You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

Limitless (2011) with Sinhala Subtitles | බලවත්, පොහොසත් වෙන පෙත්ත [ සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

පළමුකොටම මේ බයිස්කෝප් එකට සිංහල උප සිරැසි දැමීම උදෙසා මෙතුවක් කල් ගැනීම ගැන කණගාටුව. දෙවනුව මෙය IMDb ප්‍රතිචාර 7.3 ක අගයක් ගත් තැතිගැනෙන, අබිරහස් සහ විදු පබැඳුම් යන කුළයන්ට අයත් වූ අපූරූ සලරූවකි. Robert De Niro සහ Bradley Cooper යන නළු දෙපළ ගැනත් ඉතිං කියන්න උවමනා නැහැ නොවැ.

එසේ නම් සාරංශය මෙසේය.
එඩ්වඩ් මොර්රා යනු ආතක් පාතක් නැති කිසිදු තීරණයක්, සැලැස්මක් නැති එහෙත් පොත් ලියන්නෙකු වන්නට ආසා ඇති තැනැත්තෙකි. හේ කිසිදු සරණක් නැතිව සිටින කල කෙටි කාලයකට ඔහුගේ සොඳුරියව සිටි තැනැත්තියගේ සහෝදරයා හමුවේ. ඔහු කලක් මත් ද්‍රව්‍ය සිල්ලරට විකුණු අයෙකි. ඔහු තෑග්ගක් ලෙස යම් බෙහෙත් පෙත්තක් එඩී ට දී යයි. එම පෙත්ත ඔහු සිහිනෙකුඳු නොසිතූ තැනකට ඔහුව රැගෙන යයි. තවත් නම් කියන්නේ නැහැ, එතකොට බලන්නේ නැහැ.

මින් හැමෝම සතුටු වේ යැයි සිතමි. ඒකට නොවැ මෙහෙම අනන්ත වැඩ තියෙද්දී අනන්තය ගැන කියැවෙන බයිස්කෝප් වලට උප සිරැසි දාන්නේ. ඉඩ ලැබුනු වහාම තවත් උප සිරැසියකින් හමු වෙමු. ඉතිං හැමෝටම ජය වේවා.

“දවසකට පෙත්තයි, මම අනන්තයි” – එඩී මොර්රා

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි R5 පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Check Also

Stargirl (2020-) [S01 : E07] Sinhala Subtitles | යුක්තියේ සහ අයුක්තියේ ද්වන්ධ සටන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං සමාවෙන්න ඕනෙ සිද්ධ වුණු ප්‍රමාදය ගැන. නොවැලැක්විය හැකි කාරණා කීපයක් නිසා උපසිරැසිකරණය වෙනුවෙන් …

Leave a Reply

Your email address will not be published.

135 comments

  1. ස්තූතියි සහෝදරයා ජයවේවා !

  2. Link එකක් හොයාගන්න නැහැ .සබට හරියන

  3. Thilankadissanayake

    Thanks

  4. Thank u brother

  5. chanaka_naveen

    බොහොමත්ම ස්තූතියි සහෝ 😀

  6. onna apith bawo

  7. thanks machn…

  8. මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි සහෝ

  9. ස්තූතියි නිලන්ත ජයවේවා!!

  10. Tharindu Dhananjaya

    Thanks a lot for subtitles…….

  11. Thank U Nilantha Piyasiri.

  12. niyama wedak! thanks Nilantha. issarahatama yamu!

  13. බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා

  14. thanks machan

  15. පට්ට පට පට

  16. thanks

  17. ow ow me movie 1kata vitharaka sub weda ne.ai danne?

  18. sinhala sub wada na ne.download wenne na 🙁

  19. SINHALA SUB DANNA EKA DAN WADA NA

  20. ada thama baluwe patta patta

  21. dan balala ivara kale.mara film ekakne,peththakin lokayama venas vidiyakata,super

  22. 404 not found kiyanawa

  23. 404 not found kiyanawaa, poddak balapan..

  24. The webpage cannot be found

  25. Onna down karanawa!!!

  26. Bohoma sthuthi… Great wrk..

  27. ELAZ,LOKKA.JAYA!MATA BALANA HEMA FILM EKAKATAMA COMENTS DANNA NAM BERIWENAWA.ETH THARAHA WENNA EPA WEDE ELAMA KIRI,

  28. Thanks machn mamath adina damma..

  29. Shashi Fernando

    ow aka tamai. sub hari naha.

  30. මේකේ සිංහල sub හරි වෙලාවට play වෙන්නේ නැ නේ,දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද ඇයි කියල..

  31. pattay machoo

  32. ela kiri machan

  33. ela kiri mach

  34. බය๢ස๞๧ක๟๞පය ຩ๧න๞ව๟!!!!

  35. සුරංග වන්නිආරච්චි

    මම මේ ෆිල්ම් එක බාගෙන බලල දාන දෙවෙනි කමෙන්ටුව.

    වැඩේ නම් නියමෙටම තියනව සනා. බොහෝම ස්තූතියි වෙච්ච මහන්සියට. මහන්සියෙ ප්‍රතිඵල ඉතා ඉහලයි.කට්ටියම මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියල ආරාධනා කරනව.

    බයිස්කෝපය දිනේවා!!!!

    නිලන්ත සහෝට නැවත වාරයක් ස්තූති වන්ත වෙනව කරනවැඩේට.

    ජයවේවා…

  36. බාලම බලමු.
    තව සබ් දාන්න ලැබේවා !

  37. මමත් බානවො…
    thanks

  38. ගොඩා…ක් ස්තුති යාලුවා.තව film වලටsubදාන්න හැකිවෙවා

  39. සුනෙත්

    මේක dvd එකකට දාගන්න බැරිද .

  40. Torrent file aka nathuwa site akata link aka dunnanam wada hodai.kohoma unath vade hodai.Oyata subapathanava…..

  41. Shashi Fernando

    aiyo film eka voice eke ganata subs yanne nahane, man 480p ekak download karagatte. 🙁

  42. roshan amarakoon

    ඕං දැන් තමා බලලා අවසන් කලේ.වෙනස් විදියෙ එකක් නිසා ද මන්දා නියම ලස්සනක් තිබ්බ. කොහොම උනත් මේ ජාතියෙ පෙත්තක් හම්බ උනොත් , ඕං මාවත් මතක තියාගන්න.ජය වේවා!

  43. නුවන්

    මමත් දැන් බානවා
    ගුණ අගුන බලලම කියන්නම්

  44. Thanks….

  45. ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ……….

  46. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි 🙂 ෆිල්ම් එක නම් මැක්සා…. 😀

  47. සිංහල සබ් එක එක්කම, ඉංග්‍රීසි සබ් එකත් බාගන්න ලින්ක් එක දුන්නොත් හොදා නේද…..?? 🙂

  48. saho… alut tamil fillm 1tat sub danna. digatama yan api hemadama innava…

  49. කලින් බැලුවා…. පට්ට film එක…. නියමයි…

  50. thanks a lot

  51. jaya wewa

  52. අලුත්ම English film බලන්න ආස English හො‍දටම නොදන්න මං වගේ අයට මේක නම් lokuma loku උදව්වක්….
    තෑන්ක්ස් සහෝ….. මමත් බානවා…..

  53. sin sub valata thnxxxxxx 😎

  54. සිංහල උපසිරැසිවලට බොහොම ස්තූතියි නිලන්ත පියසිරි සහෝ!

  55. elaaa elaaa,,,,maxxaaaa,,,,,downloading,,,,,

  56. බොහොමත්ම ස්තූතියි සහෝ..

  57. ela ela. den okkoma aya english film walata witaraine sub danne. hindi ekaktath demmoth narakada?

  58. බොහෝම ස්තුතියි සහෝ…

  59. බොහෝම ස්තුතියි තව තවත් සිංහල උපසිරසි අපට ලබාදෙන්න වාසනාව ලැබේවා !

  60. රෙක්ස්

    තැන්ක් යූ සහෝ

  61. mama dwnld wenna demma.movie eka balalama coments dannam

  62. නියමයි …. මැක්සා වැඩක්.
    බොහෝම ස්තුතියි සහෝ.. 🙂

  63. නදීර රසදත්

    නියමයි සහෝ

  64. maxxa movie eka

  65. lankawata apu gaman demma banna.thans for sub bro 😀

  66. Thanks saho for subtitle…….

  67. thanx machan

  68. සා සොක්.. ඉදිරියටම යමු සහො.. එල තැන්කු ඇ. සිංහල සබ් සිස් එලම.

  69. niyamai saho, denakan tamai balagena hitiye.
    jayawewa.

  70. ඉන්දික සදරුවන්

    බොහෝම ස්තුතියි

  71. රාම් රාජ්

    thaks

  72. mamanam meka film eka apu kalema baluva patta movie eka kiyala vadak na sinhalath tiyana hinda ai banava onnnnnnnnnn

  73. thankss
    bami bami.

  74. thankx saho sub dunnata thawa thawath sub danna lebewa

  75. ela ela apith baanawa.thanks sahoo…..

  76. හරි මම මෙක බලන්න ඔයා සබ් දානකල් බලාගෙන හිටියේ සහෝ ගොඩාක් ස්තුතියි සහෝ සබ් වලට

  77. ela wage…thnks bro

  78. patta patta,thanx machoo,

    puluvan nam issarahata dena film vala 600mb bluray copy 1tath sinhala sub 1 hadanna,godak kattiya dan download karanne 600mb bluray copy aka,

    baiscope 1ta suba pathanava!!

  79. වා.මු. නිලන්ත පියසිරි

    දැන් නම් කට්ටියට සිංහල උප සිරැසි ඇති වෙලා වගේ.

  80. niyamai machan…..onna apith banawa

  81. sinhala sub walata thanks machan ……..

  82. Thankx, mat download karanawa dan.

  83. සමන් කලුබෝවිල

    අම්මෝ…… මමත් මේ ආතක් පාතක් නැතුව හිටියේ… කම්මැලිකමේ….. තැන්කූවේවා…….. ජය වේවා…..

  84. Sinhala sub dena ape set ekata godak pin kiuwa… Thanks a lot bro…..

    movie eka balalama movie eka gena kiyannam ko.. Thanks again MB adu torrent ekatath macho…

  85. Thankz sahooooooooooooo

  86. ela ela.thanx..

  87. amma gahayi..ela elaa ..xD thnkx wewaa

  88. මෙන්න නියම බයිස්කෝප් එකක්.මැක්සම තමයි.ඔන්න එහෙනම් බෑවා.තෑන්ක් යූ වේවා………….

  89. Shashi Fernando

    me anarga web site ekata api miyena tura naya gathiiiiii… api wenuwen sihala dena siyaluma sahodara sahodariyata jaya wewaaaaa…. man me hadawatinmai prartana karanne.

  90. Shashi Fernando

    ela ela man me me wage sira katawak enakam bala bala hitiye baiscope eken, onna download wenna damma 480p copy ekama. 😀

  91. thanks saho………..

  92. 284එම්බී එක සහ සිංහල සබ් එක බාමි.
    ඔබට මාගේ ස්තුතිය!

  93. thanks machan………

  94. රත්ගමයා

    තුතිය….සිංහල එන නිසා කලින් බාගෙන තිබ්බෙමි…දැන් කට ඇරන් බලමි…
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාය…

  95. රත්ගමයා

    එලය…සිංහල එන නිසා ෆිල්ම් එක කලින් බාගෙන තිබ්බා…දැන් බලන්න ඕනා…
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  96. බොහෝම ස්තුතියි 283mb කොපියට

  97. thnkz machn, meka denakal balan hitiyeeee

  98. බොහොම පින් නිලන්ත. තව තවත් සිංහල උපසිරසි අපට ලබාදෙන්න වාසනාව ලැබේවා !

  99. Mayura Uthpala

    ThanX……Bro………

  100. Patta film ekakne deela thiyenne.Sinhala sub ekka dunna eka thawath honda.Me wage aluth films dena ekanam watinawa.

  101. thanx kollo…

  102. නියමයි සහෝ.. මැක්සා වැඩක්.

    @ chamara nuwan : සිංහල යුනිකෝඩ් එක බාගෙන බලන්න සහෝ හරි යයිද කියලා. බයිස්කෝප් එකේම උඩම ඇති සිංහල ෆොන්ට්ස් කියලා. එතනින් බා ගන්න පුලුවන්.

  103. චිත්‍රපටිය නම් උපරිමයි.හැමෝටම රෙකමන්ඩ් කරනව බලන්න කියල.නිලන්ත සහෝට බොහොම ස්තූතියි බයිස්කෝප් අඩවියට දෙන අසීමිත සහයෝගයට.. 🙂

  104. thnx සහෝ 🙂

  105. බොහොමත්ම ස්තූතියි සහෝ..
    ජය වේවා!

  106. Ela Thanks…..

  107. Praසන්ன

    තෑන්ක්ස්….

  108. me mata sinhala sab dammama KMPLAYER eke kotu watenawa….danna kenek visadumak kiyanawada…plz………

  109. බොහොමත්ම ස්තූතියි නිලන්ත සහෝ…….

  110. Ealama thama…balalama comment karannam

  111. ela ela math demma onna
    thankzzzzzzzzzzzzzzzzzzzzzzz

  112. මැක්සා වගේ…. තෑන්ක්ස් සහෝ..

  113. 700mb torrent aka R5 akak.qualitiya adui.ai brrip akak nodamme?

  114. සුරංග වන්නිආරච්චි

    පේන විදියට නම් මැක්සා වගේ.
    බලලම කමෙන්ටුවක දාන්නම්කෝ

    ස්තූතියි නිලන්ත ජයවේවා!!!

  115. නියමයි අයියේ Thank u! තව තවත් සබි දාන්න ලැබෙවා!

  116. Thanks for sinhala sub and film.
    Maxxa aaaaaaaaaaaaaaaaa….

  117. සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්.. 🙂 .බොහොමත්ම ඉස්තූතියි සහෝ..
    ජය වේවා!

  118. නියම චිත්‍රපටයක් තමයි..බොහෝම ස්තුතියි උපසිරැසි වලට

  119. Ela movie ekak vage..Thanks a Lot.Keep it Up

  120. Thank u bro….

  121. මේ වගේ නිර්මාණ සිංහලෙන් හැඩ කරල අපිත් එක්ක බෙදාගන්නකොට මේවට කොහොම ස්තූති කරන්න ද කියල හිතා ගන්නවත් බැහැ.

  122. ඔන්න බාන්න දැම්මා ! ජයවේවා !
    බලලා ඉවරවෙලා ආයෙත් ලියන්නම් !

error: Alert: Content is protected !!