Saturday , July 31 2021
Breaking News

Let’s Fight Ghost [2016 – E09 & E10] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 5 votes.
Please wait...
Let's-Fight-Ghost
9කොටස
මෙන්න දැන් හන් ජි යි බොන්ග් පල් දෙන්නා ආදරවන්තයො වෙලා. ඒක ටිකක් අමුතු දෙයක් වුනත් හන් ජිත් කැමතියි අනිත් ආදරවන්තයො කරන හැමදේම කරන්න. ඉතින් බොන්ග් පල් තමන්ගෙ ආදරවන්ති කැමති හැමදේම ඇගේ ආසාවෙ හැටියටම කරල දෙනවා. මේ අතර රහස්පරීක්ෂකතුමා නො හයින් ජූ ගෙ මරණෙට මහාචාර්යතුමාව සැක කරන එක නවත්තන්නෙත් නැහැ. මේ වතාවෙ නම් එයාට ප්‍රබල සාක්ශියක් හමුවුනත් මහාචාර්යතුමා දක්ෂ විදිහට එතනින් බේරිලා යනවා. මහාචාර්යතුමා බොන්ග් පල්ව තමන්ගෙ ලටම ගන්න වගෙයි අදහස. ඔහු ආරාධනාවක් කරනවා බොන්ග් පල්ට තමන්ගෙ වැඩකටයුතු වලට උදව්වට එන්න කියලා. මේ අතර මහාචාර්යතුමා ගැන මෙන්න තවත් කෙනෙක්ට සැකයක් ඇතිවෙලා…
 
10කොටස
අද නම් මම ඔයාලට කතාව ගැන වැඩිය මුකුත් කියන්නේ නැහැ. මොකද දන්නවද ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු ගොඩක් ප්‍රශ්ණ වලට අද උත්තර ලැබෙනවා. ආහ්.. හරිම දුක හිතෙන දෙයක් වෙනවා. මොකක්ද දන්නවද තමන් දැකපු  සුරදූතිට ආදරේ කරන ඉන් රන්ග් තමන්ගෙ ආදරේ ගැන හන් ජිට ලියුමක් ලියනවා. ඒත් හන් ජි ආදරේ වෙන කෙනෙක්ට කියල දැනගත්තම ඒක දරාගන්න නම් ඉන් රන්ග්ට ලේසියෙන් පුලුවන් වෙන්නේ නැහැ. දැන් පොලීසියෙන් වගේම පූජකතුමත් මහාචාර්යතුමාගෙ පස්සෙන් යන්න පටන් අරගෙන. මේ දෙන්නගෙන් කාට හරි ඉක්මනින්ම ඔහුව අහුවෙයි වගේ…

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

 Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bring.it.on.Ghost.E09[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E10[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>

Check Also

The Outpost (2018-) [S04 : E03] Sinhala Subtitles | දෙවිවරු ඔබට ස්තූති කරනවා [සිංහල උපසිරසි]

– ෆාලිස්ටා රැජිණ සැරදේවා! – ෆාලිස්ටා, නවත්තන්න. – ඔහුව අත්අඩංගුවට ගන්න. – ඔයා තාත්තා කෙනෙක් …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. Pasindu Chamod Wijerathna

    download kara ganna link ekakuth dennako

  2. අක්කේ sub එකට ගොඩක් ස්තුතියි… දිගටම මේ වගේ sub දෙන්න..

    පුළුවන් නම් Secret Garden වලට sub හදන්නකෝ .. මේක ඉවර වෙලා හැදුවත් කමක් නෑ..

  3. obata godak sthuti,,,,,thanks,,,,,,,,

  4. නියමයි අක්කේ මේක දෙනකල් බලන් හිටියේ
    #ස්තූතියි…..

  5. ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට 🙂 ජය 🙂

  6. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. නියමයි ………..ගොඩක් ස්තුතියි…

  8. ස්තූතියි කනිශ්කා අක්කේ
    එපි 11 න් හමු වෙමු

  9. සබ් එකට තුති අක්කේ ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. Thanks..
    Good Luk..

  11. හම්මේ ආවා ආවා.
    පිංසිදු වේවා.

  12. නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ජයවේවා

  13. sumith madushanka

    thanks akke

  14. thanks a lot sis….. but මේ සයිට් ඒකට දෑන් මොනවා කරලාද දන්නේ නෑ…

  15. niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. hasitha weerasinghe

    Ammeeeeeeeeee thanks a lot akke………koywelawe mekata sub eka denne kyl blaaaagena hitiye.ai meda paaara late ?
    Anyway godak godak sthuthi akke..,

  17. akke oya sub eka denakan onna kathawa baluwe na 😀
    thank you akke me wage lassana kathawakata sinhala sub dena ekata

  18. උපසිරැසි දෙනකම් බලන් හිටියෙ.බොහෝම ස්තුතියි

error: Alert: Content is protected !!