Wednesday , September 23 2020
Breaking News

Love and Other Drugs (2010) | ආදරය සුන්දර ලෙඩකි, කිසිදා සුවයක් නැති..

Rating: 6.2/10. From 77 votes.
Please wait...

ආදරය ගැන ඔබේ ආකල්පය මොකද්ද? ඒ වෙනුවෙන් ඔබ ඕනෑම දෙයක් කැප කරනවාද? ඔබ උපායශීලිව වැඩ කරමින් ඔබේ දියණුව පතා වැඩ කරනවාද? නැත්නම් ඒ දෙකම කරනවාද? ලෙඩකදී දුකදී ගන්නා බෙහෙත් වල පසුපස ඇතැම්විට තියන්න පුළුවන් සත්‍යය දන්නවාද?

Jamie Reidy ගේ Hard Sell: The Evolution of a Viagra Salesman පොත අනුසාරෙන් නිපදවුන මේ චිත්‍රපටියේ Jamie Radall ( Jake Gyllenhaal ) හා Maggie Murdock (Anne Hathaway ) ගේ ජිවන කතාව තුලින් අපිට ඒ සියල්ලම අත්විදින්න පුළුවන් වේවි.

Jamie යනබොහෝ කාන්තාවන් වශී කරන ගතිගුණ ඇති කඩවසම් කෙනෙක් වන අතර ඔහු චිත්‍රපටිය මුලදීම මුහුණ පහන්නට සිදුවන හාස්‍යජනක සිදුවීමක් නිසා අලුත් රැකියාවකට යොමු වෙන්නට සිදු වෙනවා. එනම් Prizfer නම් ප්‍රකට ඖෂධ ආයතනක අලවි නියෝජිතයෙක් විදියටයි. ඒ අතරදී ඔහුට maggie හම්බ වෙනවා. මුලදී මිත්‍රත්වයක් ඇති වුනත්, Maggie ගේ දෝලන වෙන ව්‍යාකුල භාවය අස්සේ වුනත් පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ සම්බන්ධතාවයට කුමක් වෙනවාද? Maggie ගේ සිතේ වද දුන් ඒ රෝගය මොකද්ද? Jamie ගේ රැකියාව ගැන හාස්‍යත්මක වුත් සත්‍යයෙන්ම සැබෑ ලෝකෙදි වෙන අපි නොදන්නා දේ මොනවද කියා දැන ගන්නත් එක්ක බලන්න. IMDbහි 6.6 rank එකක් තිබුනත් මේ චිත්‍රපටියට ඔබ කැමති වනු නිසැකයි. (කොටින්ම මා වුනත් මේ ranking එකට පුදුම වුනා).

(මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන වල Adult Contents ඇති බව සලකන්න.)

ලිපිය – බින්කු සොහොයුරාගෙනි

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. lakshanduminda

    යකොා් පිස්සු නැතිව සබ් එක දාපියෝ

  2. mata denn ko sub eka

  3. Sub ek nathuw nikn dla tiyenne pissud

  4. gaveeshanilnuwan

    Ko bn sub eka

  5. sub eka dennako mcn pls

  6. subb eka dipn yako

  7. Waruna_Rathnayaka

    sub eka pennanne nane download karaganda

  8. මෙක download කරන්න බෑ නේ බන් එ ඇයි

  9. lakshitha irosh3

    Sub eka nane

  10. Chinthaka Supun

    Ko meke sub eka nane????????

  11. Sub eka ne neh bro

  12. Madurang_dhanuka

    Koooo sub nane

  13. Subtitles plese

  14. Love and other drugs sub eka ona

  15. koheda bro… subtitle eka???

  16. hard to find sinhala subs …… wtf

  17. Sinhala sub 1 nadda meke

  18. Me karana sewaya agayakaranawa,
    sahodara kelata mage sthuthiya……….

  19. thanks bro..

  20. hmmm
    apith ekka godak tharaha wela hithiye.

  21. අපිත් එක්ක කාලයක් බයිස්කෝප් තරහා වෙලාලුනේ හිටියේ.. දැන් හරිලු. ඔන්න එහෙනම් ඩවුන් වෙන්න දානවා..
    ටැන්කූ! බින්කූ!

  22. THANK…THANK… THANK…. U … so much !

  23. ඔන්න මමත් බානවා.

  24. Ela ela onna ada tama me amaruwen site 1ta log une. Ane manda me dawas wala site 1ta anna puluwan une na. Film 1ta thankzzzzzzzzzzzzzzzzz 🙂

  25. Adult Contents තියෙනවා නම් බාන්න බැරියෝ….. 😉 අපි පොඩි ලමයි …. 😛

  26. සමන් කළුබෝවිල

    onnnna math banna demma…… thankx…. 🙂

  27. meka banna o-ne…

  28. Koliya Harshanath

    hoda hodaa elazz thnxxx

  29. lol.. want to watch it. thanks machan,

  30. ඕං මේකත් බලන ගොඩට දැම්ම. 😀

  31. රොයිලි, යකඩො! මට මෙ පැත්ත පලාතට එන්න බැරිව හිටියේ. :පී

    රුමෙශ්, එල

    ධනා, එලකිරි. පලවෙනියා කිව්ව නිසා පෙත්තක් දෙන්නද? ඔව් බන් ලමයින්ට බලන්න හොඳ නා කියලා කියන්නෙ මාත්!

    නිශාන්ත, එල අයිඩියා එක. එත් මෙ කාලෙ මං දෙමල එව්ව බැලෙන්නෙ නැති එකයි අවුල. බයිස්කොපෙ එකේ ලොක්කො අනිවා ලඟදිම එල එකක් අරන් එවි!

    චින්තක, අනිවා බලපන් මචන්!

    විරාජ්, එලකිරි මචන්!

    ඩීප්ස්, ලිස්ට් ගහන්න ඔනෙ නෑ දැන්ම භා ගත කරපන්! එල කතාව!!!

    මැක්ස්, එලකිරි මචන්!

    අකලංක, එලකිරි මචන්ග්. කොහොමද ඒක?

    සැන්, අනිඅවා ඇයි බැලුවේ නැත්තේ? බලපන් මචන්!

    විසල්, එල මචන්!

    නිලන්ත, අනිවර්යෙන්ම! ඒ ඒ කෑලි මචන්ග් බටහිර රටවල එක්තරා අන්දමට අනුගත වෙලා තියෙන නිසානේ. හැබැයි එක කතාවට තව අරුතක් දෙනව උඹ කිව්වත් වගෙ, මචන්. බොහොම ස්තුත්යි මචන්!

    ලිට්ල් ජෝන්, වෙල්කං වේවා!

    දිනු, ඔන්න ඔකයි අපේ තව කට්ටියක් ඔක බලුවේත්
    . 😉

    නිරජි, දැන් වැඩනේ? 😉

    හංද, අනේ මන්දා ඉතිං එයාගේ ලිස්ට් එක
    නිකං බෙහෙත් පොතක් වගේලු. එහෙනම් මචන් ලොකු වුනාම බලපන්, එකට දැන්ම බාලා හිටුකො. 😉

    මදුසංක, අශාන්, ඩිල්ශාන්, හෙමල්, තරු, කසුන්, එලකිරි මචන්ලා! 🙂 :පී

  32. රොයිලි, යකඩො! මට මෙ පැත්ත පලාතට එන්න බැරිව හිටියේ. :පී

    රුමෙශ්, එල

    ධනා, එලකිරි. පලවෙනියා කිව්ව නිසා පෙත්තක් දෙන්නද? ඔව් බන් ලමයින්ට බලන්න හොඳ නා කියලා කියන්නෙ මාත්!

    නිශාන්ත, එල අයිඩියා එක. එත් මෙ කාලෙ මං දෙමල එව්ව බැලෙන්නෙ නැති එකයි අවුල. බයිස්කොපෙ එකේ ලොක්කො අනිවා ලඟදිම එල එකක් අරන් එවි!

    චින්තක, අනිවා බලපන් මචන්!

    විරාජ්, එලකිරි මචන්!

    ඩීප්ස්, ලිස්ට් ගහන්න ඔනෙ නෑ දැන්ම භා ගත කරපන්! එල කතාව!!!

    මැක්ස්, එලකිරි මචන්!

    අකලංක, එලකිරි මචන්ග්. කොහොමද ඒක?

    සැන්, අනිඅවා ඇයි බැලුවේ නැත්තේ? බලපන් මචන්!

    විසල්, එල මචන්!

    නිලන්ත, අනිවර්යෙන්ම! ඒ ඒ කෑලි මචන්ග් බටහිර රටවල එක්තරා අන්දමට අනුගත වෙලා තියෙන නිසානේ. හැබැයි එක කතාවට තව අරුතක් දෙනව උඹ කිව්වත් වගෙ, මචන්. බොහොම ස්තුත්යි මචන්!

    ලිට්ල් ජෝන්, වෙල්කං වේවා!

    දිනු, ඔන්න ඔකයි අපේ තව කට්ටියක් ඔක බලුවේත්
    . 😉

    නිරජි, දැන් වැඩනේ? 😉

    හංද, අනේ මන්දා ඉතිං එයාගේ ලිස්ට් එක
    නිකං බෙහෙත් පොතක් වගේලු. එහෙනම් මචන් ලොකු වුනාම බලපන්, එකට දැන්ම බාලා හිටුකො. 😉

    මදුසංක, අශාන්, ඩිල්ශාන්, හෙමල්, තරු, කසුන්, එලකිරි මචන්ලා! 🙂

  33. thanks sahoo…aththatama apita rasawath film tikak balanna puluwan widiyata denawata obata godak pin…thanks sahoo…ohoma yan

  34. thnx machan….bagena balamu hodada kiyala

  35. THANK YOU , BALAMA BALAMU EHENAM . . .

  36. තෑන්ක්ස් සහෝ ගොඩාක්.දිගටම හොද ඒවම දෙන්න ලැබේවා.

  37. කෝ දැන් මේ බින්කුණ්ඩා? ලිපිය දාලා විතරයි. පැත්ත පලාතක නෑ 😛 😛

  38. thanks dan hari

  39. Tnx machooooooo

  40. thanks bro..

  41. තෑන්කූ මචං……

  42. podi apita thamai kudammage salakili.
    ara “deeps” kiyana akkit meka dl list 1ta dala thiyena ekane puduma.
    mewata viruddawa man nagi hitinawa. honde.

  43. meke eng sub download karanna baneeeeeee

  44. attatama meke Adult Contents tyenawada.mmmm matanam bannat nikan mokakda wage.kamak naa ANNE nangit enne nisa onnna ohe banawa.
    thanks bro..
    jayawewa..

  45. ලිට්ල් ජෝන්

    thanks

  46. වා.මු. නිලන්ත පියසිරි

    මේ බයිස්කෝප් එක නම් බලන්නම ඕනේ (හැබයි ඔන්න වැඩි හිටියෝ විතරයි). හැමෝටම ඇරයුම් කරනවා බාගෙන බලන්න. ආදරයේ සීමාව ගැන හොඳ වැටහීමක් ගන්න පුළුවන්. ලිංගිකත්ව උදෙසා පමණක් සම්බන්ධයක් තබා ගත හැකිද? ඒ හරහා ආදරය වැඩි වෙනවා ද නැතිද? හරිම සංවේදී චිත්‍රපටයක්. ඇහැට පොඩි කඳුලක් නැඟුනත් හරිම විනෝද ජනක, ප්‍රීතිමත් අවසානයක් තියෙන බයිස්කෝප් එකක්. මට ඇත්තටම සිංහල උප සිරැසි දාන්නත් හිතුනා. ඒත් මෙහි තිබුන ලිංගිකත්ව දසුන් නිසා එය අතහැර දැමුවේ එමඟින් ළමුන් සමඟ රසවිඳින බොහෝ දෙනෙකුට එය මඟ හැරෙන බැවිනි. එසේ වුවත් මෙය ආදරයේ මානයන් ගැන කියැවෙන හොඳ චිත්‍රපටියක්. මෙම ලිපිය සබැඳිව බින්කු සොහොයුරාට බොහෝ පිං.

  47. thanks bro…

  48. මම කැමති වර්ගයේ එකක්. ඔන්න සහෝදරයා අද උදෙන්ම බානවා මේක.. රෑටවත් බලන්න පුළුවන් වේවි. මොකද ලංකාවෙ ඉන්ටර්නෙට් මාර ස්පීඩ් නෙ.. 😛

  49. meka mama baagaththa.. eth thaama baluwe naa…
    eth meke dakkata passe dan nam balanna aasai wage…
    thanx…!!!!

  50. thanxx
    downloading…………

  51. Thanks saho….

  52. added to the list!

  53. Thank you very much

  54. චින්තක

    onna machan apith banawa…

  55. Ada nam mama first
    machanla hoda tamil films tikakuth damu neda?………………………

  56. yee!! hihi superb!!!

  57. Ela mchan ela.. man oka baluwa.. podi lamai balanna epa hode..
    ela ela thawa dapan..

    ada mamai 1st……
    YES…….

error: Alert: Content is protected !!