අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Let’s Be Cops (2014) | වෙමු අපි පොලිස්….!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.5/10. From 16 votes.
Please wait...

Let's Be Cops 2014

මෙන්න එහෙනම් අපේ කස්ටියට ලකී සෙවන් වගේ මගේ හත්වෙනි උපසිරැසිය මම අරගෙන ආවා සුපිරි කොමඩි ෆිලුමක් එක්ක 😀 ඇත්තම කිවුවොත් මේක පිටවුනේ නම් මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඒත් හොඳ කොපියක් තිබුනේ නෑ ඔයාලාට දෙන්න. වැඩේ කියන්නේ හොඳ කොපියක් ආවාට පස්සේ ඉංග්‍රීසි සබ් එකක් තිබුනේ නෑ. ඉතින් ඒ හේතු නිසා තමා මේක දෙන්න ටික දවසක් ගියේ. ඒවගේම හොඳ කොපියක් එක්ක ඉංග්‍රීසි සබ් එක ආපු ගමන්ම අපේ හසන්ත සහෝ මාව ඒ ගැන දැනුවත් කලා. ඉතින් ඒ සහෝවත් මේ වෙලාවේ අනිවාරෙන්ම මතක් කරන්න ඕනා.

ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luke Greenfield විසින්. ඒවගේම Jake Johnson සහ Damon Wayans තමා මේ ෆිලුමේ ප්‍රධාන කොමඩි චරිත දෙක. ඒ වගේම ඩොලර් මිලියන 113.8ක ආදායමක් මේකෙන් දැනට ලැබිලා තිබෙනවා. පුරා විනාඩි 104ක් දිවෙන මේ ෆිලුම ගැන ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිනාවෙන්න තමා තියෙන්නේ. එවුවා මෙවුවා නැතුව මම එහෙනම් කථාව ගැන කස්ටියට කියන්නම්කෝ.

මෙන්න මෙහෙමයි කථාව යන්නේ. ෆිලුමේ කතා නායකයෝ දෙන්නා වෙන්නේ උඩ මම කියපු දෙන්නා තමා. ෆිලුමේ එයාලා දෙන්නාගේ නම් තමා ජස්ටින් සහ රයන්. මෙයාලා දෙන්නා ගජ යාලුවෝ. ජස්ටින් ඇවිත් ටිකක් ගෑනු චරිතයක් වගේ හැමදේටම නෑ බෑ කිය කියා පස්ස ගහන කෙනෙක්. ඒ උනාට රයන් එහෙම නෑ. ජස්ටින් ඇවිත් වීඩියෝ ගේම් හදන තැනක වැඩ කරන්නේ. රයන් නම් හරියට මුකුත් කරන්නේ නෑ. ඉතින් මේ දෙන්නා දවසක් යනවා පාටියකට. මෙයාලා හිතන්නේ ඒක විකට ඇඳුම් ඇඳගෙන දාන පාටියක් කියලා. මෙයාලා ඉතින් විකට ඇඳුම්වෙනුවට පොලිස් ඇඳුමෙන් තමා පාටියට යන්නේ. ගියාට් පස්සේ තමා දෙන්නාට වැඩේ තේරෙන්නේ. කොහොමහරි දෙන්නාම එතන ගිහින් නෝන්ඩි වෙනවා. ඊට පස්සේ දෙන්නා පාටිය දාලා ගෙදර යන්න යනවා. ඊට පස්සේ යන අතරමගදී තමා වැඩේ. පාරේ යන හැමෝම මේ දෙන්නා දිහා බලනවා. මේ දෙන්නට පුදුමයි ඉතින්.තව හොඳ හොඳ වැඩත් දෙන්නාට ඒ අතරමගදී වෙනවා. කොහොම කොහොම හරි මේ පාටියට ඇඳපු පොලිස් නිල ඇඳුම් ඇඳගෙන මේ දෙන්නා ඇත්තම පොලිස්කාරයෝ වගේ නගරයේ යන්න ගන්නවා. ඔහොම දවසින් දවස දෙන්නා ගිහින් මෙයාලා නගරේ මැරයෝ සෙට් එකකටත් සද්දේ දාන්න යනවා. ඊට පස්සේ තමා වැඩේ. මම මේ කථාව ටිකක් ඔයාලාට උඩින් පල්ලෙන් කිවුවේ. හරියටම මොකද වෙන්නේ කියලා ඔයාලාට ෆිලුමෙන්ම බලාගන්න පුලුවන්. ආයෙම කියන්න දෙයක් නෑ මේ යාලුවෝ දෙන්නාගේ කොමඩි කෑලි කථාව පුරාවටම කිසිම අඩුවක් නැතුව තියනවා.

ඉතින් කාලෙකින් ආපු මේ නියම කොමඩිය අපේ යාලුවෝ කස්ටියට බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලාගේ අදහස් යටින් දාලා යන්නත් අමතක කරන්න එපා. හොඳයි එහෙනම්, තවත් සුපිරි ෆිලුමක් එක්ක ඔයාලාව බලන්න ආයෙත් එන්නම්. ඔබට ජය.!!!

Let's Be Cops (2014) on IMDb

 

 

209 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

DECA65C57255974408E852366D33F9379EB7DA6B

809 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

6B37AB7B52375D6052022542AF23F249549D3C37

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

CF4BDF44752636ADF59ADAA9A12F3D224975AFD0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

108 thoughts on “Let’s Be Cops (2014) | වෙමු අපි පොලිස්….!!! [සිංහල උපසිරැසි සමඟ]

  • Tahnxx mcn great film

    Reply
  • bohoma sthuthiy machan

    Reply
  • thama film eka baluwe ne.sun eka gaththa pamani.. balalama innamko. thankz aa

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සහෝ මේක down කරගන්න බැහැනේ ! error එකක් එනවා ~

    Reply
  • එකෙන් ම එල……..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • mcho.aye subak denakota weda karana ,neyemeta weda karana, torrent ekka denna.. nethuwanam amarui

    Reply
  • Thanks a lot.
    real action comedy movie…

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • yaluwek kiwwa meka supiri kiyala , thanks bos sub 1ta….onna ehenam mmth bawa

    Reply
  • Sub ekkanam supri bro tnx

    Reply
  • ස්තුතියි….

    Reply
  • thanks dr…
    math ahenam meka balanawa ah!!!!!!

    Reply
  • හොඳට හිනා උනා මේක බලල.. පට්ට.
    සබ් එකට ස්තූතියි සහෝ…

    Reply
  • එල මචෝ,සුපිරිම වැඩක්…
    මේක පට්ටම එකක් වගේ..
    ජයවේවා..!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මෙකනම් සුපිරි එකක් වගේ

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • ane dexter tv series eke sub dipanko mcnla

    Reply
  • සහෝ මම වැඩිය මේ වැඩ ගැන දැන් නෑ..ෆිල්ම් එකක බලන්න සෙට් උන..එත subtittle වෙනුවට කොටු වැටෙන්නේ මොකද..

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • ස්තුතියි 🙂

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • thanks saho… dirgayu!

    Reply
  • දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • tnx machan film eka patta

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට………..

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • thnkss brooo.mekata sub dankn hitiyee..jaya wewaa…

    Reply
  • Thanks Bro sub akta
    Jaya wewa…………!

    Reply
  • මේකත් අනිවා බැලීමක්
    අර ටැමී කියන එකටත් සබ් දෙමු නෙහ්
    එල එල දිගටම සබ් දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • කාලෙකින් මේ පැත්තේ ආවේ….. බාගෙන බලන්න ඕනා මේක…. පට්ට වගේ…. මේ දාන ෆිල්ම් වල…. 3D Film එක තියෙනවා නම්…. ඒකත් බාගන්න ලින්ක් එකක් දෙනවා නම් පට්ටයෑ…… 🙂

    Reply
  • Niyamai bro .meke sub eka denakan hitiye .dan ithin ayet balanawa

    Reply
  • niyamayi film eka nam saho..
    thanks wewa sub ekata!!!

    Reply
  • තැන්ක්ස් මචන් මෙක දෙනකම් බලන උන්නෙ

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම උපසිරැසි දෙන්න .

    Reply
  • කාලෙකින් හිනා වෙන්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් බැලුවා. සබ් එකට ස්තුතියි නුවන්ත මල්ලි.

    Reply
  • kalakata passe hodata hinawenna puluwan filumak genath.ela ela..onna ehenm mmth gatta hode.subata thanks NUWANTHA saho.ohoma ymu.jaya wewa….

    Reply
  • අලුත්ම එකක්නේ, එල එල
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හම්මෝ.. මේකේ Br rip එක Downlod කරන් බලන් හිටියේ සබ් දෙනකම්,, ජය වෙවා සහෝ..! 🙂 thankz…

    Reply
  • බොහොම ස්තුතියි නුවන්ත සහෝ…

    Reply
  • බොහොම ස්තුතියි කොල්ලෝ උපසිරසට
    සැහෙන මහන්සියක් වෙලා තියනවා
    වැඩේ හොඳට තිබ්බා 😀

    Reply
  • thanks lokka sub ekata

    Reply
  • අඩෝ පට්ට ෆිල්ම් එක බන්…..
    මේ දැන් බාලා සබ හොයන්න ආවා විතරයි…මෙන්න යකෝ දාලා…
    එල එල…. තැන්කු කොල්ලෝ…

    Reply
  • ada kickass eke mokak hari aulak tiyenawada??? mata kickass site eka access karanna be ne ude idanma…

    Reply
    • අද ඒකේ පොඩි අවුලක් තියනවා සහෝ.

      Reply
      • thanks buddy… eka aul tamai.. mamath film eka down kare wena ekakiara code eka google karala.. anyway thanks bro sub ekata.. surfect…

        Reply
  • උපසිරැසියට තුති

    Reply
  • නියමයි නුවන්ත සහෝ..
    එනකම් ඉදියේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ලින්ක් වලට යටින් තියන hash එක කොපි කරගෙන google සෙවුමක් කරන්න සහෝ.
    (eg – : 6B37AB7B52375D6052022542AF23F249549D3C37)
    ඊට පස්සේ එන ඕන සයිට් එකකින් film එක බාගන්න පුලුවන්.

    Reply
  • meka download wenne nane saho.

    Reply
    • ලින්ක් වලට යටින් තියන hash එක කොපි කරගෙන google සෙවුමක් කරන්න සහෝ.
      (eg – : 6B37AB7B52375D6052022542AF23F249549D3C37)
      ඊට පස්සේ එන ඕන සයිට් එකකින් film එක බාගන්න පුලුවන්.

      Reply
  • ස්තුතියි නුවන්ත සහෝ.,කාලෙකින් කොමඩියක් බැලුවෙම නැ.

    ජය වේවා. මෙන්න ගත්තා.

    Reply
  • Niyami Sahoo Denakam balan hitiya 1
    thanx for sub
    Jaya Wewa !!!!

    Reply
  • thanks brother….comedy film walata sub dena ekat easy wadak newei…api wenuwen mahansi unata godak thanks..

    Reply
  • නියමයි. සබ් දෙනකම් හිටියේ. තැන්ක්ස්

    Reply
  • thanx bro.niyama comedy filmekak,keep it up…………………….

    Reply

Leave a Reply to shaan Cancel reply

Your email address will not be published. Required fields are marked *