Saturday , June 19 2021
Breaking News

Love Forecast (2015) | ආදරය ගැන අනාවැකියක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Love Forecast (2015)

කොහොමද යාලුවනේ…….. මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්ණයක් අහන්නද? ඔයාලා ආදරේ කරල තියෙනවද? නැත්නම් දැනටමත් ආදරය කරනවද? ඒ ආදරේ හරිම ආදරේ කියල විස්වාසද? ඇයි දන්නවද මම එහෙම ඇහැව්වේ. ගොඩක් වෙලාවට අපි ආදරේ කියල යන්නේ අපි කැමති දේ පස්සෙන් මිස ඇත්ත ආදරේ ලඟට නෙවේ. අද මම ඔයාලට අරන් එන මේ කතාවත් ඒ වගේ කතාවක්.

කිම් හයින් වූ කාලගුණ වාර්තා සපයන නිවේදිකාවක්. ඇය ආදරේ කරනව තමුන් එක්කම වැඩ කරන තමන්ගෙ ප්‍රධානියාට නමුත් ඔහු විවාහකයෙක්. ජූන් සෝ ඇයගෙ මිතුරා අවුරුදු 18ක් තිස්සෙම. ඔහු හැමදාම ආදරේ කරන්න ගිහින් එයින් පරාද වෙනවා. ඒත් ඇත්තටම නම් ජූන් සෝ ආදරේ හයින් වූට. ආදර ප්‍රශ්න අකරෙ දුක් විඳින මේ දෙන්නට ඔන්න තමන්ට කැමති වෙන දෙන්නෙක්ව හමුවෙනවා. ඒත් එයාලගෙ හිතට සතුටක් දැනෙන්නෙ නෑ. ඇයි ඒ ඇත්තටම නම් ඒ දෙන්නා ආදරේ තමන් දෙන්නටමයි. අවුරුදු 18ක්ම එකට ජීවත් වෙලත් එයාලට බැරි වෙනවා එයාලා අතර ආදරයක් තියෙනව කියල තේරුම් ගන්න. තමන් දෙන්න එකට හිටියොත් විතරයි ජීවිතේ සතුටක් තියෙන්නෙ කියන එක තේරුම් ගන්න එයාලට අවුරුදු 18ක්ම යනවා. ඒ අවුරුදු 18කට පස්සේ එයාලා ඒක තේරුම් ගද්දි එයාලා පරක්කු වෙලා නැති වේවිද? අපි බලමු නේද මේ කතාව අවසානයේ….

Love Forecast (2015) on IMDb

 

 

800 MB (HD) කොපිය මෙතනින් බාගන්න

624c89e2192ab818b0f4c7296fa91125f990b085
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. මේ සබ් එකටත් thanks

  2. my sassy girl(2001)
    temptatoin of wolves(2004)
    pained(2011)
    more than blue(2009)
    the classic(2003)
    always(2011)
    chritmas in august(1998)
    mood of the day(2016)
    architecture 101(2012)
    beauty inside(2015)
    maunday thursday(2006)
    a moment to remember(2004)
    a werewolf boy(2012)
    life risking romance(2016)
    මේ movies වල sub දෙන්නකො…..මෙවා ගන්න web site එකත් දානවන්ම් ලොකු උදව්වක්…..

  3. my sassy girl(2001)
    temptatoin of wolves(2004)
    pained(2011)
    more than blue(2009)
    the classic(2003)
    always(2011)
    chritmas in august(1998)
    mood of the day(2016)
    architecture 101(2012)
    beauty inside(2015)
    maunday thursday(2006)
    a moment to remember(2004)
    a werewolf boy(2012)
    life risking romance(2016)
    මේ movies වල sub දෙන්නකො…..මෙවා ගන්න web site එකත් දානවන්ම් ලොකු උදව්වක්

  4. Dushan Laksitha

    Super movie. Thank u for sinhala subtitles

  5. Thank you

  6. තෑන්ක් මල්ලි. කලින් බෑවට තෑන්ක්ස් කරන්න බැරි උනා…

  7. Thanks machan………….

  8. Dear Kanishka & all
    Faith ekata thanks
    oyata barida Meloday of love hari thawa korean ekak denna balanna
    hithennema korean ewa

    Thanks
    Sagarika

  9. ෙම් උපසිරැසි වල අවුලක් තියෙනව

  10. windows 8 වල සින්හල සබ් පේන්නේ ???????? කියලනේ. ඒක කොහොමද හදා ගන්නේ? කවුරුහරි කියලා දෙන්නකෝ….

  11. Thanks…

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  13. Thanks !!! Nice job.

  14. mama gathha sub lassanata karala thiyenawa thank you

  15. sthutiy gihani nanagi

  16. thank you..

  17. බොහෝම ස්තුතියි සබ් එකට.

  18. shakthi dilshan

    thanks sis .. thank you very much

  19. බොහොම ස්තූතියි

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගිහානි 😛 ජය

  21. Thanks Saho… kalekin adara kathawak balanna puluwan..

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  23. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම ස්තුතියි කනිෂ්කා
    මෙන්න ගන්නවා 😀

  24. බොහොමත්ම ස්තූතියි sub .වලට,secret door එකටත් sub දෙමු නේද?

  25. බොහොම ස්තූතියි සබට.
    ජයවේවා! 😛

  26. නලින්

    ස්තුතියි කනිෂ්කා..

    ලස්සන කතාවක් වගේ.

    ජය වේවා!

  27. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  28. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛


  29. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  30. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  31. බොහොම ස්තුති සබ් එකට

  32. නියමයි අක්කේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  33. බොහොම ස්තුති සහෝදරි

  34. niayamai…korean 1k..lv storyak ne.balannama ona.thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!