Saturday , October 16 2021
Breaking News

Limitless (2015) [S01:E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Limitless TV SE3

ඔන්න අද එහෙනම් Limitless 18 කොටස ගෙනාවා. තව කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කතාවෙ අවසානයට එද්දි නම් අමුතු විදිහට ගලාගෙන යන්නෙ.

අද අපිට පයිපර් ආපහු දකින්න ලැබෙනව. පයිපර් ප්‍රතිශක්තිකරණ හොයාගෙන බ්‍රයන්ව මොරාගෙන් බේරගන්නව කියල පොරොන්දුවක් දීල ගියානෙ. දැන් බ්‍රයන්ගෙ වැඩ රාජකාරි අවුල්වේගෙන එන නිසා බ්‍රයන් ආපහු පයිපර් ළඟට යනවා. ඇත්තටම පයිපර් ප්‍රතිශක්තිකරණය හොයාගෙන ඇතිද? නැත්නම් බ්‍රයන් මොනාද කරන්නෙ?

 Limitless (2015– ) on IMDb

 

 

201 MB (x265) කොපිය මෙතනින් බාගන්න

080490D0550106A0710864763C36E2857BB96DFA

258 MB (x264) කොපිය මෙතනින් බාගන්න

54A22C4F482ED915D8DBACF22B110BCE7FEF5F3A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode>>

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. meke full seson eka baganna widiyak ndda

  2. නලින් පෙරේරා

    ස්තූතියි වේවා රවි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  3. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. නියමයි. බෝම ස්තූතුයි උපසිරැසියට. තව 4 යිද තීන්නේ.. අපරාදේ. සීසන් 02 එන කතාවක් නෑනේ තාම..

  5. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ….

  7. shalinda gamage

    bohoma sthuthi sub 1 dunnata

  8. thx sahoo

  9. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  10. චතුර බුද්ධි

    එල මචන්.. තෑන්ක්ස්

  11. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ… ජය !!

error: Alert: Content is protected !!