akata yannath bene
https://www.thepairatebay.net/index.php?x=/torrent/11273645/Let_s_Be_Cops_%282014%29_720p_BrRip_x264_-_YIFY
thnx sandaru..
thanx bro !!!!!!!!
ela machan.thanks
meka download wenne nane saho.
ලින්ක් වලට යටින් තියන hash එක කොපි කරගෙන google සෙවුමක් කරන්න සහෝ.
(eg – : 6B37AB7B52375D6052022542AF23F249549D3C37)
ඊට පස්සේ එන ඕන සයිට් එකකින් film එක බාගන්න පුලුවන්.
නියමයි සහෝ..
සබට බෝම ස්තුතියි..
ජය වේවා.. 🙂 🙂
ස්තුතියි නුවන්ත සහෝ.,කාලෙකින් කොමඩියක් බැලුවෙම නැ.
ජය වේවා. මෙන්න ගත්තා.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Niyami Sahoo Denakam balan hitiya 1
thanx for sub
Jaya Wewa !!!!
thankz bro
thanks brother….comedy film walata sub dena ekat easy wadak newei…api wenuwen mahansi unata godak thanks..
නියමයි. සබ් දෙනකම් හිටියේ. තැන්ක්ස්
thanx bro.niyama comedy filmekak,keep it up…………………….
Thank machan, Niyama patta film ekak
thanks