Saturday , July 31 2021
Breaking News

Loki [S01 : E06] Sinhala Subtitles | ඉතිරිව හුන් ඔහු!! [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 65 votes.
Please wait...

ප්‍රයෝගයේ දෙවියා ලොකීගෙ කතාමාලාවේ අවසන් කොටහා තමා ඔන්න අද අරගෙන ආවේ එහෙමනම්. ඉතින් කට්ටියට මතකනෙ පෙර සතියෙ ලොකීව මකලා දාලා යවපු ලෝකෙට ස්ව කැමැත්තෙන්ම සිල්වි එහෙමත් ගියා. ඉතින් එහෙ ඉන්න විශාල යක්ෂයෙක් උන අලායත් කියන වළාකුලක් එක්ක හැප්පිලා ඌව මරණ එක ලොකීගෙ අදහස වෙද්දි සිල්විගෙ අදහස උනේ ඒක වශී කරලා ඒකට එහා ඉන්න සැබෑම TVA එක පාලනය කරන කෙනා ළගට යන එක.

ඒවගේම අපි දැක්කා පෙර කොටසේ හිටිය වයසක ලොකී, මේ දෙන්නට උදව් කරන්න සෑහෙන්න බලයක් යොදනවා.. ඒ බලය කොච්චරද කියනවනම් ලොකී සහ සිල්වි දෙන්නවම පුදුමයට පත් කරමින් ඇස්ගාඩ් සම්පූර්ණ ලෙස ප්‍රති නිර්මාණය කරලා අලායත්ව රවට්ටන්න මේ වයසක ලොකී සමත් වුනා.. ඒ වෙලාවේ ලොකීට පවා තේරුම් ගියා ලොකීලා ඔවුන් හිතාගෙන ඉන්නවට වැඩිය බලයක් සහිත අය කියලා. ඉතින් ඒ දෙන්නා අලායත්ව වශී කරන්න කලින් මෝබියස් ආයේ TVA එකට ගියා ඒක විනාශ කරලම දාන්න ඕනෙය කියලා.

කොහොමින් හෝ අපි දැක්කා සිල්වි සහ ලොකී දෙන්නම එක්කාසු වෙලා අලායත්ව වශී කළාට පස්සෙ සිල්වි දැක්ක බලකොටුවට යන්න මංපෙත් විවර වෙනවා. ඉතින් අද කොටසින් ඒ බලකොටුවේ ඉන්න හාදයා කවුද කියලා, විශේෂයෙන්ම රසිකයන්ගෙ තියරියක් වෙච්ච විදිහට තවත් ලොකී කෙනෙක්මද එහෙමත් නැතිනම් KANG the conqueror ද කියලා බලාගන්න පුළුවන් වෙයි අද…

හොදයි එහෙමනම් අද කොටසින් වෙන්නෙ මොනාද කියලා මං කිසිම දෙයක් කියන්නෙ නැහැ, ඒවගේම අද කොටස අවසානයෙ දැකගන්න පුළුවන් ලොකී කතාමාලාව දෙවැනි කතාසමයකට දීර්ඝ කළා කියන ආරංචිය.. ඒක ඉතින් සුබ ආරංචියක් නෙව ලොකී රසික හැමෝටම.. එහෙමනම් මේ කතාවේ පෙර කොටස්වලට උපසිරසි ගෙනා විමා, එල් සී ද මැල්, ජෙරොම් වැලස්කා, පසිදු, හිරාන් යන සහෝදර උපසිරසිකරුවන්ටත් ස්තුතිය හිමිවෙන්න ඕන. යළි උපසිරසියකින් හමු වෙන තෙක් ඔබට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

Previous BT1

All BT1

Check Also

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. කස්ටියටම බොහොම ස්තූතියි සීරීස් එකට සබ් දුන්නට.කිසිම අඩුපාඩුවක් නැතිව සබ් ටික දීල තිබ්බා.දෙවෙනි සීසන් එකත් ආපු ගමන් සබ් දෙමු.ජයවේවා!!

  2. thankx machan

  3. Subata thanks bro

  4. Thanks…

  5. Thanks for the sub!!!!

  6. The north water series ekata sub karanna berida hoda series ekak loku wdak eka karanawa nan

  7. kavinda gamage

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට.

  8. Thanks a lot for the sub

  9. Thanks bro

  10. thanks for sub

  11. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  12. Bimbisha Adithya

    විමා, එල් සී දමැල්,ජෙරොම් වැලස්කා,පසිඳු,හිරාන් සහ මධුකප්‍රිය සහෝදරවරුන්ට බොහොම ස්තූතියි උපසිරැසිය ලබා දුන්නාට❣️
    ජය✨️

  13. Thank you very much

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. Sub ekata thank maga nawatune tv series wala sub dennko

  16. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  17. නියමයි ❤️

  18. කතාවට සිංහල උපසිරසි ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝ..

  19. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ………

  20. ෆිල්ම් පිස්සා

    thanks saho sub ekata..

  21. Sub ekata thanx

  22. puluwannm BLACKLIST seanon 7 ekata sub denna please

  23. ado me para kalinma.tnx aa

  24. දිගටම සබ් දුන්නට බොහොම ස්තුතියි

  25. Sahan Prabhasara

    TNX sago

  26. Thanx saho ikmnaninma sub eka dunnta..

  27. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    හැකි නම් warrior season 2 උපසිරැසි ලබා දෙන්න

  28. thank you brothers

  29. බොහෝම ස්තූතියි සබ් එකට

  30. ස්තුතියි සහො

  31. තෑම්ස් .ඔයාල තමයි හොදටම කරන්නේ

  32. සබට තෑන්ක්ස් අයියා..!
    ජය ❤️

    • කොයි වෙලාවෙද දාන්නෙ කියල බලන් ඉදියෙ දෙයියියනේ….

  33. මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට තෑන්ක්ස් කවුරු මොනා කිව්වත් මධුකප්‍රිය තමා හොදටම කරේ

  34. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  35. moko kollo ada sub eka welasanin dala
    anthima Epiya hindda
    Ela
    sub eka welasaninn dunnata Thanks
    ohoma krn yan
    ජය

  36. Bohoma sthuthi…

  37. කලින් කොටසේ තෝර්
    කාරයා බෝතලයක් අස්සේ හිටියා නේ

    • ඒ තොරොග් ඌව ලොකියා ටයිම්ලයින් එහෙක ගෙම්බෙක් කරල ආයේ මිනිහෙක් කරන්න බැරි වෙලා ඒ හින්දා තමා tva එකින් අල්ලලා තීන්නෙ

  38. patta fast ne maru hode

  39. ශශී ඩී.ජාගොඩ

    අම්මෝ බොහොම ස්තූතියි!.ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක එනකම්

error: Alert: Content is protected !!