Saturday , October 16 2021
Breaking News

Limitless (2015) [S01:E19] with Sinhala Subtitles | මොරාට එරෙහිව සෑනඩ්ස්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Limitless TV SE3

Limitless කතාමාලාවෙ 19 වැනි කොටස ගෙනාවා. ප්‍රමාදය නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව යන්නම්. අද කොටසෙදි පයිපර් ආපහු නිව්යෝර්ක් වලට එනව ප්‍රතිශක්තිකරණ එන්නත හදාගෙන. ඒත් බ්‍රයන්ට පයිපර්ව මුණගැහෙන්න නම් ලැබෙන්නෙ නෑ. කතාව බලන ගමනම ඇයිද බලන්නකො. ඊට අමතරව බොයිල් ගත්ට NZT පෙත්ත ආපහු දකින්න ලැබෙනව. ඉදිරියේදි ඒකෙන් ප්‍රයෝජනයක් දකින්න ලැබෙයි. 😉

එහෙවම් මම සමුගන්නව. මේ සතියෙ නම් Limitless විකාශය වෙන්නෙ නෑ. අවසන් කොටස් 3න් හමුවෙමු. ඔබට ජය!

 Limitless (2015– ) on IMDb

 

 

1851 MB (x265) කොපිය මෙතනින් බාගන්න

7D5ED8A8EA7DCAF87D4DA54FF427A851B0DF8303

251 MB (x264) කොපිය මෙතනින් බාගන්න

839A9FB8F133ACF7E13FFA2F8FDD79397DDDC317
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode>>

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. ස්තුතිය මචන්. දිගටම දෙන්න.

  4. ලංකාවේ වකුගඩු ජාවාරම ජාත්‍යන්තරයටත් ගියා එහෙනම්.
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  5. thx sahoo

  6. sub ekata thanks
    “Blindspot” walin hamu wemu

  7. අම්මෝ ඇති යාන්තම් අදවත් දුන්නා….
    english සබ් එකෙන් බලුවා ඉවසන්න බැරිම තැන….
    ආයෙම බලනවා බන් සබ් එකට තැන්ක්ස්ස්ස්…..

  8. Nice bn
    sub ekata tnxxx elzz bro

  9. ෴pattaaaa෴
    ෴thanksss෴
    ෴bnnnnnn෴

  10. අන්තිම කොටස් 3 වත් ඉක්මනට දෙමු බන්
    ඉවසන්න බැ…..
    සබ් එකට තුති

  11. ඒපි 20 න් හමුවුමු බ්‍රෝ
    එලස්

  12. ටික දවසක් පරක්කු උනාට කමක් නැ
    සබ් එක දෙන්න….
    තැන්ක්ස්…..

  13. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. බොහොම ස්තුතියි සහෝ

  15. නලින් පෙරේරා

    ස්තූතියි වේවා රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  16. tnx .mcn sub eka supiriyata thiyenawa

  17. http://links.ddmkv.me/?p=12095
    The Catch US
    පුළුවන් කමක් තියෙයි නම් මේකත් කරන්ට…

  18. මේකේ චිත්‍රපටිය බයිස්කෝප් සිංහලෙන් එකේ තියෙනවා ද???

error: Alert: Content is protected !!