අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Lost in Space (2018) [S01 : E01] Sinhala Subtitles | නව ලෝකයකට පිය මැනීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 63 votes.
Please wait...

යම් තැනක අතරමන් වීම තරම් බයානක දෙයක් ලොව කොහෙත් නැතුව ඇති, ඔබ දන්නේ නැහැ ඔබ දිවි ගලවා ගනී දැයි කියා, මේ වගේ වෙලාවක තමුන් ආදරය කරන උදවිය ගැන, මෙතෙක් ගතකල ජීවිතය ගැන මොන තරම් නම් දේ මතක් වෙනවා ඇති ද? නමුත් හිතන්න මේ වෙලේ තමුන් ඉන්නේ තමුන්ගේ ආදරණිය පවුල එක්ක කියල… විශ්වාසයි අර කලින් කිව්ව බයානක හැඟීම වගේ කිහිප ගුණයක් බයානක හැඟීමක් ඇති වේවි ඔබේ සිතට, මොකද තනියම නැති වෙන තමුන්ගේ ජීවිතය වගේ නෙමෙයි දැන් තමුන්ගේ ජිවිතයේ ආදරණීයම මිනිසුන් තමුන් එක්ක අතරමන් වෙලා ඔවුනට මොනවා වේවි ද? නමුත් මේ බයානක කමම විටෙක අස්වැසිල්ලක් වෙන්නට හැකි. ඉතින් මේ සුදානම එහෙම ගමනක නිරතවෙන පවුලක් හා බැදුන අතිවිශිෂ්ඨ ටෙලි කතා මාලාවක් ඔබ වෙත තිලින කිරීමටයි…

කතා මාලාව ගැන හාර අවුස්සනට පෙර මම හිතුවා මේ කතා මාලාව ඔබ වෙත අරගෙන එන්නට මුලික වුන තැනැත්තා මුහුණු පොතේ මේ ගැන සඳහන් කරපු දේ ඔබ වෙත අරගෙන එන්නට… නමින් අශාන් විමුක්ති නැතහොත් විමා වන ඔහු කිව්වේ මෙහෙම දෙයක්…

The 100 + Terra Nova වගේ කතා සංකල්ප දෙකක එකතුවකුයි. වොකින් ඩේඩ් එකේ ශේන් වගේ තමන්ගේ ලඟම ඉන්න මිතුරෙක් වෙච්ච බොරුකාර හතුරෙකුයිි, අල්ට්‍රෝන් වගේ ශක්තියක් තියෙන එලියන් රොබෝ කෙනෙකුයි. ඔය කියපු මරු බඩු සෙට් එකක් එක කතාවක ඉන්නවා කියල.. අනිවා කට්ටිය ඇබ්බැහිවෙන කතාවක්…❤ කාලෙකින් දුෂ්ඨ චරිතෙකට වෛර කරනවා… නොදකින් ඒ ගෑනි 😏

ඉතින් ඔබ දකිනා ආරම්භය නමුත් මේ ටෙලි කතා මාලාවේ මුල් පුර්ව ප්‍රචාරක පටයත් එක්ක තමයි මොහුගේ මේ නොමද ආශාව ආරම්භ වෙන්නේ කොහොම නමුත් ඉතින් ඔන්න දැන් ඒ සිහිනය සැබෑ වෙන්න මුල්ගල තියන්නයි මම මේ සුදානම් වෙන්නේ.

ඔබත් 1990 ගණන් 2000 ගණන්වල මුල ජාතික රුපවාහිනිය නැරඹු දරුවෙකු නම් මතක ඇති අපි බොහොම අසාවෙන් බලා උන්න The Adventures of Swiss Family Robinson එහෙමත් නැත්නම් අපි දන්නා නමින් “රොබිසන් අන්දරය” නම් පවුලේ කතාව මතක ඇතුවාට සැකයක් නැහැ, සිංහල උපසිරසකරණය වගේම සිංහල හඬ මුසුවේ මහා දැවැන්තයෙක් වුන අතුල රන්සිරිලාල් මාමාගේ මුලිකත්වයෙන් අපි වෙත ආව ඒ සුන්දර කතා එකක් අපි බැදිලා හිටියේ ඒ තුල අපි දැක්ක ඒ සුන්දර පවුල නිසාවෙන් කියන එකයි මම හිතන්නේ. පවුලක් හරියට තමුන්ගේ ළමයින් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්නට සුදානම් මවක්, පියෙක්. තමුන්ගේ සහෝදරයා, සහෝදරිය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්නට සුදානම් මේ පවුල මගේ හිතේ නම් සදා රැදෙනවා විශ්වාසයි ඉතින් මේ කතාවේ මුලික වෙන්නෙත් ඒ වගේම රොබින්සන් පවුලක්…

මේ රොබින්සන් පවුල රේසලුට් නම් අභ්‍යවකාශ යානයේ ගමන් ගන්නා 24 වැනි කොලනියට අයත් කණ්ඩායමට තමයි අයත් වෙන්නේ. නමුත් මග දී ඇති වූ බාධකයක් හේතුවෙන් රේසලුට් මව් යානයට සිදු වෙනවා තමුන්ගේ කුඩා ජුපිටර් යානා මව් යානයෙන් මුදා හරින්නටා ඉතින් මෙහෙම යන රොබින්සන් පවුලේ යානය කඩා වැටෙන්නේ පෘථිවියට ආසන්න වායු ගෝලයක්, වායු පීඩනයක්, ගුරුත්වාකර්ෂණයක් ඇති ලෝකයක, ඒ තමයි ඔවුන්ට අත්විදින්නට ලැබෙන ප්‍රථම සුභ ආරංචිය හා එහි අවසානය මොකද මේ යානය කඩා වැටෙන්නේ අයිස් මිදෙන විලකට කිව්වොත් ඔබ හිතාවි මොනතරම් අවාසනාවක්ද කියල නමුත් එතනින් එය නතර වෙන්නේ නැහැ, ඒ විතරක්නම් මැදෑ… තමන්ගෙ දුවක් අයිස් අතර හිරවුණා. කොරේ පිටට මරේ කියන්නහේ ඒකට විසදුමක් හොයාගන්න ගිය වෙලෙ තමන්ගෙ බාල පුතත් අනතුරක් හේතුවෙන් මග හැරෙනවා. හැබයි ඉතිං පුතාව මගහැරෙන එකෙන් තමයි කතාව වෙනස් වෙන්නෙ ගන්නෙ මොකද ඒ අනතුරින් පස්සෙ ඔහුට හමුවන පිටසක්වල තාක්ශණයෙන් යුතු රොබෝවා නොහිටින්න.. කොටින්ම කිව්වොත් පුතාට වෙන ඒ හදිසි අනතුර නොවෙන්න මුලු රොබින්සන් පවුලම විතරක් නෙමෙ. මෙ වෙනකොට ඉතුරුවෙලා ඉන්න සමස්ත මානව වර්ගයාගෙම ඉරණම ඛේදාන්තයකින් නිම වෙනවා. ඉතිං අද පටං මෙලෙසින් දිග හැරෙන්නේ පිටසක්වල ලොවක අනතුරකට ලක්ව අසීරුවෙන් දිවි ගලවාගන්නා රොබින්සන් පවුල එම ග්‍රහ ලොවෙ වෙසෙන අරුම පුදුම දැවැන්‍ත සත්වයින්ගේත්, අරුම පුදුම ස්භාවික ව්‍යාසනයන්ගේත් අභියෝගයන්ට මුහුන දී සමස්ථ මිනිස් වර්ගයාවම ගලවාගැනීමේ අරුම පුදුම අන්දරයයි..

එහෙනම් මීලග කොටසින් ඔබ හමුවෙන්නම් ඉක්මනින්, අතරමන් වෙන්න කැමති ඔබත් ඔබේ අදහස් දක්වා යන්න මේ Adventure, Drama, Sci-Fi කාණ්ඩ නියෝජනය කරනා Netflix ආයතනයේ අලුත්ම ටෙලි කතා මාලාවට. ඔබ සැමට ජය වේවා !!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

83 thoughts on “Lost in Space (2018) [S01 : E01] Sinhala Subtitles | නව ලෝකයකට පිය මැනීම… [සිංහල උපසිරසි සමඟ]

  • ela thanks bro

    Reply
  • Loat in space season 3 එකට subtitles දෙන්න පුලුවන්ද please

    Reply
  • Thanks Machooo……!!! Jayavewa….!!!

    Reply
  • anith epi wala sub ne da

    Reply
  • SUB ekata Godak isthuthi saho…

    Reply
  • Thanks. Patta series ekak.

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • Thank පට්ට sci-fi නම් අනිවා බලනවා capsule ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

    Reply
  • Thanks ………………good luck ………………………….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි…

    Reply
  • ayye me series eke episode 7,8,9,10 wala subtitles ganna baha ne. ewa thawama hadala nadda. nathnam download karanna barida? ane please eka ikmanata hadala dannako

    Reply
  • Meka 6 weni epiyen ehata sub thama neni

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks For sub

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොමස් ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.
    කොටස් තුන හතරක්ම බැලුවා ඒකරලයි මේ කමෙන්ට් එකක් දාන්න ගොඩ වුනේ.
    සුපිරි කතාවක් බලනවා කාලෙකින් බලනවා, අර ලෙදර් ජැකට් දාගත්ත සමනල්ලු සෙට් එකක් ඉන්න කතා වගේද,
    එහෙනම් ජය වේවා කිව්වා !!!!

    Reply
  • thanxxx sub ekata supiri

    Reply
  • Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
    digatama karamu.. jaya weewaaa…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි………………..

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • thankz macho meke sub denakanmi balan hitiye

    Reply
  • Thanks bro …

    Reply
  • අම්මො…
    උණු උණුවෙන්ම සබ් ගෙනාවට අයියාට පින්…

    Reply
  • kiyala thiyan wediyata nobala kohomada bohoma sthuthi sahoo degatama karagena yamuo jaya

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තුතියි…!!! අලුත් කතා මාලාවක් බලන්න අාසාවෙන් හිටියේ….!!!

    Reply
  • ස්තූතියි අ

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ඉතුරු ටිකත් ඉක්මනට දෙනකල් බලාගෙන ඉන්නවා….

    Reply
  • ammo eka!!! ai monada belillak thamai.
    thanks bro sub ekata

    Reply
  • සුපිරි වැඩක් machan

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ආපු දවසෙම downlaod කරලා තියා ගත්තා සබ් දෙයි කියලා…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. 😉
    ඔන්න මම vote එකකුත් දුන්නා හොඳේ.. 😛
    ජයවේවා!

    Reply
  • Ala ala thanks macho

    Reply
  • Ebakan balan hitiye bohoma sthuthi jayawewa

    Reply
  • අඩේ මෙන්න සබ දිලා. කියලා වැඩක් නෑ හොදේ. ඔන්න ඒනම් අපිත් සෙට් උනා බලන්න. බොහොඅ ස්තුතියි සමීර අයියේ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • නියමයි සමීර සහෝ… කොහෙද මේ බයිස්කෝප් අපිට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනෙ.. මොකක් හරි අලුත් කතාවක් උස්සගෙන එනව ඉතිං… දැං ඉතිං මේක බලන්නත් සතිය ගාණෙ ඉවසගෙන ඉන්න එපැයි… ස්තූතියි හොඳේ… 😀 😀

    Reply
  • Amma.. anakan hitiye. Netfilx ai monada bn fttt.. digatama demu mach

    Reply
  • wow….. mekanam niyamai wage…. gatta mat… thanks saho

    Reply
  • Denakm balagena hitiye..thanks…..okkoma demu

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි අයියේ
    Netflix නම් ආයේ මක්කැයි සුපිරියටම ඇති
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Bhoooom sthuuthiyi.ikmnt ithuru tik dnn ayyee

    Reply
  • aluth ekak.ela.thanx for the sub

    Reply
  • hammo…sab denakan balan hitiye.jaya wewa

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • මේ වගේ කතාවක් ගෙනාවට බොහොමයක්ම ස්තුතියි ඔබට ජය…!

    Reply
  • ඔබට හැකි නම් Australia.2008 දිත්‍රපටයට නැවත නිවැරදි සබ් එක සාදන්න. මෙම සබ්එකට ස්තූතියි.

    Reply
  • 🙂 බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට. බලාගෙන හිටියේ මේකට උපසිරසිය දෙනකන්.. දිගටම යමු… ජය වේවා….!! 🙂

    Reply
  • ela….. thank you………………………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *