Thursday , September 24 2020
Breaking News

Life of Josutty (2015) with Sinhala Subtitles | ජෝසුට්ටිගේ ජීවිත කතාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Life of Josutty (2015)

ඔන්න යාලුවනේ මම තවත් මලයාලම් සලරුවක් අරගනයි ඔයාලව බලන්න ආවේ. මේක මගේ දෙවැනි උපසිරැසිය තමයි. මම හිතනවා මම කලින් උපසිරැසි ලබා දුන්න Ennu Ninte Moideen(2015) ෆිල්ම් එක ඔයාල බලන්න ඇති කියලා. මේ පාරත් අරගන ආවේ 2015 වර්ෂයේම තිරගත වූ ෆිල්ම් එකක් තමයි. ෆිල්ම් එකේ නම තමයි Life of Josutty(2015). ෆිල්ම් එක අයිතියි වෙන්නේ Drama කාණ්ඩයට. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeethu Joseph කියන අධ්‍යක්ෂකවරයා විසින්. Memories(2013), Drishyam(2013), Oozham(2016) කියන මලයාලම් ෆිල්ම් සෙට් එක ඔයාල බලලා තියනවා නම් මම ආයේ මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ.

IMDB අගය 6.2/10 ලෙසින් තමයි සටහන් වෙන්නේ. නළුවා නම් ටිකක් පරණ කෙනෙක්, නම Dileep. මෙයාගේ එකම ෆිල්ම් එකකවත් සිංහල උපසිරැසියක් මම කිසිම වෙබ් අඩවියක දැකලා නම් නෑ. ඒ නිසා ඔයාලට මේ නළුවා නම් හුරුපුරුදු නැතිව ඇති.  එහෙමයි කියලා මේක නොබලා ඉන්න එපා. මේ ලෝකයේ ජීවත්වන විට අපිට විවිධාකාර පුද්ගලයන් හමු වෙනවා. ඒ වගේම ජීවත් වෙනකොට නොයෙක් විදියේ ප්‍රශ්නවලට අපිට මුණ දෙන්න සිදු වෙනවා. ඒක මේ ෆිල්ම් එකෙන් හොඳටම දකින්න ලැබෙනවා. තාත්වික සිනමා කෘතියක් කියල කියන්න පුළුවන්. කම්මැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. ඒ උනාට සමහර තැන්වලදී දුක හිතෙන සිදුවීම්ද දකින්න පුළුවන්. මට නම් ඉතින් ජීවිතේට ඉගනගන්න දේවල් ගොඩක් දුන්නු ෆිල්ම් එකක් තමයි මේක. ඔයාලට කොහොම වෙයිද කියලා අරගනම බලන්න. ජය වේවා.

 

Life of Josutty (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Life of Josutty (2015) Malayalam DVDRip 720p x264 AAC 5.1 E-Subs-MBRHDRG
Life of Josutty [2015] Download Malayalam DVDRip x264 1CD 700MB ESubs
Life of Josutty (2015) Malayalam DVDRip x264 AAC 5.1 E-Subs-MBRHD

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. මාර feel story එකක් bro thanx

  2. ගොඩක් ස්තුතියි සිසිල..
    පරක්කු වෙලා දැකපු එකක්…

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…….!

  5. niyamai mchn.. digatama malayalam film wala sub denna…

  6. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. niyamai mekatath sub denna!
    shenbaga kottai (2016)
    Murugavel (2016)
    illami (2016)
    hello naan pei pesuren (2016)
    Balle Vellaiyathevaa (2016)
    Hyper (2016)
    meh tamil film wala story,comedy,rating hama ekama hodata tiyanawa puluwannam denna?

  8. niayamai…thawath Malayalam films denn..tamil,telugu films wala story ekka gaththama malayalam film supiri.. thanks SPD saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!